»-♪ •♭-(¯`සිහින Dяєαмѕ´¯)-♪ •♭-»

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
සිහින තමයි බලාපොරොත්තු වෙන්නෙ... බලාපොරොත්තු තමයි අරමුණු වෙන්නෙ... අරමුණු තමයි ජීවිතය ඉස්සරහට ගෙනියන්නෙ... ලස්සන නිර්මානයක් සිස්...

ඇත්තෙන්ම ඔව් සිහින නැත්නම් ජීවිතයක් නැහැ...
ලගා කර ගත්තට් නැතත් සිහින අපිව ජීවත් කරවන්න අලුත්ම බලාපොරොත්තුවක් දෙනවා
බොහෝම ස්තුතියි මින්දද අයියා :)
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
අපි ගොඩක් වෙලාවට ජීවත් වෙන්නේ සිහින වල.ඒවා අපි කොයි තරම් සමීප කරගන්නවද කිව්වොත් එක් සිහිනයක් හරි බොඳ උනාම අපි සිහින වලින් ඈත් වෙන්න හදන්නේ ඒ නිසයි.......ඒත් අනන්ත වූ සිතුවිලි තුළින් සිහින දකින්න කලින් තමා තම්න් ගෙන සිතිය යුතු සිහින සැබෙවින් දැකිය යුතුයි..මන්ද අනික් සිහින වලට පාර කපන්නේ ,ඒ සිහින සාර්ථක වූවාට පසුවයි..

හරවත් වටිනා ඔවදනක් කිව්වොත් නිවැරදියි.......නිර්මානයේ වස්තුබීජය ඔබ වටා සැරි සරනවා වන්නට ඕනා

"එක් සිහිනයක් හරි බොඳ උනාම අපි සිහින වලින් ඈත් වෙන්න හදන්නේ ඒ නිසයි......'

හ්ම්ම් ඔව් කසුන් අයියේ
මගේ නිර්මාණය ලස්සනට ඔයා අර්තවත් කරලා තියනවා
බොහෝම ස්තුතියි සහෝ :)
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
ඔක්කොම ඵල නොදැරුවාට
නමුත්.... හදින් කුමන ඵල ද
නොමෑති සිහින පාට පාට.......


අපි දකින සිහින ඔක්කොම සැබෑ වෙන්නෙ නැති වුණාට.....ඒ සිහින අපිව තව තවත් ජීවත් කරවනවා.....සමහර විට.....සිහිනයකින් තවත් සිහිනයක් දකින අවස්ථා අත්දැකලා ඇති....හැබැයි සිහින හොරුගන්නවා පරිස්සමින් ....;)

ලස්සන නිර්මාණයක් ඇන්ජි සුභ පැතුම් තව තවත් නිර්මාණ කරන්නට!!!!


හ්ම්ම්...සිහින හොරුන්ගෙන් සිහින පරිස්සම් කර ගන්න එකත් වටිනවා...


බොහෝම ස්තුතියි තරු :)
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ruvinta witharak neme haloooo apitth uncle kiyala thama harinam kiyanna oni...:P:P ( mama mehema kiwwa kiyala kiyanna epaa.. ;);))

    :angry::angry::angry: kawda naliyo uncle ? :frown: umba mama nethi thena mage charithe gathanaya karanawa neda ? hitapan ko scully wa ussanawa ewilla !! :lol::lol::rofl: