°•.¸.•°I'm the Last°•.¸.•°

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ගෙවල් බලා යාමට හයිවේ බස් එකක් ගැනීමට සිදුවීම නිසා කඩුවෙල නම්වූ කුකුල් කොටුවට යාමට සිදුවිය.. මීලඟ ජනාධිපති තුමාගෙන් මා ඉල්ලන්නේ කඩුවෙල නම් කුකුල් කොටුවෙන් නැතුව කොටුවෙන් හයිවේ බස් සේවය පටන්ගන්න කියාය..
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    avatar123465_40.gif
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ගෙවල් බලා යාමට හයිවේ බස් එකක් ගැනීමට සිදුවීම නිසා කඩුවෙල නම්වූ කුකුල් කොටුවට යාමට සිදුවිය.. මීලඟ ජනාධිපති තුමාගෙන් මා ඉල්ලන්නේ කඩුවෙල නම් කුකුල් කොටුවෙන් නැතුව කොටුවෙන් හයිවේ බස් සේවය පටන්ගන්න කියාය..
    :lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මල හිරු බසිනා හැන්දෑ යාමේ ඔබගෙන් සමුගන්නම්....
    අඳුරට ඉඩදී අඳුරේ සැඟවී...//
    ඔබගෙන් වෙන් වී මම යන්නම්...

    නිදි නැති යහනේ රෑ යාමේ කාන්සියේ ඔබ හිඳිනා වේලේ...
    සුලඟේ දැවටී ඔබට හොරෙන්...//
    මම ඔබ වෙත එන්නම්....
    සියුමැලි දෑතින් ඔබ හිස අතගා..//
    ඔබගෙන් නිදි කරවා මම යන්නම්..

    අළුයම පිබිදෙන ඔබගේ දෑසේ මල්පෙති අග පිණි කඳුලක් රඳවා...
    සුසුමක් වාගේ ඉන් පිටවී...//
    ඔබගෙන් වෙන් වෙන්නම්...
    අඳුරට ඉඩදී අඳුරේ සැඟවී...//
    ඔබගෙන් වෙන් වී මම යන්නම්...
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගෙවල් බලා යාමට හයිවේ බස් එකක් ගැනීමට සිදුවීම නිසා කඩුවෙල නම්වූ කුකුල් කොටුවට යාමට සිදුවිය.. මීලඟ ජනාධිපති තුමාගෙන් මා ඉල්ලන්නේ කඩුවෙල නම් කුකුල් කොටුවෙන් නැතුව කොටුවෙන් හයිවේ බස් සේවය පටන්ගන්න කියාය..
    කෝ උබේ යාලුවෝ 3000 තාම එක්ක ආවේ නෑනේ
    avatar123465_40.gif

    Originally Posted by Ereshaz77
    :lol:
    avatar123465_40.gif