ѼѼ Ek movie club 2016+Movie පිස්සෝ එකතු වෙන තැන +ѼѼ

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේක් අපු දවසෙම හෝල් එකට ගිහින් බැලුවා.මාර සෙනගක් හිටියේ.එත් මෙකෙ පළවෙනි එක වගෙ ත්‍රිල් එකක් දැනුනෙ නැහැ.

    images

    mata නම් මේක තමයි බන් පිස්සු හැදෙනවා මුන්ගේ ඉෆෙක්ට් වලට :D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඕක තේරුම් ගන්නනම් Star Wars Series එකම බලන්න ඕනේ, මං ළඟ ඉස්සර Collection DVD එකක් තිබ්බා, පට්ටයි!

    නින්ද යන සින් එකක්ද මන්දා කම්මැලි බන් 1900 ගණන් වල ආපු මුල්ම එක නම් බැලුවා බලමුකෝ බලමුකෝ :D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,942
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    San Andreas (2015)

    SANANDREAS.jpg

    මේකත් ටිකක් පරණ නියම Film එකක් ගොඩක් අය බලලා නම් ඇති මේක... භූකම්පන, සුනාමි.. අස්සේ තමන්ගේ දුව බේරා ගන්න යන Story එකක් තමයි තියෙන්නේ Day After Tomorrow වගේ, ඉන්න නළුවා ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැනේ... ;)

    http://www.imdb.com/title/tt2126355/
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,843
    1
    11,183

    මට නන් මේක සෙට් උනේම නෑ මචන්...මාත් රොක් ඉන්න හින්දා තමා බැලුවේ...:)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    batman-v-superman.jpg

    කතන්දරේ වෙන්නේ මෙහෙමයි :cool:

    film එක බලන්න ඉන්න උන් ටික දුවපන් මෙතන මගේ පාන් කැල්ලක් කන්න තියෙන rep කපන්නේ නැතිව

    film එක ඉසෙල්ලා පටන් ගන්නේ zod ගේ වලියෙන් බැටා wane එකේ කාටද කතා කරනවා building එකෙන් එලියට යන්න කියලා fox නම් නෙමේ

    බටා එතැනදී පොඩි එකෙන් බෙර ගන්නවා අම්මා කෝ කියලා ඇහුවම building එක පෙන්නවා එක බටා ට හොදට හිතට වදිනවා

    ඒ ගමන් බැටා Gotham police පොරක් බේර ගන්නවා එත් උගේ කකුල් දෙකම නැති වෙනවා උ superman ව උසාවි ගෙන්න තරම් වැඩේ අදිනවා lex එක්ක එකතු වෙලා,

    බැටා දැන් දරුණු වෙලා සාමාන්‍ය මිනිස්සුත් පොර දැක්කම බය වෙනවා, ඒ අතර තුර බැටා superman ට ගහන්න සුට් එකක් හදනවා

    ඒ අතරතුර krypton එකක් ඉන්දියන් මුහුදෙන් හොයා ගන්නවා. එක lex ට ඕනෑ වෙනවා

    lex ඒ අතර batman වයි superman වයි කොටවනවා,

    zod ගේ ඇගිලි ගලවලා zod ගේ ship එකට lex යනවා එතන තමා zod ගේ මිනියෙන් අර monster ව හදන්නේ

    wonder women ඒ අතර lex ගැන හොයනවා සැක හිටිලා

    බැටා krypton එක උසන්න යනකොට superman ඇවිත් වැඩේ කනවා, එත් පොර එක ඊට පස්සේ lex ගෙන් එක උස්සනවා

    superman උසාවියට ආවම lex bomb එකක් දාලා උසාවියේ හැමෝම මරනවා

    superman ගේ අම්මාව lex අල්ල ගන්නවා එයාව ඕනෑ නම් bat ව මරන්න කියනවා එතන තමා දරුණු වලිය යන්නේ ------ superman ගේ හයිය විතරයි මොලේ නැ බැටා kyptone එකෙන් ගානට ගේම දෙනවා ඇට්ටි හැලෙන්න, superman ගේ කෙල්ල ඇවිත් අඩලා superman ව බෙර ගන්නේ

    batman ගිහින් superman ගේ අම්මා බෙර ගන්නවා ඒ අතර තමා lex අර monster ව දාන්නේ, wonder women එනවා ගේමට

    මීට පස්සේ වෙන ඩේ මම කියන්නේ නැ බලහන් ගිහින් nuke ගහන ඒවාත් තියෙනවා

    මෙතන තමා justice league හදන්න batman තීරණය කරන්නේ

    මම නම් බලපු හොදම film එකක් උබලත් ගිහින් බලපන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1733287
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕක තේරුම් ගන්නනම් Star Wars Series එකම බලන්න ඕනේ, මං ළඟ ඉස්සර Collection DVD එකක් තිබ්බා, පට්ටයි!

    කලින් ඒවා තරඟ නම් නැ බන් අර එම්පයර් ස්රයික් බක් එකේම යන කතාව ටිකක් වෙනස් කරලා :dull:

    අලුත් රොබෝ නම් මාරු .පට්ට කන්සෙප්ට් එකක්
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    San Andreas (2015)

    SANANDREAS.jpg

    මේකත් ටිකක් පරණ නියම Film එකක් ගොඩක් අය බලලා නම් ඇති මේක... භූකම්පන, සුනාමි.. අස්සේ තමන්ගේ දුව බේරා ගන්න යන Story එකක් තමයි තියෙන්නේ Day After Tomorrow වගේ, ඉන්න නළුවා ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැනේ... ;)

    http://www.imdb.com/title/tt2126355/

    රොක් නම් සිරා පොරක් මචන් මිනිහා ව මට නම් හිතට අල්ලන්න පටන් ගත්තේ මේකේ ඉදන්ම තමා

    Faster_2010_film_5670_thumb.jpg

    fast-five-poster.jpg
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    415kXL8SDGL._SX522_.jpg

    මේක ඉරාණ චිත්‍රපටියක්. මාර ලස්සනයි ඒ වගේම ගොඩාක් දුක හිතෙනවා Film එක බලද්දි.

    මේක බලපු අය ඉන්නවනම් අදහස් කියන්න. බලපු නැති අය බා ගෙන බලන්න නියම Film එක ඇත්ත කථාවකින් Film එක හදල තියෙන්නෙ.
    මම වැඩි විස්තර කියන්න යන්නෙ නෑ බා ගෙන බලන්න.. :( :(

    Download torrent

    http://www.elakiri.com/forum/showthread.php?t=1733318
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,843
    1
    11,183
    113
    සොහොන;19910968 said:
    රොක් නම් සිරා පොරක් මචන් මිනිහා ව මට නම් හිතට අල්ලන්න පටන් ගත්තේ මේකේ ඉදන්ම තමා

    මට රොකාව මුලින්ම සෙට් උනේ scorpion king එකේදි.හතේදි හරා අටේදි හරි බැලුවේ ඒකෙ කෙල්ලත් සුපිරි පොඩි පොඩි සීනුත් තියෙනවානේ,පට්ට ආතල් ඒක එ් දවස් වල....:P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මට රොකාව මුලින්ම සෙට් උනේ scorpion king එකේදි.හතේදි හරා අටේදි හරි බැලුවේ ඒකෙ කෙල්ලත් සුපිරි පොඩි පොඩි සීනුත් තියෙනවානේ,පට්ට ආතල් ඒක එ් දවස් වල....:P

    ඔව් මචන් කොහොමත් ඒ කාලේ ඉදලම මම රෙස්ලින් එහෙමත් බලනවා මුගේ මැච් නම් ඒ දවස් වල අතහරියේම නැ :)
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,843
    1
    11,183
    113
    සොහොන;19911097 said:
    ඔව් මචන් කොහොමත් ඒ කාලේ ඉදලම මම රෙස්ලින් එහෙමත් බලනවා මුගේ මැච් නම් ඒ දවස් වල අතහරියේම නැ :)

    මට නන් රෙස්ලින් සෙට් වෙන් නෑ බන්...බොරු රඟපෑමනේ තියෙන්නෙ එකක් දෙකක් සිරා වැදුනට....ඒ ගහන ගැහිල්ල සිරාවටම ගහ ගත්ත නන් සුපිරි,ඒත් ඉතින් එහෙම ගැහුව නන් ඔය ගොඩක් උන් ජීවතුන් අතර නෑනේ...:)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මට නන් රෙස්ලින් සෙට් වෙන් නෑ බන්...බොරු රඟපෑමනේ තියෙන්නෙ එකක් දෙකක් සිරා වැදුනට....ඒ ගහන ගැහිල්ල සිරාවටම ගහ ගත්ත නන් සුපිරි,ඒත් ඉතින් එහෙම ගැහුව නන් ඔය ගොඩක් උන් ජීවතුන් අතර නෑනේ...:)

    මම බැලිල්ල නැවැත්තුවා බන් 2011 වාගේ ඉදන්:( ඉස්සර නම් පිස්සු තමයි vcd එන කාලේ ඉදලාමයි බැලුවේ :)
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,843
    1
    11,183
    113
    සොහොන;19911125 said:

    මම බැලිල්ල නැවැත්තුවා බන් 2011 වාගේ ඉදන්:( ඉස්සර නම් පිස්සු තමයි vcd එන කාලේ ඉදලාමයි බැලුවේ :)

    හා...හා...අපෙත් අයිය කෙනෙක් හිටියා ඌත් රෙස්ලින් මැරුවා...හැම සතියේම cd ගන්නවා.ඌත් දැන් නවත්තලද කොහෙද....:D