ѼѼ Ek movie club 2016+Movie පිස්සෝ එකතු වෙන තැන +ѼѼ

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    Sing Street
    http:///www.imdb.com/title/tt3544112/

    images



    Begin Again
    http://www.imdb.com/title/tt1980929/

    images
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    kabali -2016

    rs 200 ගෙවලා අද බැලුවා ෆිල්ම් ලොකේෂන් 8 - 8

    ෆිල්ම් එකේ මියුසික් 10 - 10

    ෆිල්ම් එකේ කතාවත් වරදක්ම කියන්න අමාරුයි

    දෙමල සිනමාවේ සුපිරි නලු රාජිනි කාන්ත් කාබාලි නම් මැරයා ගේ චරිතය නිරුපනය කරයි

    සංගීතමය ස්වබාවයකින් මුළු කතාවම දිවෙන අතර වයස 65 ක් වුවද ඉතාමත් තරුණ ජීවයකින් මුළු කතාවම මෙහෙයවා ඇත

    කබාලි නම් මැරයගේ තරුණ ජිවිතයේ සිට යම් යම් කාල චිත්‍රපටයට වස්තු බීජයක් වී ඇත


    kabali-day-4-box-office-759.jpg


     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Suicide Squad (2016) 700 mb HDRIP බලන් ඉන්න බැරි වුනා


    මෙදා පාරත් තදියමට ගත්තා බන් bvs එකත් මේ විදිහටයි බැලුවේ හැබැයි ඉතින් මේකනම්
    11.gif


    DL :D
    Code:
    http://30nama.me/movies/1386697-suicide-squad-2016.html#p

    y2rKSs3.png


    eFu0erV.png


    splsh එකෙන් බලහන් අනික් ඒවා නම් චාටර් :angry:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඊයේ බැලුවා . බ්ලූ රේ ඇවිත් තියෙන්නේ. :yes::yes::cool::cool:

    Allegiant.2016.720p.BluRay.x265.ShAaNiG

    Direct download link --

    ( 700mb )

    http://tinyurl.com/jj5j5pf


    ELEY9EL.jpg
     
    Last edited: