ӜӜMy Journey in Forex Market - Internet Money ӜӜ

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
yep :yes: ස්කීන් ශොට් කියන්නෙ ඔවටද????? අපි නම් ඔවට කියන්නෙ PS කෑලි කියල..:rofl::rofl:

ow ow mewa PS :rofl: ane uba wage ekek

jS7aPMNg.png
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
මේක මාර වැඩක්නෙ...යකෝ උබ දැම්මෙ දැන් ස්කීන් ශොට් එකක්ද??:rofl::rofl:උබේ PC එකෙන් ස්කීන් ශොට් එකක් ගහපුවම වදින්නෙ ඔහොමද???? අපේ නම් ඔහොම නෙමේ...:rofl::rofl::rofl::rofl: ඉතින් ඔක PS තමා ආයෙ විවාදයක් නැ...මැජික් ඉවරයි...:P:P

mata kiyapanko kohomada wadinne kiyala nethnam. :baffled:

snipping tool kiyala ekak thiyenawa windows wala. ahalawath thiyenawada danne ne. Mr siyalla dath but weda nodath
 
allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මුලින්ම මට හිතා ගන්න බැරි ත්රෙඅඩ් එක දැක්කේ නැත්තේ කොහොමද කියල බන් :dull::eek:... දවස් ගානක් තිස්සේ බම්ප් වෙච්ච එකක් වෙලත් දැක්කේ නැනේ..

    මට පොඩි ගැටලු වගයක් තියෙනවා විසදලා දෙන්න පුළුවන් ද ?

    1. කොහොමද උබගේයාළුවා lkr අක්වුන්ට් එකක් හදා ගත්තේ..
    2.යාළුවගේ තියෙන්නේ මයික්‍රෝ අකවුන්ට් එකක් කියල මම් කිව්වොත් එකට උගේ අදහස දන ගන්න කැමති..
    3.eurusd.m කියලා කියන්නේ මොකක් ද කියලා කලින් වතාවේ උබ කිව්වා එක මට ටිකක් පැහැදිලි මදි..
    4.උබගේඑක ic market නේද? :P

    රොබෝට් ප්රෝෆිට් උබට හොදයි නම් කිසි අවුලක් නෑ.. සල්ලී උබගේ නේ..:rofl::yes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ow ow mewa PS :rofl: ane uba wage ekek

    jS7aPMNg.png

    දැන් MT හෝම් එකෙන් ලයිව් එකවුන්ට් දෙනව කියල මම විස්වාස කරන්ඩම ඔනෙද???? :rofl::rofl::rofl::rofl: කටද බන් මේ මැජික් පෙන්නනෙ..:P:P
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මුලින්ම මට හිතා ගන්න බැරි ත්රෙඅඩ් එක දැක්කේ නැත්තේ කොහොමද කියල බන් :dull::eek:... දවස් ගානක් තිස්සේ බම්ප් වෙච්ච එකක් වෙලත් දැක්කේ නැනේ..

    මට පොඩි ගැටලු වගයක් තියෙනවා විසදලා දෙන්න පුළුවන් ද ?

    1. කොහොමද උගේ යාළුවා lkr අක්වුන්ට් එකක් හදා ගත්තේ..
    2.යාළුවගේ තියෙන්නේ මයික්‍රෝ අකවුන්ට් එකක් කියල මම් කිව්වොත් එකට උගේ අදහස දන ගන්න කැමති..
    3.eurusd.m කියලා කියන්නේ මොකක් ද කියලා කලින් වතාවේ උබ කිව්වා එක මට ටිකක් පැහැදිලි මදි..
    4.උබගේඑක ic market නේද? :P

    රොබෝට් ප්රෝෆිට් උබට හොදයි නම් කිසි අවුලක් නෑ.. සල්ලී උබගේ නේ..:rofl::yes:

    1 - NDB bank eka haraha karanne machan yaluwa
    2 ow micro account ekak. eya kiwwa vidihata seance account ekak neme
    3 man eka yaluwagen ahala hari answer ekak dennam
    4 ow

    3 - yaluwa kiwwa vidihata NDB bank eken thama plat form eka eyata hambu wenne. eken thama oya.m kiyana eka enne.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1 - NTB bank eka haraha karanne machan yaluwa
    4 OW

    ඒ කියන්නෙ මහ බැකුවෙ නියෝගය බල්ලට දාල NTB බැන්ක් එකෙන් FOREX කරන්ඩ සල්ලි දෙනව ශෝක්..:rofl::rofl: ic මර්කට් එකේ ලොගෝ එක වෙනස් කරේ කවද්ද බන්...:rofl::rofl::rofl:
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    1 - NTB bank eka haraha karanne machan yaluwa
    2 ow micro account ekak. eya kiwwa vidihata
    3 man eka yaluwagen ahala hari answer ekak dennam
    4 ow

    හරි අහලා කියහන්කෝ බලන්න.. තව අහන්න දේවල් නම් තියෙනවා එත් උබ කියලා තියෙනවා නෙ උබ මේකට අලුත් කියලා මුල් පිටුවේම.. අනික උබ මේකේ මුකුත් සෙල් කරලත් නැනේ තාම... ඉතින් උබගෙන ප්‍රශ්න අහලා උබට ටෙන්ෂන් කරන්න මට නම් ඕන නෑ.. උබට හොදයි නම් කරහන්.. :yes::cool:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඒ කියන්නෙ මහ බැකුවෙ නියෝගය බල්ලට දාල NTB බැන්ක් එකෙන් FOREX කරන්ඩ සල්ලි දෙනව ශෝක්..:rofl::rofl: ic මර්කට් එකේ ලොගෝ එක වෙනස් කරේ කවද්ද බන්...:rofl::rofl::rofl:

    tho danna huththak ne ban. NDB hari HNB hari gihin katha karapan. gon hukanna. hari amount ekak thiyenna ona oka karanna. gon labba danna magula thama oya kiyawanne
     
    uba Skype innawanam mage yaluwawa introduce karanna puluwan. onama deyak ahanna puluwan ubata
     
    AmazingDude

    Member
    Oct 27, 2017
    63
    20
    0
    Rashtrapati Bhavan
    ඒ කියන්නෙ මහ බැකුවෙ නියෝගය බල්ලට දාල NTB බැන්ක් එකෙන් FOREX කරන්ඩ සල්ලි දෙනව ශෝක්..:rofl::rofl: ic මර්කට් එකේ ලොගෝ එක වෙනස් කරේ කවද්ද බන්...:rofl::rofl::rofl:

    උබ වගේ 8-5 වහල් රස්සා කරන නුගත් පොන්න්යෝන්ට මේවා තේරෙන්නේ නෑ. තොට තේරෙන්නේ නැති හැම එකම scam නේ පොන්ස් :P :rofl: ජිවිතකාලේම ඔය ඉන්දියන් බයික් ලදරම පැද පැද මැරිලා පලයන්. උපන්ගෙයි කාලකන්නියා :lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    උබ වගේ 8-5 වහල් රස්සා කරන නුගත් පොන්න්යෝන්ට මේවා තේරෙන්නේ නෑ. තොට තේරෙන්නේ නැති හැම එකම scam නේ පොන්ස් :P :rofl: ජිවිතකාලේම ඔය ඉන්දියන් බයික් ලදරම පැද පැද මැරිලා පලයන්. උපන්ගෙයි කාලකන්නියා :lol:

    hena kuhakayaek ban. danna magulakuth ne. aduma gane forex broker ge logo ekawath aduranne ne lokuwata degaluwata
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    tho danna huththak ne ban. NDB hari HNB hari gihin katha karapan. gon hukanna. hari amount ekak thiyenna ona oka karanna. gon labba danna magula thama oya kiyawanne

