ӜӜMy Journey in Forex Market - Internet Money ӜӜ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    software eka prathipala thiyenawanam issarahata hithunoth rent karanawa nethnam vikunanawa. eka develop karana ayai mage wedak. hebai eka denma neme, ethanata enna software eka weda karanawa kiyala prove wenna ona. result 100% deliver wenna ona. denma kisima deyak ne vikunanne ne. ekata welawak ey.

    ඒකට තව සෑහෙනට මහන්සි වෙන්ඩ වෙනව...අර 2015 හිස්ට් රිපෝට් එක තාම නැනේද...:rofl::rofl::rofl: demo එකවුන්ට් කොච්චර හැදුවත් 2015ට හදල මැජික් පෙන්නන්ඩ බැ නේද....:P:rofl:
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    expert adviser කියන එක කෙටියෙන් ea කියන්නෙ....ඔය සොෆ්ට්වෙයා සොෆ්ට්වෙයා ගාන්නෙ නොදන්නෙ උන්..ඒක සොෆ්ට්වෙයා එකක් නෙමේ...ඒකෙදි වෙන්නෙ කෝඩින් එකකින් මේ තැනදි බයි වෙන්ඩ සෙල් වෙන්ඩ අරක අනිත් එක වෙන්ඩ කියල ලියල සේව් කරල,MT4 හෝ MT5 එකට ලියන එක දෙන එක ...එතකොට කෝඩින් එකට අනුව ඔටෝ බයි සෙල් වෙනව...ea වරග දාස් ගානක් විකුනන්ඩත් තියෙනව....තව ea දාස් ගානක් නොමිලෙත් දෙනව...ආන්න එහෙම නොම්ලෙ දෙන කුණු ගොඩින් අහුල ගත්ත ea ගෙනල්ල සමහරි මැජික් පෙන්නල කියක් හරි කොටා ගන්ඩ උස්සහ කරනව...

    dannawa wage kiyawanne mu.oi kunu godakin ganna puluwan nam hema ekama profit hoyai ne. software eka fail unoth api katha karamu. thama ehema ne ne. tho ochchara dannawanam ekak hadala meke kattiyata denna epai, koheda meka fail une. mokakda meke uba dekka weredda denata,
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පල බොරු නොකිය ...ඩිවලොප් මගුල තමයි...කුණු ගොඩින් ea උස්සල මැජික් පෙන්නව මේ අපිට.. :P:P

    dara ganna be ne. kuhakaya kiyala penawa ban hemotama. software eka fail unoth waren. dan palayan

    ඒකට තව සෑහෙනට මහන්සි වෙන්ඩ වෙනව...අර 2015 හිස්ට් රිපෝට් එක තාම නැනේද...:rofl::rofl::rofl: demo එකවුන්ට් කොච්චර හැදුවත් 2015ට හදල මැජික් පෙන්නන්ඩ බැ නේද....:P:rofl:

    man mokatadata uge history eka denne ubata mulinma kiyapan ko. tho wage dekai panahe higannekta man mona prove karannada ban, mata e manussaya dunna details onawatawath wedi, anika man mage journey eka gena dala thiyenne.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    dannawa wage kiyawanne mu.oi kunu godakin ganna puluwan nam hema ekama profit hoyai ne. software eka fail unoth api katha karamu. thama ehema ne ne. tho ochchara dannawanam ekak hadala meke kattiyata denna epai, koheda meka fail une. mokakda meke uba dekka weredda denata,

    දන්න නිසා තමයි කියන්නෙ...මොකක් හරි වැරදියි නම් පෙන්නපන් මෙතන වැරදියි කියල... බැනෙ බැනෙ....:cool: demo දහයක් විතර හදල මැජික් පෙන්නද්දි කොහෙ පේල් වෙන්ඩද..:rofl::rofl:ඕක කුණු ගොඩින් අහුල ගත්ත ea එකක් තමයි ආයෙ උබ මට කියන්ඩ එනව...අඩුම ගානෙ උබ කොච්චර මැජික් කාරයෙක්ද කියනව නම් තමත් කියන්නෙ සොෆ්ට්වෙයා කියලනෙ බන්..:rofl::rofl:.මාර්කටින් අසාර්තකයි බන් මම කිරියෙ ඉන්නව දිගටම වෙන විදිහක් හොයා ගනින්...:P:P
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    pO16HQ2.png

    Trade started day - 30th November 2017 4.30PM

    Investment - $500
    Current Balance - $605.71
    Profit - $105.71

    Target Profit - $100 in one month

    Target reached with in 5 Trading days.............

    Time Period - November 30th to December 30
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    dara ganna be ne. kuhakaya kiyala penawa ban hemotama. software eka fail unoth waren. dan palayan

    අනේ ඔව් බන් උබ සල්ලි හොයද්දි මට කහනව..:P.දැන් සතුටුද..:yes:

    man mokatadata uge history eka denne ubata mulinma kiyapan ko. tho wage dekai panahe higannekta man mona prove karannada ban, mata e manussaya dunna details onawatawath wedi, anika man mage journey eka gena dala thiyenne.
    දෙන්ඩ හිස්ට්යක් නැනෙ බන්....ඒකෙනෙ ඇත්ත..:P:P මිලියන ගානක මැජික් පෙන්නපු උබට උගෙ හිස්ට්ය දාන්ඩ බැ..:rofl: එතකොට ඇහුවෙ නැ ඇයි මිලියන ගනන් පෙන්නන්ඩ ඔනෙ කියල...:rofl::rofl: මම නම් හිගන්න ඒත් මම මැජික් පෙන්නල හොරා කන්ඩ ට්‍රයි කරන් නැ බන්...:cool:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    දන්න නිසා තමයි කියන්නෙ...මොකක් හරි වැරදියි නම් පෙන්නපන් මෙතන වැරදියි කියල... බැනෙ බැනෙ....:cool: demo දහයක් විතර හදල මැජික් පෙන්නද්දි කොහෙ පේල් වෙන්ඩද..:rofl::rofl:ඕක කුණු ගොඩින් අහුල ගත්ත ea එකක් තමයි ආයෙ උබ මට කියන්ඩ එනව...අඩුම ගානෙ උබ කොච්චර මැජික් කාරයෙක්ද කියනව නම් තමත් කියන්නෙ සොෆ්ට්වෙයා කියලනෙ බන්..:rofl::rofl:.මාර්කටින් අසාර්තකයි බන් මම කිරියෙ ඉන්නව දිගටම වෙන විදිහක් හොයා ගනින්...:P:P

    thowage ekek. okkoma dannawa wage danna huththak ne beluwama. dan demo walata account statement enawada hema dama?

    wSNjNnr.png
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අනේ ඔව් බන් උබ සල්ලි හොයද්දි මට කහනව..:P.දැන් සතුටුද..:yes:

    දෙන්ඩ හිස්ට්යක් නැනෙ බන්....ඒකෙනෙ ඇත්ත..:P:P මිලියන ගානක මැජික් පෙන්නපු උබට උගෙ හිස්ට්ය දාන්ඩ බැ..:rofl: එතකොට ඇහුවෙ නැ ඇයි මිලියන ගනන් පෙන්නන්ඩ ඔනෙ කියල...:rofl::rofl: මම නම් හිගන්න ඒත් මම මැජික් පෙන්නල හොරා කන්ඩ ට්‍රයි කරන් නැ බන්...:cool:

    oi mata methana prove karanna ona de man prove karannam. manussayekgen unath details ganna pramanayak thiyenawa. mata karala pennapan demo ehekin oya gana hoyala. maha loku pandithaya
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    thowage ekek. okkoma dannawa wage danna huththak ne beluwama. dan demo walata account statement enawada hema dama?

    wSNjNnr.png

    Roboforex එකේ Demo එකක් හදපන් එතකොට එනව ඔහොම.. උබ මට නම් forex මැජික් පෙන්නන්ඩ හිතන්ඩවත් එපා...:rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    oi mata methana prove karanna ona de man prove karannam. manussayekgen unath details ganna pramanayak thiyenawa. mata karala pennapan demo ehekin oya gana hoyala. maha loku pandithaya

    ඔක මොකක්ද බන් අද demo එකක් 5000 හදල හෙට 50000 හදනව මැජික්..:rofl::rofl::rofl:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Roboforex එකේ Demo එකක් හදපන් එතකොට එනව ඔහොම.. උබ මට නම් forex මැජික් පෙන්නන්ඩ හිතන්ඩවත් එපා...:rofl::rofl:

    oya enawa kiyana roboforex karala oya danna method walin demo eke hari hoyala pennapan ko. kata witharai sadde ne ne. man deyak karala pennanawa, ubath karala penna pan ko.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    oya enawa kiyana roboforex karala oya danna method walin demo eke hari hoyala pennapan ko. kata witharai sadde ne ne. man deyak karala pennanawa, ubath karala penna pan ko.

    මම මොකටද බන් කාටවත් මැජික් පෙන්නන්නෙ...එහෙම උවමනාවක් මට ඇත්තෙවත් නැ...:P.මම මේ කමෙන්ට් එකක් හරි දාන්නෙ කොහෙ හරි ඉන්න එකෙක් උබල වගේ හොරුන්ට අහුවෙන එක නතර කරන්ඩ...:yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,805
    113
    අදාල නෑනේ
    software eka prathipala thiyenawanam issarahata hithunoth rent karanawa nethnam vikunanawa. eka develop karana ayai mage wedak. hebai eka denma neme, ethanata enna software eka weda karanawa kiyala prove wenna ona. result 100% deliver wenna ona. denma kisima deyak ne vikunanne ne. ekata welawak ey.

    umba kalin kiwwe software eka hadanne umba danna kattiya. un eken ethi tharam salli hoyala thiyenawa kiyalane.

    umbae meke post karanne umbe athal ekata misak wena unta wikunanna newei kiwwe :confused:

    expert adviser කියන එක කෙටියෙන් ea කියන්නෙ....ඔය සොෆ්ට්වෙයා සොෆ්ට්වෙයා ගාන්නෙ නොදන්නෙ උන්..ඒක සොෆ්ට්වෙයා එකක් නෙමේ...ඒකෙදි වෙන්නෙ කෝඩින් එකකින් මේ තැනදි බයි වෙන්ඩ සෙල් වෙන්ඩ අරක අනිත් එක වෙන්ඩ කියල ලියල සේව් කරල,MT4 හෝ MT5 එකට ලියන එක දෙන එක ...එතකොට කෝඩින් එකට අනුව ඔටෝ බයි සෙල් වෙනව...ea වරග දාස් ගානක් විකුනන්ඩත් තියෙනව....තව ea දාස් ගානක් නොමිලෙත් දෙනව...ආන්න එහෙම නොම්ලෙ දෙන කුණු ගොඩින් අහුල ගත්ත ea ගෙනල්ල සමහරු මැජික් පෙන්නල කියක් හරි කොටා ගන්ඩ උස්සහ කරනව...

    ela ela theruna. thanks :cool:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මම මොකටද බන් කාටවත් මැජික් පෙන්නන්නෙ...එහෙම උවමනාවක් මට ඇත්තෙවත් නැ...:P.මම මේ කමෙන්ට් එකක් හරි දාන්නෙ කොහෙ හරි ඉන්න එකෙක් උබල වගේ හොරුන්ට අහුවෙන එක නතර කරන්ඩ...:yes:

    ube thiyena kuhaka kama oi, deyak karaganna be, kaiya witharai thoge,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ube thiyena kuhaka kama oi, deyak karaganna be, kaiya witharai thoge,

    මම ගාව හොර බොරු වoචාව නැනෙ බන්...වoචාවට කාව හරි අහුකර ගන්නකන් මැජික් පෙන්නන්ඩ මට කිසිම උවමනාවක් නැනෙ...:cool:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    umba kalin kiwwe software eka hadanne umba danna kattiya. un eken ethi tharam salli hoyala thiyenawa kiyalane.

    umbae meke post karanne umbe athal ekata misak wena unta wikunanna newei kiwwe :confused:

    ow vikunanawa kiyana eka mata karanna be, ekata meka karana aya agree wenna ona. eth product eka sarthakai nam ekata weladapola watinakamak denna puluwannam, hari awasthawak awoth hari vidihata karanawa. eth ekata kemathi wenna ona kattiyak innawa. responsibility ekak ganna wenawa eka karanna. ekai demma neme kiwwe. software eka public evith thama under 1 week. api kalayak dila balamu sarthakathwaya matha thama hema dema thiranaya wenne
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    yep :yes: ස්කීන් ශොට් කියන්නෙ ඔවටද????? අපි නම් ඔවට කියන්නෙ PS කෑලි කියල..:rofl::rofl:

    මම ගාව හොර බොරු වoචාව නැනෙ බන්...වoචාවට කාව හරි අහුකර ගන්නකන් මැජික් පෙන්නන්ඩ මට කිසිම උවමනාවක් නැනෙ...:cool:

    ane nikan palayan ban yanna mona hari demmoth thawa mona hari kiyanawa. deyak kiyanawanam oppu karapan oya pic eka PS kiyala oppu karapan. nikan ps kiyanne nethuwa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ane nikan palayan ban yanna mona hari demmoth thawa mona hari kiyanawa. deyak kiyanawanam oppu karapan oya pic eka PS kiyala oppu karapan. nikan ps kiyanne nethuwa

    මේක මාර වැඩක්නෙ...යකෝ උබ දැම්මෙ දැන් ස්කීන් ශොට් එකක්ද??:rofl::rofl:උබේ PC එකෙන් ස්කීන් ශොට් එකක් ගහපුවම වදින්නෙ ඔහොමද???? අපේ නම් ඔහොම නෙමේ...:rofl::rofl::rofl::rofl: ඉතින් ඔක PS තමා ආයෙ විවාදයක් නැ...මැජික් ඉවරයි...:P:P