ස්තුතියි සහෝලස්සන නිර්මාණයක් යාළුවා.
ඔහොම දිගටම ලියන්න ඕනි හරිද ?
මගෙන් සුබ පැතුම් !

ස්තුතියි සහෝලස්සන නිර්මාණයක් යාළුවා.
ඔහොම දිගටම ලියන්න ඕනි හරිද ?
මගෙන් සුබ පැතුම් !

ඔව් සහෝ ටික කාලයක් නිර්මාණකරණයෙන් ඈත් වෙලා හිටියා යම් යම් හිත් රිදීම් නිසාහුග දවසකින් ඔයාගෙම නිර්මාණයක් දැක්කේ
නිර්මාණය වෙනදා වගේමයි හරිම ලස්සනයි
තව තවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා

You can dream, you can achieve කියමන මතක් කරා ලස්සනට.
හරවත් මාතෘකාවක් තෝරාගෙන කල ලස්සන නිර්මාණයක්. පසුබිම සැකසීම උපරිමයි, වර්ණවත් සිහිනයන් ඉන් මොනවට ඉස්මතුකර පෙන්වනවද...
සුබපැතුම්.

Everyone is Dreaming
Nice Work With & Awesome Meaning
Thumbs Up![]()

ජීවිතයක පොදි බැඳ ගෙන ඉන්න හා දකින සිහින වර්ග අතර මුල් තැනක් ගන්නවා කළු- සුදු හා පාට- පාට සිහින කියන ඒවා...
ඒවයිනුත් ගොඩ දෙනෙක් දකින්නත් ඉටු කරගන්නත් වඩාත් ආශා කරන්නේ පාට පාට සිහින විතරමයි..
නමුත් පාට පාට සිහින දකින්න ඉස්සරවෙලා අපි දැකපු කළු සුදු සිහින මහත් පරිශ්රමයෙන් හා කැපවීමෙන් සැබෑ කර ගත්තොත් හා සැබෑ කර ගන්නට උනන්දු වුනොත් එතනයි හරි ජීවිතය පහුවෙලා හරි අපිට ලැබෙන්නේ හා මුණ ගැසෙන්නේ..
වටිනා පදපෙලක්.. ගොඩක් රස වින්ඳා....
නංගියට ජය....



අපි ජීවිත කාලය පුරාම අනන්තවත් හීන දකිනවා. නමුත් ඒ හැම හීනයක්ම සැබෑ වෙන්නෙ නෑ.සැබෑ නොවුනාට ඒ හීන වලින් මිදෙන්න අපිට බෑ.හීන අපේ ජීවිත ලස්සන කරනවා.ලස්සන නිර්මාණයක් සහෝදරී.


බොහෝම ස්තුතියි ඔයාගේ වටිනා අදහස් වලටහරිම ලස්සනයි අැන්ජි නිර්මානය. ලස්සන හීනයක දැවටිල ජීවිතයෙ ජය ටැඹ වෙත යන්නට වාසනාව ශක්තිය ෙධර්්යය ලැබෙවා.

"නමුත් හදින් කුමන ඵල ද
නොමෑති සිහින පාට පාට......."
ශා... මරු අදහස් ටිකක් නේ........
නියමයි..... ඈන්ජි අක්කේ![]()