    දැන් ඔය බැකු දෙක මහ බැකුවටත් උඩින්ද තියෙන්නෙ.... :rofl::rofl:මහ බැකු නියෝග පිලිගන් නැ..මැජික් නේද :rofl::rofl:

    jS7aPMNg.png

    ඒමේ කොහොමද බන් mt හෝම් එකේ ලයිව් අකවුන්ට් හදන්නෙ???? පොඩ්ඩක් කියල දිපන්කො...:rofl::rofl::rofl:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    දැන් ඔය බැකු දෙක මහ බැකුවටත් උඩින්ද තියෙන්නෙ.... :rofl::rofl:මහ බැකු නියෝග පිලිගන් නැ..මැජික් නේද :rofl::rofl:

    jS7aPMNg.png

    ඒමේ කොහොමද බන් mt හෝම් එකේ ලයිව් අකවුන්ට් හදන්නෙ???? පොඩ්ඩක් කියල දිපන්කො...:rofl::rofl::rofl:

    uba wage gon harakek ban. MT4 eke neme gon bijjo broker account ekata log wela gaththa screen shot eka. uba danna bank service. nodanna magul nokiya hitapan ban. linde inna mediya loke gena deshana karanawa wage danna magulak kiyawapan.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    uba wage gon harakek ban. MT4 eke neme gon bijjo broker account ekata log wela gaththa screen shot eka. uba danna bank service. nodanna magul nokiya hitapan ban. linde inna mediya loke gena deshana karanawa wage danna magulak kiyawapan.

    කවුද ඔය බෝකර් කියමු බලන්ඩ :rofl::rofl::rofl: https://www.metatrader4.com/en ද ඔයාගෙ බෝකර්??? :lol::lol:
     
    AmazingDude

    Member
    Oct 27, 2017
    63
    20
    0
    Rashtrapati Bhavan
    hena kuhakayaek ban. danna magulakuth ne. aduma gane forex broker ge logo ekawath aduranne ne lokuwata degaluwata

    උබේ සොෆ්ට්වෙයා එක ගැන මටත් 100% විස්වාසයක් නෑ.
    ඒත් සල්ලි හොයන එක ගැන ත්‍රෙඩ් එකක් දැක්කොත් කුහකයා ඒක නොකෙරෙන තැනටම තමයි කතාව ගේන්නේ. AltCoin ත්‍රෙඩ් එකෙත් එකෙක් ලොස් උනා කියලා දැම්ම ගමන් මේ හිගන්නා හීන් නුලෙන් ගේම දෙන්න ඇවිත් අකුලාගෙන ගියා :rofl: මූ ගැන නම් කියන්න ගොඩක් දේවල් තියෙනවා. ඇත්තම කතාව වලතරටත් වඩා අනාත සොන්නෙයෙක් මු
     
    • Like
    Reactions: Johnnie_Walker

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    උබේ සොෆ්ට්වෙයා එක ගැන මටත් 100% විස්වාසයක් නෑ.
    ඒත් සල්ලි හොයන එක ගැන ත්‍රෙඩ් එකක් දැක්කොත් කුහකයා ඒක නොකෙරෙන තැනටම තමයි කතාව ගේන්නේ. AltCoin ත්‍රෙඩ් එකෙත් එකෙක් ලොස් උනා කියලා දැම්ම ගමන් මේ හිගන්නා හීන් නුලෙන් ගේම දෙන්න ඇවිත් අකුලාගෙන ගියා :rofl: මූ ගැන නම් කියන්න ගොඩක් දේවල් තියෙනවා. ඇත්තම කතාව වලතරටත් වඩා අනාත සොන්නෙයෙක් මු

    mage software eka man 100% prove karanawa issarahata. confidence nethuwa kawadawath mehema public enne ne ban. sell karanawanam karanne ita passe.

    oka gena katha karala wedak ne ban. amu kuhaka wesige puthek. time eka aparade.
     
    CHERANDIV

    Member
    Dec 6, 2017
    1
    1
    0
    Colombo
    Looks like someone deeply got hurt with forex market @ erozan?

    do you know in Sri Lanka about encouragement how that works? NEVER positive! your statement all the way i am reading it which you seems against poster about the Forex market trading. I wish if you have access to see 2018 Budget from Sri Lanka in order to understand what is the Government going to do with trading companies.

    With your knowledge or without, Sri Lanka one of the country going to handle the market. However, 2014 or 2015 Asia biggest & best trader who was Sri Lankan!!! can you name it? As you know very well about forex and scam?
     
    • Like
    Reactions: justinshady