ѼѼ Ek movie club 2016+Movie පිස්සෝ එකතු වෙන තැන +ѼѼ

isuru143

Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    සොහොන;19906428 said:
    හොට් නිවිස් ! :D

    dead පුල් ආවෝ ආවෝ :P

    Deadpool (2016) 720p HC HDRip 800MB - MkvCage

    ටොරන්ට් - https://kat.cr/deadpool-2016-720p-hc-hdrip-800mb-mkvcage-t12306030.html

    ස්ක්රින් ෂොට් - http://keepimg.com/image/JoI

    hd රිප් නේ මන් නම් බාන්න දැම්මා BRRIP එනකන් ඉවසන්න බැරියෝ :(

    Online balanna one nam. http://vodlocker.com/wg2vy6s96cej
     

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    මේකත් බලන්න

    ගිය අවුරුද්දේ ගිය සුපිරිම මුවි එකක්

    සත්‍ය කතාවක්

    The Walk (2015)

    images

    ado meka hadala tiyenne Forest gump, cast away, flight kiyana amma gahana movies 3 hadapu eka, anika meka true story ekak, e kiyanne meka pattama movie ekak wennati, dan balanawa man. :yes:
     

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    සොහොන;19895088 said:
    forrest-gump-bench-poster.jpg


    මුළු චිත්‍රපටි සේරම ටික ගත්තොත් - අ - යන්නට බලන්න ඕනේ අනිවාර්ය චිත්‍රපටියක් තමා මේක :angry: ටොම් හැන්ක්ස් නම් අපුරු කලාකරුවාගේ ඉතා විශිෂ්ට රංගනයකින් හැඩ ගැහුණු මෙම කතාවේ සරන්ෂයයක් මම ඔබට කියන්නම් :D

    ෆොරස්ට් නමැති ගමේ ජිවත් වන සාමානය කොලු පැන්චෙක් වෙයි මේ කොලුවා අපේ බාෂාවෙන් කියුවොත් අන්ත මෝඩයෙක් වන අතර ඒ මදිවාට මිනිහාගේ කකුලටත් මේ විදිහට කෙල වෙලා :P

    images


    මේ ඉන්නේ මිනිහා හිතා ගන්න පුළුවන්නේ මෝඩයි / කකුලකුත් අප්සෙට් මේ කොල්ලාට ඉස්කෝලේ කොල්ලෝ දාන බයිට් ඉවරයක් නැ දවසින් දවසම වැඩි වෙනවා මිසක් අඩු වුනේ නැ :yes:

    ඉතින් ඔහොම ඉන්න අතරේ මේ කොල්ලාට දවසක් දා අමුතුම මෙව්වා එකක් වුනා:love::yes:

    images


    ඔය උඩ තියන විදිහට කොල්ලාගේ කකුල නම් ගොඩ ගියා එත් මොඩකම නම් කවදාවත් අඩු වුනේනම් නම් නැ ඉතින් බන් මම මේ කියුවේ ෆොරස්ට් කොල්ලාගේ ජිවිතයෙන් මි 10 ක් විතරයි මේ ගොන් කොල්ලාට ඉස්සරහට හොද හොද බකට් එනවා බලන්න ආසා උන් අනිවා බලපල්ලා :D


    onama manussayek marenna kalin balanna ona films tikak tiyanawa, eken ekak tamai meka. anit ewat balahan.

    1 brave heart
    2 the last samurai
    3 forest gump
    4 titanic
    5 avatar
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    415kXL8SDGL._SX522_.jpg


    මේක ඉරාණ චිත්‍රපටියක්. මාර ලස්සනයි ඒ වගේම ගොඩාක් දුක හිතෙනවා Film එක බලද්දි.

