Lasssanata liyala thiyenawa...gelapena PS work ekakuth dala...keep it up...!!!
බොහෝම ස්තුතියි සහෝ

Lasssanata liyala thiyenawa...gelapena PS work ekakuth dala...keep it up...!!!

සිහින තමයි බලාපොරොත්තු වෙන්නෙ... බලාපොරොත්තු තමයි අරමුණු වෙන්නෙ... අරමුණු තමයි ජීවිතය ඉස්සරහට ගෙනියන්නෙ... ලස්සන නිර්මානයක් සිස්...

අපි ගොඩක් වෙලාවට ජීවත් වෙන්නේ සිහින වල.ඒවා අපි කොයි තරම් සමීප කරගන්නවද කිව්වොත් එක් සිහිනයක් හරි බොඳ උනාම අපි සිහින වලින් ඈත් වෙන්න හදන්නේ ඒ නිසයි.......ඒත් අනන්ත වූ සිතුවිලි තුළින් සිහින දකින්න කලින් තමා තම්න් ගෙන සිතිය යුතු සිහින සැබෙවින් දැකිය යුතුයි..මන්ද අනික් සිහින වලට පාර කපන්නේ ,ඒ සිහින සාර්ථක වූවාට පසුවයි..
හරවත් වටිනා ඔවදනක් කිව්වොත් නිවැරදියි.......නිර්මානයේ වස්තුබීජය ඔබ වටා සැරි සරනවා වන්නට ඕනා

ඔක්කොම ඵල නොදැරුවාට
නමුත්.... හදින් කුමන ඵල ද
නොමෑති සිහින පාට පාට.......
අපි දකින සිහින ඔක්කොම සැබෑ වෙන්නෙ නැති වුණාට.....ඒ සිහින අපිව තව තවත් ජීවත් කරවනවා.....සමහර විට.....සිහිනයකින් තවත් සිහිනයක් දකින අවස්ථා අත්දැකලා ඇති....හැබැයි සිහින හොරුගන්නවා පරිස්සමින් ....
ලස්සන නිර්මාණයක් ඇන්ජි සුභ පැතුම් තව තවත් නිර්මාණ කරන්නට!!!!

බොහෝම ස්තුතියි මගේ නිර්මාණය අගය කලාට සහෝලස්සනට ගලාගෙන යන පද පේලියක්.... සමහර ඒවා වගේ රචනාවක් නෙමේයි.... ලස්සනයි නංගි....![]()

nice sis keep it up

Uncle kiyana baතරින්ද අය්යා............![]()
![]()
HIKZ...
eya mage fit ekane 
Ruwin ta nam uncle
Uncle kiyana baeya mage fit ekane
anika e taram wayasa naRuwin ta nam uncle
![]()

( mama mehema kiwwa kiyala kiyanna epaa.. 
)Ruvinta witharak neme haloooo apitth uncle kiyala thama harinam kiyanna oni...( mama mehema kiwwa kiyala kiyanna epaa..
)


kawda naliyo uncle ?
umba mama nethi thena mage charithe gathanaya karanawa neda ? hitapan ko scully wa ussanawa ewilla !! 


Uncle kiyana baeya mage fit ekane
anika e taram wayasa naRuwin ta nam uncle
![]()



kawda naliyo uncle ?
umba mama nethi thena mage charithe gathanaya karanawa neda ? hitapan ko scully wa ussanawa ewilla !!
![]()

hikz...onna apinam uncale kiyala kiwwe na harida....... oya anji thama mama epa kiyaddima uncle kiyala kiwwe ....hikz...


