ӜӜMy Journey in Forex Market - Internet Money ӜӜ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මටහුඩු. ඒ කියන්නෙ උඹේ යාලුව එච්චර වැඩ්ඩෙක් නෙවෙයිනෙ. ඌ හදපු එක සම්පූර්ණයෙන්ම අයින් කරල BlessingEA කාරයො උන්ගෙ කෝඩ් ඔබලද? මාර සීන් එක නේ.

    දැන් මොකද්ද උඹලගෙ කොම්පැනිය. නමයි වෙබ් සයිට් එකයි දීපන්කො. කොම්පැනි වෙබ් එකේ ඕක විකුණන්න දාලත් ඇතිනෙ. නැත්තම් උඹේ යාලුවට හොරෙන් උඹ ඕක විකුණනවද කියල අපිට හොයාගන්ඩ බෑනෙ. අර BlessingEA එක ලියපු උන්ගෙ වෙබ්සයිට් එකත් දීපන්කො මට ඊමේල් එකක් යවල අහගත්තෑකි. තව උඹල උන්ට කීයක් ගෙවනවද වගේ එව්වත් පොඩ්ඩක් දාපන්කො අපිට දැනුවත් වෙන්ඩ :rolleyes:

    අරක කෙලින්නෙ පච බන් මෙන්න සයිට් එක..http://www.jtatoday.com/ .ඒක අටෝල තියෙන්නෙ ea විකුනන්ඩ...:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ekama de hema welema type karanna be ban.
    1) blessing kiyanne wenama EA ekak. eke strategy eka wenas ape eka wenas.
    2) Blessing ekei apei thawa EA keepayak thiyenawa ekama Framework eka use karana. framework eka dekala thama oya ekamai kiya kiya dagalanne. Company eka mokakda kiyala man kalin post wala dala ethi. hoya ganin.
    3) ape eka officially launch une ne. eka issarahata wei.

    EA ekak balanne strategy eken. penumen neme. eka penanna thama man dan video ekak upload karanne. eka balanna puluwan back test ehekin.

    අනේ අම්මෝ හිනා ගිහින් මැරෙනව යකෝ...කුණු ගොඩකින් එකක් උස්සල ඒකට දාල ඒක තමන්ගෙ කරගන්ඩ දාන අයිසින්...මෙහෙමත් උන් ඉන්නවනෙ අම්මප මේ සක්වල..:lol::lol::lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,997
    113

    අරක කෙලින්නෙ පච බන් මෙන්න සයිට් එක..http://www.jtatoday.com/ .ඒක අටෝල තියෙන්නෙ ea විකුනන්ඩ...:lol::lol:

    මූට ලැජ්ජ නෑනෙ බන්. දැන් අතටම අහුවෙලා තියෙන්නෙ මේ තියෙන්නෙ blessing v3 EA එක. ඒක උගේ නම ගහගෙන විකුණනව කියල. ඌ අඩුගානෙ interface එකවත් වෙනස් කරල නෑ. ගොං හරකා. ඒ අස්සෙ කයිවාරුත් ගහනව ඔඩිටුයි, ඇමරිකාවයි අරවයි මේවයි. @BlueBat ලැජ්ජ නැද්ද ඕ‍යි. පුක හපාගෙන වැලලියන්‍කො අහිංසක මිනිස්සුන්ව රවට්ටන්නෙ නැතුව.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    blessing 3A test video eka.

    Investment - $300
    Time - 01\10\2017 - 08\01\2018
    Pair - EUROUSD

    me video eka danne blessing walata gahanna neme. ape ekai mekai dekak kiyanna. man ape eken same time frame eka run karana video ekath upload karanawa. ethakota bala ganna puluwan
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,997
    113
    ekama de hema welema type karanna be ban.
    1) blessing kiyanne wenama EA ekak. eke strategy eka wenas ape eka wenas.
    2) Blessing ekei apei thawa EA keepayak thiyenawa ekama Framework eka use karana. framework eka dekala thama oya ekamai kiya kiya dagalanne. Company eka mokakda kiyala man kalin post wala dala ethi. hoya ganin.
    3) ape eka officially launch une ne. eka issarahata wei.

    EA ekak balanne strategy eken. penumen neme. eka penanna thama man dan video ekak upload karanne. eka balanna puluwan back test ehekin.

