°•.¸.•°I'm the Last°•.¸.•°

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:baffled::baffled:sahenna kujithai
ඌට රිදිලා:rofl:

උබට කියන්න එලකියෙ බුවෙක් දවසක් කියනවා ඌ දැන් පාවිච්චි කරන් එක ඌගෙ ෆේක් එකලු වැඩිපුරම ඒක පාවිච්චි කර නිසා රියල් එක එපාම වෙලා ගිහින් ලු දැන් ෆේක් එකම පාව්ච්චිකරනවලු:rofl: උබත් ඒ වගෙ නෙ බන් ආයෙ අමුතුවෙන් හදන්න ඔනෙ නැ:P


එහෙම තමයි:P
:rofl:


හා හා:P
 

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඌට රිදිලා:rofl:

    උබට කියන්න එලකියෙ බුවෙක් දවසක් කියනවා ඌ දැන් පාවිච්චි කරන් එක ඌගෙ ෆේක් එකලු වැඩිපුරම ඒක පාවිච්චි කර නිසා රියල් එක එපාම වෙලා ගිහින් ලු දැන් ෆේක් එකම පාව්ච්චිකරනවලු:rofl: උබත් ඒ වගෙ නෙ බන් ආයෙ අමුතුවෙන් හදන්න ඔනෙ නැ:P




    හා හා:P
    :angry::angry:DO ME MADA GAHANNA EPA HARIYA
    EDA IDAN MEKEN ENNE :cool:
    UBALA EHEMA UN NEMENE HITAHAN MATH HADANAWA ADA IDAN EKAK :angry::baffled:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සෙල්ලම් දැමමට උබත් තව එක අනාතයෙක් විතරයි:rofl:
    කේ...:sorry::sorry:
    කේ,සතිය පුරාවට වැඩියෙන් ගල් බීමට ලැබේවා :cool:;)
    කේ...:cool::cool:
    ආවෙම නැතිවුනත් අවුලක් නෑ:cool::rofl:
    කේ...:angry::angry:
    උබල දැන් අපිට කුඩම්මගෙ සැලකිලි නේහ්..:(:(
    ඇයි බන් ගැං බෑං වෙලා දැන් තුවාලෙත් වන වෙලා උඹ ඔහොම අසරණ තත්ත්වයෙන් ඉන්නකොට පෘථග්ජන මිනිස්සු විදිහට අපිට උඹ පව් කියලා හිතෙනවා :sorry:
    කේ...:rolleyes::rolleyes:
    උබට අත්දැකීම් තියේ වගේ නේ?:rolleyes:
    ncpasan is a splendid one to behold
    කේ...:rofl::rofl:
    පත්තරේ දාල ලිඳේ පැනපිය..:cool::cool:

    avatar123465_38.gif
    :eek::eek: WTF
    කේ...:oo::oo:
    මොකෑ යකෝ?:oo:
    කේ...:oo::oo:
    ගෑනි? කාගෙ ගෑනිද?:oo:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මොනව වෙන්නද ඕයි? පාඩුවෙ ජීවත් වෙනව...:rofl:
    එපා වෙලා ඉන්නෙ වැඩ වැඩ.. :dull::dull:

    :rofl: වැඩ වැඩි නම් අනිත් දෙවල් වලට වෙලාවක් නැති වෙනවා:dull:
     
    Last edited:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :rofl: වැඩ වැඩි නම් අනිත් දෙවල් වලට වෙලාවක් නැති වෙනවා:dull:
    ඔව් ඉතින් වෙනද දවසක් තිබ්බ උදේ 10ට පටන් ගන්න.. දැන් එහෙමවත් නෑ..:dull::dull:
    අජූතයි..:angry:
    ඒ මදිවට ඒ යක්කු වැඩත් දෙනව දිගට හරහට..:angry:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔව් ඉතින් වෙනද දවසක් තිබ්බ උදේ 10ට පටන් ගන්න.. දැන් එහෙමවත් නෑ..:dull::dull:
    අජූතයි..:angry:
    ඒ මදිවට ඒ යක්කු වැඩත් දෙනව දිගට හරහට..:angry:
    :rofl:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මොකෑ යකෝ?:dull:
    miss wechcha pages tika kiyawanna kammali :dull:
    උබේ වැඩකට නැති ජීවිතෙන් වැඩක් ගනින් ඕකවත් කියවල..:D

    ඒ ටික කියෙව්වොත් උබ බඩ වෙයි:dull:
    ඌ කොහොමත් බඩ වෙලා ඉන්නෙ ආර් සී සී සී සී ගෙන්..:sorry:
    ඒ ටික කියෙව්වොත් උබ තවත් කෙට්‍ටු වෙයි:dull:
    :rofl: