¸.·'★Christmas එකට Logo එකක් හදමු¸.·'★

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    පැටියා;11702305 said:
    Background එක සුදු වෙන්න ඕනෙ. නැත්තං මම දාන්නෙ නෑ සයිට් එකට. ආය නොකිවුවා කියන්න එපා ලමායි :P

    :lol::lol::lol::lol:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පැටියා;11702307 said:
    :D

    මැක්සා බොසා ඒත් ජීටී කිවුවා නේද බැක්ග්‍රව්න්ඩ් එක සුදු වෙන්න ඕනෙ කියලා. :dull:
    mata mathaka wate sudu wenna one wage ekak ne :eek:
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    logo.gif
     

    යකා

    Member
    Apr 13, 2011
    1,304
    97
    0
    අපාය
    Hadanna nam puluwan. Eth GT aiya logo eka maaru karaida?
    අනේමන්දා බන් :confused:
    Adoo kastiyama set wela Scurvy ta kiyamuko,, oka free hadala devi api nisa,,
    :lol:
    දැම්මාත් නැතත් ප්‍රශ්නයක් නෑ..
    නිකන් ෆන් එකට එකක් හදන්න..
    මම නම් නිකන් ෆන් එකට සිම්පල් විදියට එකක් හැදුවා..
    කොහොම වුනත් විනාඩි 10 ක් වත් යන්නේ නෑ නේ මේ වැඩේට
    .
    ඒකනම් ඇත්ත මචන්:yes: තමන්ගේ graphic knowledge එකත් වැඩිවෙනවනේ:)
    බම්ප්......
    හොද වැඩක්.........
    වෙලාවක් ලැබිල පුළුවන් වුනොත් හදන්නම්......
    තෑන්ක්ස් කමෙන්ට් එකට :)
    ඔන්න මචන් මමත් එකක් හැදුවා. ඔෆිස් එකේ වැඩ කරන ගමන් හැදුවෙ. කොහොමදකියල බලන්නකෝ..

    elakiri.jpg
    උඹනම් එල වැඩකාරයෙක්නේ..:yes::cool:
     

    යකා

    Member
    Apr 13, 2011
    1,304
    97
    0
    අපාය
    නියම වෑඩක්නේ වෙලවක් තිබුනොත් මමත් එකක් දාන්නම්...
    :)
    onna mamath haduwa ekak ;) paya 1/2 withara giya images search karala hadanna :)

    jqm4ci.png


    PS: logo ekak hadanna ona dewal keepayak thiyenawa ewa me thread eken balanna puluwan
    http://www.elakiri.com/forum/showthread.php?t=1143225
    .
    එලාස්.:)

    පැටියා;11702305 said:
    Background එක සුදු වෙන්න ඕනෙ. නැත්තං මම දාන්නෙ නෑ සයිට් එකට. ආය නොකිවුවා කියන්න එපා ලමායි :P
    :rolleyes:
     
    Last edited:

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    යකා;11713999 said:
    අනේමන්දා බන් :confused:

    :lol:

    ඒකනම් ඇත්ත මචන්:yes: තමන්ගේ graphic knowledge එකත් වැඩිවෙනවනේ:)

    තෑන්ක්ස් කමෙන්ට් එකට :)

    උඹනම් එල වැඩකාරයෙක්නේ..:yes::cool:

    බොහෝම ස්තූතියි මචන් අගේ කිරීමට. නුමුත් මම දන්නෙ මේ සබ්ජෙක්ට් ඒකේ බොහොම පොඩ්ඩයි. සුපිරි වැඩකාරයො එලකිරියෙ ඉන්නව.....