°•.¸.•°I'm the Last°•.¸.•°

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මිහිරියේ නුඹේ මිහිරෙන් මිදී මා යනු කොහේ කියා
    දන්නෙ රැයම තමා ඒ ගැන මටත් වඩා..
    මිහිරේ නුඹේ මිහිරෙන් මිදී මා යනු කොහේ කියා
    දන්නෙ රැයම තමා ඒ ගැන මටත් වඩා..
    මේ ආදරය තමා...

    ශ්වේත මීදුමෙන් රෑම වෙලීලා සීත මුවහසින් මාව මුදවලා..
    මාගේ පයේහි නූපුර හිනාව රැයේම නිම්නද දුන් නිසා
    හීතල මැකේවි පාමුල රැඳේවි ආයෙත් ඉපදේවා කියා..

    සොඳුරු සොඳුරු අනතුරුම වෙනවනම්
    අඳුර අඳුර මිහිරිදැයි මොනතරම්..
    මාගේ ළයේහි තාමත් රිදේවි සඳරැස් හීසර වැදීලා
    මා නෙතු පියේවි නිදිනම් නෝඉවි හිත රෑ අහසේ විසිකලා..
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :rofl:mottaya love song kiyanawa
    man joke sindu kiyanawa :rolleyes:
    ගංකබර තට්ටයා
    avatar123465_40.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මමයි මොට්ට පාල දොට්ට දැම්මෙ පාසලෙන්
    හා හා පාසලෙන් හූ හූ පාසලෙන්
    වෙට්ට පිත්තල වී සිටිමි කවට කම් වලින්
    අපේ ටීචර් මට මේ නම දැම්මේ
    :rofl:
    ගංකබර තට්ටයා
    avatar123465_40.gif
    උබට මේ දවස් වල නිවාඩුද
    avatar123465_40.gif
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මාලතී වසන්තේ මාරුතේ සැලෙන්නේ..
    මේ පහන් රැයේ ඈ කොහේ ගියේ තාරකා අසන්නේ..

    නෙතු දැහැනේ රැඳෙනා සිහිනේ හද මැදුරේ බිඳෙනා සුසුමේ..
    ප්‍රේම ප්‍රර්ථනා නේක වේදනා මා සොයා ඇදේවී..
    මා සොයා ඇදේවී..

    මුතු හසරැල් සැලෙනා දෑසේ පිනි කඳුලැල් පුරවා රහසේ..
    මේ පහන් රැයේ මානෙතින් මිදී ඈ බලා හිඳීවී..
    ඈ බලා හිඳීවී..