මේකත් බලන්න
ගිය අවුරුද්දේ ගිය සුපිරිම මුවි එකක්
සත්‍ය කතාවක්
The Walk (2015)
![]()

මේකත් බලන්න
ගිය අවුරුද්දේ ගිය සුපිරිම මුවි එකක්
සත්‍ය කතාවක්
The Walk (2015)
![]()
Forrest Gump නොබලපු අය එක බලන්න.
සුපිරිම ෆිල්ම් එකක්...
IMDB
ටොම් හැන්ක්ස් නම් අපුරු කලාකරුවාගේ ඉතා විශිෂ්ට රංගනයකින් හැඩ ගැහුණු මෙම කතාවේ සරන්ෂයයක් මම ඔබට කියන්නම් 




මස් කපන කිව්වම මතක් උනේ wrong turn කතා සෙට් එක...දැනට ෆිල්ම් 6ක් ඇවිත් තියෙනවා.මග වැරදෙන කට්ටිය ගැන තමා කතාව යන්නේ.අන්තිම එක නන් එච්චරම ගතියක් නෑ.කතාව මෙහෙමයි විකෘති වෙච්ච මිනිස්සු සෙට් එකක් ඉන්නව(විකෘති වෙලා ඉන්නෙ කෙමිකල් එකක් හින්දා වගේ මතක) කැලෑවෙ.එයාලගේ ප්‍රධාන ආහාරය තමා මග වැරදිලා එන මිනිස්සු...මේ විකෘති මිනිස්සු කට්ටියව මරන්නෙ ගොඩක් අමානුෂික විදිහට.ඉතින් මග වැරදුන කට්ටිය මෙයාලගෙන් බේරෙන්නේ කොහොමද බේරෙන්න පුලුවන් වෙයිද කියලා තමා කතාව යන්නේ.ගොඩක් කුතුහලයෙන් බලන්ඩ පුලුවන් ටිකක් අප්පිරිය හිතෙන ෆිල්ම් සෙට් එකක්.අවවාදයයි!!! මරනවා කොටනවා බලන්ඩ පුලුවන් අය විතරක් බලන්ඩ...

මේක ඇත්ත කතාවක්ද?


අපිත් ආවා.

සොහොන;19895123 said:ඔව් මචන් ප්‍රංශ ජාතික Philippe Petit’s නම් සර්කස් කරුවාගේ ජිවිත කතාව තමා The Walk කියන්නේ
![]()
වැඩි විස්තර
http://www.biography.com/news/the-walk-philippe-petit-movie
සොහොන;19895128 said:සහබාගිතාවය තහවුරු කරන්න ෆිල්ම් එකක් ගැන කියලාම වැඩේ පටන් ගමු![]()

උබලට අපිව අමතකද දන්නැහැ
![]()
Point Break (2015) - අපරාද කාරයෝ සෙට් එකක් ලෝකේ කව්රුත් නොකරපු බයානක ස්ටන්ට් වැඩ 8ක් කරන සීන් එකක්
තියෙන්නේ. මුන් සල්ලි , මැණික් වගේ දේවල් හොරකම් කරනවා මේ ස්ටන්ට් එක්කම. හැබැයි එකෙන් වැඩි කොටසක්
දුප්පත් එවුන්ට දෙනවා මින්ගේ අනිත් ස්ටන්ට් එකට සල්ලි තියාගෙන. මුන් අල්ලන්න බැහැ,
අන්තිමට FBI එකේ undercover Agent කෙනක් එනවා අල්ලන්න. එහෙමයි කතාව යන්නේ.
සුපිරි ෆිලුමක්
කොච්චර යාලුවෝ සෙට් වුනාද / මම මේ ටිකේම බලන් හිටියේ බන් ෆිල්ම් ත්‍රෙඩ් නම් හැමෝම දානවා එත් මගක් දුරක් යද්දී ඒවා ඉබේම නැවතිලා අප්ඩේට් නැ එක නිසා මම සුළුවට මෙහෙම එකක් පටන් ගත්තා බන් ඩේලි අප්ඩේට් දානවා මම හරි කියන තමා පටන් ගත්තේ දැන් නම් සෙට් එකක් ඉන්නවා උබත් ආවානේ බලමු ඉස්සරහට 