»-♪ •♭-(¯`සිහින Dяєαмѕ´¯)-♪ •♭-»

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
හුග දවසකින් ඔයාගෙම නිර්මාණයක් දැක්කේ
නිර්මාණය වෙනදා වගේමයි හරිම ලස්සනයි
තව තවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා



ඔව් සහෝ ටික කාලයක් නිර්මාණකරණයෙන් ඈත් වෙලා හිටියා යම් යම් හිත් රිදීම් නිසා
බොහෝම ස්තුතියි මගේ නිර්මාණ අගය කරනවට සහෝ :)
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
You can dream, you can achieve කියමන මතක් කරා ලස්සනට.

හරවත් මාතෘකාවක් තෝරාගෙන කල ලස්සන නිර්මාණයක්. පසුබිම සැකසීම උපරිමයි, වර්ණවත් සිහිනයන් ඉන් මොනවට ඉස්මතුකර පෙන්වනවද...

සුබපැතුම්.

බොහෝම ස්තුතියි සහෝ නිර්මාණය අගය කිරීම ගැන....
පසුබිම් නිර්මාණයත් මගේ හිතේ මැවිලා තිබුන විදියටම මට නිර්මාණය කරගන්න ලැබුනා :)
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
Everyone is Dreaming :cool:

Nice Work With & Awesome Meaning :D

Thumbs Up
11.gif

Thanks Clone :)
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
ජීවිතයක පොදි බැඳ ගෙන ඉන්න හා දකින සිහින වර්ග අතර මුල් තැනක් ගන්නවා කළු- සුදු හා පාට- පාට සිහින කියන ඒවා...

ඒවයිනුත් ගොඩ දෙනෙක් දකින්නත් ඉටු කරගන්නත් වඩාත් ආශා කරන්නේ පාට පාට සිහින විතරමයි..


නමුත් පාට පාට සිහින දකින්න ඉස්සරවෙලා අපි දැකපු කළු සුදු සිහින මහත් පරිශ්‍රමයෙන් හා කැපවීමෙන් සැබෑ කර ගත්තොත් හා සැබෑ කර ගන්නට උනන්දු වුනොත් එතනයි හරි ජීවිතය පහුවෙලා හරි අපිට ලැබෙන්නේ හා මුණ ගැසෙන්නේ..


වටිනා පදපෙලක්.. ගොඩක් රස වින්ඳා....

නංගියට ජය....

:yes::yes:

ඇත්ත්නෙම ඔව් රොන් අයියේ කලු-සුදු සිහින වලට වඩා අපි පාට පාට සිහින වලට දක්වන නැඹුරුතාවය වැඩියි...ඒත් කලු-සුදු සිහිනත් අපි අකමැති වුනත් අපේ ජීවිතය සාර්ථක කර ගන්න උදව් වෙනවා..

බොහෝම ස්තුතියි අයියාගේ වටිනා අදහසට :)
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
අපි ජීවිත කාලය පුරාම අනන්තවත් හීන දකිනවා. නමුත් ඒ හැම හීනයක්ම සැබෑ වෙන්නෙ නෑ.සැබෑ නොවුනාට ඒ හීන වලින් මිදෙන්න අපිට බෑ.හීන අපේ ජීවිත ලස්සන කරනවා.ලස්සන නිර්මාණයක් සහෝදරී.
:yes:
බොහෝම ස්තුතියි ඔයාගේ වටිනා අදහස් වලට තරුශී :)
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
හරිම ලස්සනයි අැන්ජි නිර්මානය. ලස්සන හීනයක දැවටිල ජීවිතයෙ ජය ටැඹ වෙත යන්නට වාසනාව ශක්තිය ෙධර්්‍යය ලැබෙවා.
බොහෝම ස්තුතියි ඔයාගේ වටිනා අදහස් වලට :)