    එකම framework එකලුනෙ use කරන්නෙ. දැන් මොකද්ද ඔය framework එක කියන්නෙ? දැන් මගේ ලඟ තියනවා Blessing EA එක. ඒකෙ කොයි කොටසද කියපන් framework එක?
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    අරක කෙලින්නෙ පච බන් මෙන්න සයිට් එක..http://www.jtatoday.com/ .ඒක අටෝල තියෙන්නෙ ea විකුනන්ඩ...:lol::lol:

    මූට ලැජ්ජ නෑනෙ බන්. දැන් අතටම අහුවෙලා තියෙන්නෙ මේ තියෙන්නෙ blessing v3 EA එක. ඒක උගේ නම ගහගෙන විකුණනව කියල. ඌ අඩුගානෙ interface එකවත් වෙනස් කරල නෑ. ගොං හරකා. ඒ අස්සෙ කයිවාරුත් ගහනව ඔඩිටුයි, ඇමරිකාවයි අරවයි මේවයි. @BlueBat ලැජ්ජ නැද්ද ඕ‍යි. පුක හපාගෙන වැලලියන්‍කො අහිංසක මිනිස්සුන්ව රවට්ටන්නෙ නැතුව.

    ay oi sinhala therenne nedda kiyana eka. oya company eken audit karanawa. mail ekak dala ahapan. blessing kiyanne e gollange product ekak. eka apita prashnayak neme. ochchara amaruwak thiye nam contact karala ahapan EA ekak coding check karala nethnam Fine tuning karala denawada kiyala.

    aduma gane ape EA eka dekalawath nethiwa ekamai kiyanawa. erozan kiyanne gon wassa gena katha karala wedak ne. u upan gei gon nambek. :(
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    එකම framework එකලුනෙ use කරන්නෙ. දැන් මොකද්ද ඔය framework එක කියන්නෙ? දැන් මගේ ලඟ තියනවා Blessing EA එක. ඒකෙ කොයි කොටසද කියපන් framework එක?

    dash board eka ban framework eka kiwwe. okane allan dagalanne. ape eke oka wenas wenawa issarahata.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,997
    113
    blessing 3A test video eka.

    Investment - $300
    Time - 01\10\2017 - 08\01\2018
    Pair - EUROUSD

    me video eka danne blessing walata gahanna neme. ape ekai mekai dekak kiyanna. man ape eken same time frame eka run karana video ekath upload karanawa. ethakota bala ganna puluwan

    උඹ backtest කරනවා. බලපන් modeling quality කොහොමද කියල. data ටිකවත් හරියට download වෙලා නෑ. මීට කලින් backtest කරල තියනවද?

    දැන් මේකෙ විදියට blessing EA එක අවුල් නම් ඇයි උඹලා ඒ වගේ කොම්පැනියකට audit කරන්න දෙන්නෙ. උන්ට හරියට EA එකක්වත් ලියාගන්න බෑනෙ.

    දැන් blessing EA එකේ default settings backtest එක fail උන පලියට උඹේ එක හොඳ වෙන්නෙ කොහොමද. ඔය fail වෙච්චි blessing EA එකම optimize කරල ගොඩදාගන්න පුලුවන් කියල උඹ දන්නෙ නැද්ද? දන්නවන්ම් ඇයි ගොනා වගේ මේ වීඩියෝ එක අප්ලෝඩ් කරේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මූට ලැජ්ජ නෑනෙ බන්. දැන් අතටම අහුවෙලා තියෙන්නෙ මේ තියෙන්නෙ blessing v3 EA එක. ඒක උගේ නම ගහගෙන විකුණනව කියල. ඌ අඩුගානෙ interface එකවත් වෙනස් කරල නෑ. ගොං හරකා. ඒ අස්සෙ කයිවාරුත් ගහනව ඔඩිටුයි, ඇමරිකාවයි අරවයි මේවයි. @BlueBat ලැජ්ජ නැද්ද ඕ‍යි. පුක හපාගෙන වැලලියන්‍කො අහිංසක මිනිස්සුන්ව රවට්ටන්නෙ නැතුව.

    :yes::yes: අතේ කෝට් ආයෙ කතා කරන්ඩ දෙයක් නැ..පල් හොරෙක්....
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,997
    113
    dash board eka ban framework eka kiwwe. okane allan dagalanne. ape eke oka wenas wenawa issarahata.

    කවුද ඕයි object function ටිකකට framework එකක් කියන ගොනා :lol: ඔව් දැන් වැඩේ මාට්ටු වෙච්චි නිසා වෙනස් කරපන්. නැත්නම් වෙන තැනක ආයෙත් අහුවෙනවනෙ :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,997
    113
    :yes::yes: අතේ කෝට් ආයෙ කතා කරන්ඩ දෙයක් නැ..පල් හොරෙක්....

    මූත් එක්ක වාද කරල වැඩක් නෑ බන්. මම යනව. අඩුගානෙ මේක බලන එකෙක් හරි මුගෙන් බේරෙයිනෙ.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    උඹ backtest කරනවා. බලපන් modeling quality කොහොමද කියල. data ටිකවත් හරියට download වෙලා නෑ. මීට කලින් backtest කරල තියනවද?

