°•.¸.•°I'm the Last°•.¸.•°

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සයුර ඉම අත් ක්ෂිතිජ රේඛාවේ
    මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ
    තලා මා සිත පලා ගිය ඔබ දවයි මා සිත
    තනිවෙනා මොහොතේ...
    _sing__by_darkmoon3636.gif
    _sing__by_darkmoon3636.gif
    _sing__by_darkmoon3636.gif
     
    dee2288

    Member
    Apr 12, 2015
    11
    0
    0
    [FONT=&quot]Am selling windows vps @ 1$ for 30 days....contact me on skype amtheman2288 to order for any quantity u want and it will be delivered ASAP....
    1core 1gb ram 30days warranty

    [/FONT]
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    උබට අපේ කම්පැණියේ ජොබක් සෙට් කරලා දෙන්නද:)
    මාරි පාටියක් නේ:cool:
    අඩේ මට ඔය shift සීන් එක අල්ලන්නේ නෑ බන් :no: දැන් මට තියෙන්නේ 10 a.m - 8.00 p.m :dull:
    ඒකනිසා ලඟදිම වෙන තැනකට පනිනවා කොහොමත් :yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අඩේ මට ඔය shift සීන් එක අල්ලන්නේ නෑ බන් :no: දැන් මට තියෙන්නේ 10 a.m - 8.00 p.m :dull:
    ඒකනිසා ලඟදිම වෙන තැනකට පනිනවා කොහොමත් :yes:
    ඉතින් උබට මට වැඩිය එපා වෙනවානේ.
    සෙනසුරාදා,ඉරිදා වැඩද:eek:

    එල එල:D
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඉතින් උබට මට වැඩිය එපා වෙනවානේ.
    සෙනසුරාදා,ඉරිදා වැඩද:eek:

    එල එල:D
    ලොකු අවුලක් නෑ හොඳට නිදාගෙන යන්න පුළුවන් traffic සෙට් වෙන්නෙත් නෑ ;) පික්සුද බන්ස් සෙනසුරාදා ඉරිදා නිවාඩු :yes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ලොකු අවුලක් නෑ හොඳට නිදාගෙන යන්න පුළුවන් traffic සෙට් වෙන්නෙත් නෑ ;) පික්සුද බන්ස් සෙනසුරාදා ඉරිදා නිවාඩු :yes:

    yako ithin e dekama niwadunam hodane :rolleyes::rolleyes:

    suba aluth awuruddak wewa !!:D:D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලොකු අවුලක් නෑ හොඳට නිදාගෙන යන්න පුළුවන් traffic සෙට් වෙන්නෙත් නෑ ;) පික්සුද බන්ස් සෙනසුරාදා ඉරිදා නිවාඩු :yes:

    දැන් රත්මලාන පැත්තේ නෙමේද එහේ ට්‍රැෆික් නේ:eek:
    එහෙනම් අවුලක් නෑනේ බන්:cool:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    naa banz dan rajagitiye :D
    naththemath naa banz :confused:
    පැය බාගෙනේ බන්:D
    10 a.m - 8.00 p.m නිසාද අවුල:rolleyes:ඉතින් උබ 8-5 ජොබ් එකකට කොළඹ ගියත් පැ‍ය දහයක් විතර යනවා යන්නයි එන්නයි එක්ක:P
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    පැය බාගෙනේ බන්:D
    10 a.m - 8.00 p.m නිසාද අවුල:rolleyes:ඉතින් උබ 8-5 ජොබ් එකකට කොළඹ ගියත් පැ‍ය දහයක් විතර යනවා යන්නයි එන්නයි එක්ක:P
    lol ekanan ehema thamai :rofl: