ѼѼ Ek movie club 2016+Movie පිස්සෝ එකතු වෙන තැන +ѼѼ

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    superman vs batman nadda thama hoda copy yak awilla

    :rolleyes: නැනේ බන් මම 2 gb කොපියක් ගන්න ගියේ කෝකටත් කියලා ඉස්සෙල්ලා සාම්පල් එකක් ඩවුන් ලෝඩ් කරා කොලිටිය ගැන නම් එච්චර පැහැදීමක් නැ

    පස්සේ මම අත්හැරලා දැම්මා

    ස්ක්රින්ශෝට්

    http://i.imgur.com/ChIyKkC.png
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    download ලින්ක්

    https://drive.google.com/open?id=0B5l36tHRFubGYmdXY1BRRjRzZ1U

    pqAmyfG.png

    Ride Along 2 (2016)

    ada උදේ බයිස්කෝප් එකට සබී ආවා වැඩි විස්තරයක් කියන එක නිෂ්පල වැඩක් වෙයි මේකට නම් :D

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    සොහොන;20018738 said:
    :rolleyes: නැනේ බන් මම 2 gb කොපියක් ගන්න ගියේ කෝකටත් කියලා ඉස්සෙල්ලා සාම්පල් එකක් ඩවුන් ලෝඩ් කරා කොලිටිය ගැන නම් එච්චර පැහැදීමක් නැ

    පස්සේ මම අත්හැරලා දැම්මා

    ස්ක්රින්ශෝට්

    http://i.imgur.com/ChIyKkC.png

    එහෙනම් හොද copy යක් එනකන්ම ඉන්නවා :cool:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මචන්ලා හෙට අපේ ගෙදර අවුරුදු පාටිය.. හෙන සෙට් එකක් එනවා... එන ගෑණු ටිකටයි පොඩි එවුන් ටිකටයි බලන්න පුළුවන් හොඳ ෆිල්ම්ස් ටිකක් කියපල්ලකො... සාලේ දාලා තිබ්බම උන් ටික ඒක බලාගෙන ඉඳීවි.. (1080p HD) වැඩිහිටියන්ට පමණයි කෑලි නැති මොනව හරි.. ආශිකී 2 දාලා තියනවා කියලා හිතුවේ.. බෝරින්ග් වෙයිද බන්...? ජුරාසික් පාර්ක් වගේ එකක්? කිසිම අයිඩියා එකක් නෑ බන්.. ඩෙඩ්පෝල් මතක් උනා.. ඒකේ මැද උකන කෑලි තියෙනවා නේද? :sorry: MI 5 එකෙත් සෙක්ස් කෑලි තියෙනවා නේහ්? කට ඇරන් බලන් ඉන්න ෆිල්ම්ස් ටිකක් කියපල්ලකො... අපිට වගේ ඇක්ෂන් සීන් නැති ගෑනු ටිකටයි පොඩි උන් ටිකටයි කම්මැලි කම යන්න බලන්න පුළුවන් මොනවා හරි කියපල්ලා...:P
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    පොඩි එවුන්ට බලන්න කාටුන් මොනවා හරි දාපන්... ගෑනුන්ට බලන්න හින්දි ෆිල්ම්, රන්ජාගේ ෆිල්ම් එහෙම හොයල දාපන්... ඌට එහා ලෝකයක් නැහැ ගොඩක් ගෑනුන්ට...
     
    • Like
    Reactions: C h o p p e

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,843
    1
    11,183
    113
    මචන්ලා හෙට අපේ ගෙදර අවුරුදු පාටිය.. හෙන සෙට් එකක් එනවා... එන ගෑණු ටිකටයි පොඩි එවුන් ටිකටයි බලන්න පුළුවන් හොඳ ෆිල්ම්ස් ටිකක් කියපල්ලකො... සාලේ දාලා තිබ්බම උන් ටික ඒක බලාගෙන ඉඳීවි.. (1080p HD) වැඩිහිටියන්ට පමණයි කෑලි නැති මොනව හරි.. ආශිකී 2 දාලා තියනවා කියලා හිතුවේ.. බෝරින්ග් වෙයිද බන්...? ජුරාසික් පාර්ක් වගේ එකක්? කිසිම අයිඩියා එකක් නෑ බන්.. ඩෙඩ්පෝල් මතක් උනා.. ඒකේ මැද උකන කෑලි තියෙනවා නේද? :sorry: MI 5 එකෙත් සෙක්ස් කෑලි තියෙනවා නේහ්? කට ඇරන් බලන් ඉන්න ෆිල්ම්ස් ටිකක් කියපල්ලකො... අපිට වගේ ඇක්ෂන් සීන් නැති ගෑනු ටිකටයි පොඩි උන් ටිකටයි කම්මැලි කම යන්න බලන්න පුළුවන් මොනවා හරි කියපල්ලා...:P

    Hobbit සෙට් එක,jurassic world,guardians of the galaxy,the maze runner 1/2 animation එව්ව නන් hotel transylvania 1/2,how to train your dragon 1/2,home,big hero 6 ඔව්ව තමයි...
     
    • Like
    Reactions: C h o p p e

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    5f266b0c0c5a70eed9b1c7072c1516c9_400x400.jpeg

    ඩාන්සින් තරඟ වලට ආස අයට හොඳ ෆිල්ම් එකක්... කණ්ඩායමක් විදියට හැදෙන්නේ කොහොමද කියල ෆිල්ම් එකෙන් කියල දෙනවා...
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    මචන්ලා හෙට අපේ ගෙදර අවුරුදු පාටිය.. හෙන සෙට් එකක් එනවා... එන ගෑණු ටිකටයි පොඩි එවුන් ටිකටයි බලන්න පුළුවන් හොඳ ෆිල්ම්ස් ටිකක් කියපල්ලකො... සාලේ දාලා තිබ්බම උන් ටික ඒක බලාගෙන ඉඳීවි.. (1080p HD) වැඩිහිටියන්ට පමණයි කෑලි නැති මොනව හරි.. ආශිකී 2 දාලා තියනවා කියලා හිතුවේ.. බෝරින්ග් වෙයිද බන්...? ජුරාසික් පාර්ක් වගේ එකක්? කිසිම අයිඩියා එකක් නෑ බන්.. ඩෙඩ්පෝල් මතක් උනා.. ඒකේ මැද උකන කෑලි තියෙනවා නේද? :sorry: MI 5 එකෙත් සෙක්ස් කෑලි තියෙනවා නේහ්? කට ඇරන් බලන් ඉන්න ෆිල්ම්ස් ටිකක් කියපල්ලකො... අපිට වගේ ඇක්ෂන් සීන් නැති ගෑනු ටිකටයි පොඩි උන් ටිකටයි කම්මැලි කම යන්න බලන්න පුළුවන් මොනවා හරි කියපල්ලා...:P

    ඩෙඩ්පෝල් නම් දාන්න එපා. මැද හරියේ අවුල්:D.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    The Purge.jpg

    ගහගන්න එවා මරාගන්න ඒව මුල ඉදන්ම බලන්න කැමති උන්ට හොදයි . ලොකු කතාවක් නම් නෑ .තමන්ගෙ ලමයා මරපු කෙකාගෙන් පලිගන්න යන තාත්තා කෙනෙක්ගේ කතාවක් .තව වාහනේ කැඩිලා පාරෙ අතරමන් වෙන කෙල්ලෙක් සහ කොල්ලෙක් ,ඇමරිකාවෙ පැය 8 ඕනිම නීති විරෝදීවැඩක් කරන්න පුලුවන් .පොලිසි ඉස්පිරිතාල මුකුත්ම නැතුව .ඒ වෙලාවෙ අතරමන් වෙන අම්මෙක් සහ දුවෙක් ...

    Rating 6.4 වගේ තිබ්බ මතක විදිහට
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,843
    1
    11,183
    113
    View attachment 64558

    ගහගන්න එවා මරාගන්න ඒව මුල ඉදන්ම බලන්න කැමති උන්ට හොදයි . ලොකු කතාවක් නම් නෑ .තමන්ගෙ ලමයා මරපු කෙකාගෙන් පලිගන්න යන තාත්තා කෙනෙක්ගේ කතාවක් .තව වාහනේ කැඩිලා පාරෙ අතරමන් වෙන කෙල්ලෙක් සහ කොල්ලෙක් ,ඇමරිකාවෙ පැය 8 ඕනිම නීති විරෝදීවැඩක් කරන්න පුලුවන් .පොලිසි ඉස්පිරිතාල මුකුත්ම නැතුව .ඒ වෙලාවෙ අතරමන් වෙන අම්මෙක් සහ දුවෙක් ...

    Rating 6.4 වගේ තිබ්බ මතක විදිහට

    purge ෆිල්ම් දෙකම සුපිරි තමා...තුනකුත් එනව නේද...
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    The 5th Wave (2016)

    6505_4820.jpg

    පිටසක්වලින් පෘතුවියට එල්ල වෙන ආක්‍රමණයක් ගැන මේකේ කතාව යන්න. ෆිල්ම් එකනම් මරු.
    IMDb අගය 5.5

    7E7AFF106F929390655D6E72639234049E708EE7​
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම තාම බෑවේ නෑ මචෝ..අද බාන්න ඕනේ.. :D

    මම නම් ගන්න ගමන් ඉන්නේ එහෙනම් මේක බලලා පොඩි විස්තරයක් කට්ට්ය එක්කලා බෙදා ගමු නේද බලන්නද / නොබලන්නද කියලා චකිතයෙන් ඉන්නවා ඇති
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සොහොන;20036461 said:

    11.gif