    මේක බලපු අය ඉන්නවනම් අදහස් කියන්න. බලපු නැති අය බා ගෙන බලන්න නියම Film එක ඇත්ත කථාවකින් Film එක හදල තියෙන්නෙ.
    මම වැඩි විස්තර කියන්න යන්නෙ නෑ බා ගෙන බලන්න.. :( :(




    මේක මම කලින් දැම්මා අද ZOo m එකට සිංහල සබී ඇවිල්ලා තියනවා කැමති අය අරන් බලන්න පල්ලහින් ZOo m එකේ දුන්න ලිපියත් තියනවා

    ටොරන්ට් -

    http://1337x.to/torrent/56380/The-Stoning-of-Soraya-M-2008-DvDrip-Eng-FXG/

    2008 වසරේ තිරඟත වු මේ චිත්‍ර‍පටිය ලෝකයේ වැඩියෙන්ම කතා බහට හා අවදානයට ලක් වු La Femme Lapidée එහෙමත් නැත්නම් සොරායට ගල් ගැසිමේ කෘතිය අනුසාරයෙන් නිපදවුවක්..ඉස්ලාම් අන්තවාදින් ගේ ඇතැම් ක්‍රියාකාරකම් වල ඇත්ත තත්වය ගැන කතා කරන මේ චිත්‍ර‍පටියේ සැබැවින්ම ඔවුන්ගේ ආගමේ මේ විදියේ දෙවල් තියනවාද නැත්නම් මේ දේවල් ඔවුන්ගේ විදියට හදාගත්ත දේවල්ද යැයි පවසන්නත් උත්සහා කර තිබෙනවා... කතාව ගැන කිව්වොත් සොරායා කසාද බැදලා ඉන්නේ අලීව මේ අලීගෙන් සොරායාට බෙහෙවින් කරදර සිදුවෙනවා. නිතරම ඔහුගේ වැඩේම ඇයට කරදර කරන එක පහර දෙන එක. ඉස්ලාම් ආගමේ හැටියට කාන්තාවකගේ කැමැත්තෙන් දික්කසාදය ලබාගන්න එකත් ලේසි නැහැ නේ. ඇය මේ දුක් කන්දරයා විද දරාගෙන දරුවන් එක්ක ජිවිතේ ගෙවනවා.අලී ගැණු පස්සේ යන සල්ලාලයෙක්...ඒ නරක නාමය අලීට සමාජයෙන් එන්න කලින් අලීට ඕනි සොරායාව කොහොම හරි සමාජයම ඉස්සරහා අපහාස කරන්න. සොරායා එක්තරා ගෙදරක කුලි වැඩ කරන්න යනවා අලී කරන්නේ මිනිස්සු එක්ක එකතුවෙලා ඇය ඒ කුලි වැඩ කරන්න යන ගෙදර මිනිහා එක්ක නිදියනවා කියලා කතාවක් ප්‍ර‍සිද්ධ කරන එක. කරුණු කාරනා කෙසේ උවත් අවසානයේ සොරායා වැරැදිකාරිය වෙනවා ඇයට දෙන දඩුවම තමයි මිය යනතුරු ගල්වලින් පහර දි මරාදාන්න. සොරායා අවසාන වතාවටත් තමා වැරැද්දක් නොකරපු බවට පවසනවා. නමුත් හිත් පිත් නැති මිනිසුන්ගේ කන් වලට එය ඇසෙන්නේ නැහැ. ඔවුන්ට උවමනා ඇයට ගල් ගසා ලේ ගලමින් මිය යනවා දකින්නයි...මේ සොරායාගේ කතාන්දරයයි මේ චිත්‍ර‍පටියේ දිවෙන්නේ.... මේ චිත්‍ර‍පටියේ පිටපතේ ඉංග්‍රිසි සබ් එකක් යනවා. ඒ වගේම දිලා තියන ලින්ක් එකේ කොපිය පමණයි යම් තරමකට හරි සීඩ්ස් තියෙන්නේ. AVI පිටපතක් නිසා හැකි නම් GOM හෝ pot පේලේයර් වලින් එකක් බාවිතා කරන්න.

