අනුන්ගෙ සීනී කිරන්නෙ නැතුව තම්න්ගෙ වැඩක් බලගත්ත නම් නරකෙයි![]()
අනුන්ගෙ සීනි..
මගෙ සීනි පන්සීය බොල මන් කිරාගත්තේ.. 


මට ඕකා කියන සමහර ඒවා තේරෙන්නේ නෑ බන්ඒක නිසා දැක්කේ නෑ වගේ යනවා ඇති
මම ඩාමරයාට තමා කිව්වේ උබලා රිදිලා දුවගෙන ආවට![]()
අඩො ඒක අරුට කිව්වට මටත් නිකන් රිදුනා වගෙ

ඔව් බන් හෙනම් කුහකයෙක්mu kuhakailu ban

ඔව් නෙඅනුන්ගෙ සීනි..
මගෙ සීනි පන්සීය බොල මන් කිරාගත්තේ..
![]()
තමන්ගෙ එක වත් හරියට කිරාගනින් එහෙනම්
නිදාගනිල්ලා™
