¶¶¶ මැතිඇමතිවරු කියන කවි ¶¶¶

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ¶¶¶ මැතිඇමතිවරු කියන කවි ¶¶¶

    1-9.png


    ඊ ලිපියකින් ලැබුනා වූ ලොවෙත්...........නැති
    තනියම නොකා පලකල මා ලෝභ.........නැති
    කවි රසවින්ඳ ඈයන් හට හට පුදමි...........තුති
    බම්ප් එකක් වත් දැම්මොත් මාර.............ගති

    :D:D:D
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අනර්කලී සහ තව මේ වගෙ ...පබාලා
    රටකට වැඩක් නැති පව්ඩර් ...බබාලා
    ඡන්දේ දීපු උන් දියවන්නා ...යවාලා
    එල්ලිය යුතුය මඩු වල්ගෙන් .තලාලා


     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගින්දර වගේ කවිටක ඇත පට්ට................පට
    අම්මප මචන් ඇඩෙනව මගේ තනි..........ඇහැට
    දේශපාලනේ ගැන නම් සිතූ....................විට
    අප්පිරියයි රෙවෙනව මගෙ තනි..............*කට
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    05/02/2012 දිවයින

    ෆට්ට කවි ටික බන් තැන්ක්ස්