    කුරානය මහා හඩින් ගයමින් තමුන්ගේ කුහක කම් සගවා තැබිය හැකි යයි සිතන කෛරාටිකයෙකු මෙන් හැසිරෙන්නට එපා
    - Hafez 14 වෙනි සියවසේ ඉරාන කවියක් -
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සොහොන;19894731 said:
    images


    The Green Inferno (2013)- මෙලෝ රහක් ඇත පරක්කුවෙලා බලන්න සෙට් වුනේ ඊයේ පෙරේදා ඇමසර්න් වනන්තරේට යන කෙල්ලෝ / කොල්ලෝ ගැන්සියක් මිනි මස් කන ලංකාවේ වැද්දෝ වාගේ සෙට් එකකට අහු වෙලා පිස්සු කෙලින ෆිල්ම් එකක් ලේ / මස් කපන කොටන දර්ශන ඇතුලත්ය ඒ රසයට කැමති ඇත්තෝ බලත්වා :P
    tornt plz :D
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    සොහොන;19951963 said:
    මම බලන්න යන්නේ දැන් අර හින්දි එක Bajirao Mastani (2015)

    Eka Hodada Ahanna Thamai. mama Hithuwe Iye baluwa Kiyala. Mata Oya Raja katha set wennema na. Deepika inna Nisa balanne :)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Eka Hodada Ahanna Thamai. mama Hithuwe Iye baluwa Kiyala. Mata Oya Raja katha set wennema na. Deepika inna Nisa balanne :)

    මාත් මේ දීපිකා ඉන්න නිසා තමයි බලන්න ලෑස්ති වුනේ අනික සංජය කරායනේ ඩිරෙක්ට් කරන්නේ එකත් බලන්න හේතුවක් බලමුකෝ බලන්න අද :D
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    සොහොන;19951978 said:
    මාත් මේ දීපිකා ඉන්න නිසා තමයි බලන්න ලෑස්ති වුනේ අනික සංජය කරායනේ ඩිරෙක්ට් කරන්නේ එකත් බලන්න හේතුවක් බලමුකෝ බලන්න අද :D

    ada match eka balanna Ona bun. Iwara unama balanna wenne na. Oya Time Nidimathai. Ithin heta wath hawasa balanawa. Balala Adahasak dapan.
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    සොහොන;19951978 said:
    මාත් මේ දීපිකා ඉන්න නිසා තමයි බලන්න ලෑස්ති වුනේ අනික සංජය කරායනේ ඩිරෙක්ට් කරන්නේ එකත් බලන්න හේතුවක් බලමුකෝ බලන්න අද :D
    ela ela..... :D:D:D:D:D:D:D sohan mokada ban wenne........
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    onna maath download kalaa

    Eka Hodada Ahanna Thamai. mama Hithuwe Iye baluwa Kiyala. Mata Oya Raja katha set wennema na. Deepika inna Nisa balanne :)

    17FDuMi.png


    අයියෝ කරකවලා අත්හැරිය වාගේ ඉන්දියන් ස්වප්නා බැලුවා නම් මිට වඩා හොදයි

    ටිකක් හරි හොදට චරිතයට සාදාරණයක් කරන්නේ දීපිකා විතරයි

    රන්විර් නම් ඇග පෙන්නන්න ගොඩක් මහන්සි වෙලා තියනවා

    පැය බාගයකින් යන කතාවක් වටේ ගිහින් පැය 2 කට ගහලා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සොහොන;19961643 said:
    17FDuMi.png


    අයියෝ කරකවලා අත්හැරිය වාගේ ඉන්දියන් ස්වප්නා බැලුවා නම් මිට වඩා හොදයි

    ටිකක් හරි හොදට චරිතයට සාදාරණයක් කරන්නේ දීපිකා විතරයි

    රන්විර් නම් ඇග පෙන්නන්න ගොඩක් මහන්සි වෙලා තියනවා

    පැය බාගයකින් යන කතාවක් වටේ ගිහින් පැය 2 කට ගහලා
    :rofl::lol: