පැටියා;11702305 said:Background එක සුදු වෙන්න ඕනෙ. නැත්තං මම දාන්නෙ නෑ සයිට් එකට. ආය නොකිවුවා කියන්න එපා ලමායි![]()




mata mathaka wate sudu wenna one wage ekak neපැටියා;11702307 said:
මැක්සා බොසා ඒත් ජීටී කිවුවා නේද බැක්ග්රව්න්ඩ් එක සුදු වෙන්න ඕනෙ කියලා.![]()

අනේමන්දා බන්Hadanna nam puluwan. Eth GT aiya logo eka maaru karaida?

Adoo kastiyama set wela Scurvy ta kiyamuko,, oka free hadala devi api nisa,,

ඒකනම් ඇත්ත මචන්දැම්මාත් නැතත් ප්රශ්නයක් නෑ..
නිකන් ෆන් එකට එකක් හදන්න..
මම නම් නිකන් ෆන් එකට සිම්පල් විදියට එකක් හැදුවා..
කොහොම වුනත් විනාඩි 10 ක් වත් යන්නේ නෑ නේ මේ වැඩේට.
තමන්ගේ graphic knowledge එකත් වැඩිවෙනවනේ
තෑන්ක්ස් කමෙන්ට් එකටබම්ප්......
හොද වැඩක්.........
වෙලාවක් ලැබිල පුළුවන් වුනොත් හදන්නම්......

උඹනම් එල වැඩකාරයෙක්නේ..ඔන්න මචන් මමත් එකක් හැදුවා. ඔෆිස් එකේ වැඩ කරන ගමන් හැදුවෙ. කොහොමදකියල බලන්නකෝ..
![]()


bump
එළ එළස්

fatta fatta

නියම වෑඩක්නේ වෙලවක් තිබුනොත් මමත් එකක් දාන්නම්...

එලාස්.onna mamath haduwa ekakpaya 1/2 withara giya images search karala hadanna
![]()
PS: logo ekak hadanna ona dewal keepayak thiyenawa ewa me thread eken balanna puluwan
http://www.elakiri.com/forum/showthread.php?t=1143225
.

පැටියා;11702305 said:Background එක සුදු වෙන්න ඕනෙ. නැත්තං මම දාන්නෙ නෑ සයිට් එකට. ආය නොකිවුවා කියන්න එපා ලමායි![]()

මේ බම්පියත් සමග මම Senior Member කෙනෙක්...
එලඅඩෝ මේක උඹද හැදුවේ

ඒක දාලා
යකා;11713999 said:අනේමන්දා බන්
ඒකනම් ඇත්ත මචන්තමන්ගේ graphic knowledge එකත් වැඩිවෙනවනේ
තෑන්ක්ස් කමෙන්ට් එකට
උඹනම් එල වැඩකාරයෙක්නේ..![]()