superman vs batman nadda thama hoda copy yak awilla
නැනේ බන් මම 2 gb කොපියක් ගන්න ගියේ කෝකටත් කියලා ඉස්සෙල්ලා සාම්පල් එකක් ඩවුන් ලෝඩ් කරා කොලිටිය ගැන නම් එච්චර පැහැදීමක් නැ

සොහොන;20018738 said:නැනේ බන් මම 2 gb කොපියක් ගන්න ගියේ කෝකටත් කියලා ඉස්සෙල්ලා සාම්පල් එකක් ඩවුන් ලෝඩ් කරා කොලිටිය ගැන නම් එච්චර පැහැදීමක් නැ
පස්සේ මම අත්හැරලා දැම්මා
ස්ක්රින්ශෝට්
http://i.imgur.com/ChIyKkC.png

MI 5 එකෙත් සෙක්ස් කෑලි තියෙනවා නේහ්? කට ඇරන් බලන් ඉන්න ෆිල්ම්ස් ටිකක් කියපල්ලකො... අපිට වගේ ඇක්ෂන් සීන් නැති ගෑනු ටිකටයි පොඩි උන් ටිකටයි කම්මැලි කම යන්න බලන්න පුළුවන් මොනවා හරි කියපල්ලා...
මචන්ලා හෙට අපේ ගෙදර අවුරුදු පාටිය.. හෙන සෙට් එකක් එනවා... එන ගෑණු ටිකටයි පොඩි එවුන් ටිකටයි බලන්න පුළුවන් හොඳ ෆිල්ම්ස් ටිකක් කියපල්ලකො... සාලේ දාලා තිබ්බම උන් ටික ඒක බලාගෙන ඉඳීවි.. (1080p HD) වැඩිහිටියන්ට පමණයි කෑලි නැති මොනව හරි.. ආශිකී 2 දාලා තියනවා කියලා හිතුවේ.. බෝරින්ග් වෙයිද බන්...? ජුරාසික් පාර්ක් වගේ එකක්? කිසිම අයිඩියා එකක් නෑ බන්.. ඩෙඩ්පෝල් මතක් උනා.. ඒකේ මැද උකන කෑලි තියෙනවා නේද?MI 5 එකෙත් සෙක්ස් කෑලි තියෙනවා නේහ්? කට ඇරන් බලන් ඉන්න ෆිල්ම්ස් ටිකක් කියපල්ලකො... අපිට වගේ ඇක්ෂන් සීන් නැති ගෑනු ටිකටයි පොඩි උන් ටිකටයි කම්මැලි කම යන්න බලන්න පුළුවන් මොනවා හරි කියපල්ලා...

. 
View attachment 64558
ගහගන්න එවා මරාගන්න ඒව මුල ඉදන්ම බලන්න කැමති උන්ට හොදයි . ලොකු කතාවක් නම් නෑ .තමන්ගෙ ලමයා මරපු කෙකාගෙන් පලිගන්න යන තාත්තා කෙනෙක්ගේ කතාවක් .තව වාහනේ කැඩිලා පාරෙ අතරමන් වෙන කෙල්ලෙක් සහ කොල්ලෙක් ,ඇමරිකාවෙ පැය 8 ඕනිම නීති විරෝදීවැඩක් කරන්න පුලුවන් .පොලිසි ඉස්පිරිතාල මුකුත්ම නැතුව .ඒ වෙලාවෙ අතරමන් වෙන අම්මෙක් සහ දුවෙක් ...
Rating 6.4 වගේ තිබ්බ මතක විදිහට
The.Monkey.King.2.2016.BRRip.720p.x264.AAC-PRiSTiNE.mp4
Direct Link
(ඩිරෙක්ට් ලින්ක් දුන්නේ එළකිරියේ lalindutj මිත්රයා)![]()

The Monkey King the Legend Begins (2016)
Download Link
http://godatastore.com/movie/40/The Monkey King the Legend Begins

මම තාම බෑවේ නෑ මචෝ..අද බාන්න ඕනේ..සොහොන;20036448 said:මේක හොදද බන් මම ඔන්න ගත්තා![]()

මම තාම බෑවේ නෑ මචෝ..අද බාන්න ඕනේ..![]()
සොහොන;20036461 said:මම නම් ගන්න ගමන් ඉන්නේ එහෙනම් මේක බලලා පොඩි විස්තරයක් කට්ට්ය එක්කලා බෙදා ගමු නේද බලන්නද / නොබලන්නද කියලා චකිතයෙන් ඉන්නවා ඇති