මම $980ක් නැති කර ගත්තා iqoption කරන්න ගිහින්![]()
iqoption kara kiwama hithaganna puluwan uba lost kiyala

මම $980ක් නැති කර ගත්තා iqoption කරන්න ගිහින්![]()

කවුද ලොස්ට් කිව්වෙ?iqoption kara kiwama hithaganna puluwan uba lost kiyala![]()

කවුද ලොස්ට් කිව්වෙ?![]()

ප්‍රොෆිට් තමා. ඒත් මම කිසිම ස්ට්‍රැජඩි එකක් නැතුව නිකම් ආවොත් ආවා ගියොත් ගියා කියලා කලේ. හරියට නිකම් රේස් කොලේ නොබලා අශ්වයෝ අල්ලනවා වගේnaa machan ekata newe hina wune profit nam hodai.![]()

උබ දවසක් කියක්ද දාල ?
Meke kawuru hari matath -rep deela kiyala thiyenawa mamath unge (bluebat) ekek kiyala. Mata e gena kiyanna thiyenne mechcharai... mama unge team eke ekek newei, habai blubat wa personally dannawa. opportunity eka dakka. wishwasawantha pasubimak thibuna. Invest kala. echcharai.
Thawamath mage personal mathaya thamai Bluebat meka kiriye damma eka waradi kiyana eka. Danna adunana keepa denek athara witharak meka thibunan, me karadara mukuth nene.
Same here. Mu deka punna giya. earning tika witharak dannam athi


Invest - $300
Balance - $378.95
![]()
EA eken dana trading walata amatharawa umbatath trading danna puluwanda wedi lot ekakin?
EA eken dana trading walata amatharawa umbatath trading danna puluwanda wedi lot ekakin?
Danna puluwan. EA eka karana aya ehema recommend karanne ne. Mama nam karanne EA eka wenama account ekaka yanna arala, mage personal trading wenama account ekaka karanawa. ( ekanam me dawaswala loss ). Danata EA eken thamai mata profit thiyenne.
me dawas tike godak lost thama ban.. next week indan hari yayi wage
Danna puluwan. EA eka karana aya ehema recommend karanne ne. Mama nam karanne EA eka wenama account ekaka yanna arala, mage personal trading wenama account ekaka karanawa. ( ekanam me dawaswala loss ). Danata EA eken thamai mata profit thiyenne.
puluwan, eeth kawadaa wath ehema karanna epa.. account loss unoth robot da ubagen da loss une kiyala hita ganna beri wenawa.. robot loss trade manage karana widiya wenas manual trade wage nemei.. anika tama ubage manual trade profit unath wedak neh..robot profit karanne mona widiyata kiyala hoyannath beh..
Uba meke invest kalada? (Thread eke parana post balanna kammali ban me welawa. )
තාම නැ බන් බලමු .... back testing එක දැම්මනම් වටිනවා. එකේ result එකෙන් තම හරියටම කියන්න පුළුවන් EA එක වටිනවද කියල.
ඔය කිසිම එකක් නෙමේ කුණු ගොඩකින් ea එකක් අරගෙන හදපු එකාගෙ නම එඩිට් කරල මුගෙ හෝ අර මූ මහා ලොකුවට කියවන ඩිවලොපර්ද මොකාද එකාගෙ නම වoචාවෙන් ඇතුල් කරල...කිරියෙ උන්ට මැජික් පෙන්නනව...ඔය ea එක වැඩ කරන්නෙ grid trading ක්‍රමේට අනික හෙජින්...
ඕනෙ කට්ටිය අරන් ඔනෙ නම් තමන්ගෙ නම දාගෙන බැක්ටෙස්ට් එකක් එහෙම දාල බලන්න.
හැබැයි ප්‍රොෆිට් වැඩී කියල විකුණන්න නම් ලැහැස්ති වෙන්න එපා හරිද. 
ඕනෙ උන් රියල් දාල එකවුන්ට් එකට කෙලවගනිල්ල. අර impulsefx එකේ හොරු සෙට් එකත් පාවිච්චි කරන්නෙ මේ වගේම එකක් .