ѼѼ Ek movie club 2016+Movie පිස්සෝ එකතු වෙන තැන +ѼѼ

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,561
    23,140
    113
    ලගදි හරියට ෆිල්ම් එකක් බලාගන්න බැරි උනා ටීවී සීරීස් බලන නිසා. මම බලපු හොදම ෆිල්ම් එක තමා inception . ඒක ගැන නම් හැමෝම දන්නවනෙ.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,113
    20,355
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    ElaZ!
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ලගදි හරියට ෆිල්ම් එකක් බලාගන්න බැරි උනා ටීවී සීරීස් බලන නිසා. මම බලපු හොදම ෆිල්ම් එක තමා inception . ඒක ගැන නම් හැමෝම දන්නවනෙ.

    AMMO ඕක ගැන නම් කට කැදෙනකම් කියවලා ඇති :P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    creed-film-movie-poster.jpg

    Hoda Story Line ekak tiyana Patta Film ekak :yes:
    Rocky movie series eke continuation ekak kiuwot hari :)

    IMDB Rating 7.8

    11.gif
    11.gif
    11.gif

    creed නියමයි සහෝ මුන් ඔතන ගේමක් ගැහුවේ කපන්න බැරි අත ඉම්බා ස්ටලියන් සියා:sorry: නාකි නිසා යන් කොල්ලෙක් දම්මවලා ගේමක් ගැහුවා කල්ලෙක් එහෙම අර ගත්තේ සුද්දෙක් දම්මවලා මාකට් එකක් ගන්න අමාරු නිසා :cool:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    lpmIMDe.png

    Star.Wars.Episode.VII.The.Force.Awakens. දැන් මි 20 ක් බැලුවා හිත ගිය එකම දේ මේ කෙල්ලයි අර රවුම් රොබෝයි විතරයි මොකක්ද බන් මේ :angry::P ඉතුරු ටිකත් බලමු බලන්න
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    සොහොන;19902929 said:
    creed නියමයි සහෝ මුන් ඔතන ගේමක් ගැහුවේ කපන්න බැරි අත ඉම්බා ස්ටලියන් සියා:sorry: නාකි නිසා යන් කොල්ලෙක් දම්මවලා ගේමක් ගැහුවා කල්ලෙක් එහෙම අර ගත්තේ සුද්දෙක් දම්මවලා මාකට් එකක් ගන්න අමාරු නිසා :cool:

    ow ehemath seen ekak tiyanawa
    Jordan ta kamati un wadi ne :)
    monawa unath ela film eka :yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,638
    1
    10,906
    113
    සොහොන;19905924 said:
    lpmIMDe.png

    Star.Wars.Episode.VII.The.Force.Awakens. දැන් මි 20 ක් බැලුවා හිත ගිය එකම දේ මේ කෙල්ලයි අර රවුම් රොබෝයි විතරයි මොකක්ද බන් මේ :angry::P ඉතුරු ටිකත් බලමු බලන්න

    ස්ටාර් වෝර්ස් මුල ටිකත් බලලම මේක බලන්ඩ ඕනේ...මතකත් නෑ මුල එව්වාගෙ මොනවද උනේ කියලා...:confused:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    සොහොන;19894731 said:
    images

    The Green Inferno (2013)- මෙලෝ රහක් ඇත පරක්කුවෙලා බලන්න සෙට් වුනේ ඊයේ පෙරේදා ඇමසර්න් වනන්තරේට යන කෙල්ලෝ / කොල්ලෝ ගැන්සියක් මිනි මස් කන ලංකාවේ වැද්දෝ වාගේ සෙට් එකකට අහු වෙලා පිස්සු කෙලින ෆිල්ම් එකක් ලේ / මස් කපන කොටන දර්ශන ඇතුලත්ය ඒ රසයට කැමති ඇත්තෝ බලත්වා :P

    මට නම් මේක ඇල්ලුවෙ නැහැ බන් :yes:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    මේක් අපු දවසෙම හෝල් එකට ගිහින් බැලුවා.මාර සෙනගක් හිටියේ.එත් මෙකෙ පළවෙනි එක වගෙ ත්‍රිල් එකක් දැනුනෙ නැහැ.

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    සොහොන;19905924 said:
    lpmIMDe.png

    Star.Wars.Episode.VII.The.Force.Awakens. දැන් මි 20 ක් බැලුවා හිත ගිය එකම දේ මේ කෙල්ලයි අර රවුම් රොබෝයි විතරයි මොකක්ද බන් මේ :angry::P ඉතුරු ටිකත් බලමු බලන්න

    ඕක තේරුම් ගන්නනම් Star Wars Series එකම බලන්න ඕනේ, මං ළඟ ඉස්සර Collection DVD එකක් තිබ්බා, පට්ටයි!