    දැන් මේකෙ විදියට blessing EA එක අවුල් නම් ඇයි උඹලා ඒ වගේ කොම්පැනියකට audit කරන්න දෙන්නෙ. උන්ට හරියට EA එකක්වත් ලියාගන්න බෑනෙ.

    දැන් blessing EA එකේ default settings backtest එක fail උන පලියට උඹේ එක හොඳ වෙන්නෙ කොහොමද. ඔය fail වෙච්චි blessing EA එකම optimize කරල ගොඩදාගන්න පුලුවන් කියල උඹ දන්නෙ නැද්ද? දන්නවන්ම් ඇයි ගොනා වගේ මේ වීඩියෝ එක අප්ලෝඩ් කරේ

    blessing kiyanne mokakda? unge eka product ekak da thiyenne.? eka thama ban kalin kiwwe. EA eheka balanne strategy eka. Audit karana eka unge wenama service ekak. e gollange product wenama ekak. ekama ayage EA godak thiyenne ay? eka eka strategy. unge site ekata gihin balapan. un gawa EA kiyak thiyenawa? ekama cording neme. ekinekata wenas
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    :yes::yes: අතේ කෝට් ආයෙ කතා කරන්ඩ දෙයක් නැ..පල් හොරෙක්....

    ane pako :lol: date pair okkoma dala thiyenne. back test karala dapan ko methna oka boru nam. gon wassa kiyanna deyak nethuwa baila gahanawa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    blessing 3A test video eka.

    Investment - $300
    Time - 01\10\2017 - 08\01\2018
    Pair - EUROUSD

    me video eka danne blessing walata gahanna neme. ape ekai mekai dekak kiyanna. man ape eken same time frame eka run karana video ekath upload karanawa. ethakota bala ganna puluwan

    මේ මොකක්ද මේ...ඕක අපි ගාව තියෙනවනෙ...ඕක බලන්ඩ දෙයක් නැ...මූට පිස්සු...:lol::lol::lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    :yes::yes: අතේ කෝට් ආයෙ කතා කරන්ඩ දෙයක් නැ..පල් හොරෙක්....

    මූත් එක්ක වාද කරල වැඩක් නෑ බන්. මම යනව. අඩුගානෙ මේක බලන එකෙක් හරි මුගෙන් බේරෙයිනෙ.

    ay yanne.. okkama dannawada. Forex gena hasala denumak thiyenawanam man dala thiyena time ekata blessing eken back test ekak karannako . kiyanna deyak nethnam himita maru weyan machan
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    2017-08-01 සිට 2017-12-31 දක්වා.... blessing 3A නම් කුණු ගොඩින් ඇහිද ගන්නා ලද ea එක...

    investment eka - $300
    Time period - last 4 mpnths
    Currency Pair - EUR/USD

    ෆොෆිට් පෙන්නව කියපන්කො..:yes::yes: අර කවුද මොනාද වෙනව කියල තියෙන්නෙ අමු බොරුවක්..

    මේ මොකක්ද මේ...ඕක අපි ගාව තියෙනවනෙ...ඕක බලන්ඩ දෙයක් නැ...මූට පිස්සු...:lol::lol::lol:

    :lol: :lol: balana aya mewa dakithwa.... erozan haha :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ane pako :lol: date pair okkoma dala thiyenne. back test karala dapan ko methna oka boru nam. gon wassa kiyanna deyak nethuwa baila gahanawa

    උබ නහයෙන් අඩ්න්නෙ නැතුව අර උබේ මහා ඩිවලොපර්ල හදාපු සොෆ්ට්වෙයා එකේ විඩියෝව දාපන්කො...:lol::lol: ඊට පස්සෙ කතාකරපන්....:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol: :lol: balana aya mewa dakithwa.... erozan haha :lol:

    ඔයා අඩනවනෙ...ඔයාගෙ මහා ඩ්වලොපර්ගෙ සොෆ්ට්වෙයා එක දාල ගත්ත විඩියෝව දාන්ඩකො..:lol::lol:.එතකොට මම උත්තරේ දෙන්නම්...එතකන් නහයෙන් අඩන්නෙ නැතුව ඉදපන්...:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මූත් එක්ක වාද කරල වැඩක් නෑ බන්. මම යනව. අඩුගානෙ මේක බලන එකෙක් හරි මුගෙන් බේරෙයිනෙ.

    :yes::yes:අනිව මාත් ඒක තමයි කරන්නෙ..පල් හොරුන්ව අපිට හදන්ඩ බැ...අඩුම ගානෙ එකෙක් හරි හොරුන්ට අහුවෙන එක වලක්කන්ඩ පුලුවන්..:)