පාස්පෝට් පෝලිම් වල ඉන්න දෙයක් නෑ. බඩු ගෙනැල්ලම දෙනවා. ඔය පොර පාස්පෝට් ඔෆිස් එකේ වැඩට ගන්න බෑද? මටත් ආසයි රට යන්න මැරෙන්න කලින් සංචාරයක් දාල එන්න ඇමරිකාවට :love2: