අම්මටහුඩු. ඒ කියන්නෙ උඹේ යාලුව එච්චර වැඩ්ඩෙක් නෙවෙයිනෙ. ඌ හදපු එක සම්පූර්ණයෙන්ම අයින් කරල BlessingEA කාරයො උන්ගෙ කෝඩ් ඔබලද? මාර සීන් එක නේ.
දැන් මොකද්ද උඹලගෙ කොම්පැනිය. නමයි වෙබ් සයිට් එකයි දීපන්කො. කොම්පැනි වෙබ් එකේ ඕක විකුණන්න දාලත් ඇතිනෙ. නැත්තම් උඹේ යාලුවට හොරෙන් උඹ ඕක විකුණනවද කියල අපිට හොයාගන්ඩ බෑනෙ. අර BlessingEA එක ලියපු උන්ගෙ වෙබ්සයිට් එකත් දීපන්කො මට ඊමේල් එකක් යවල අහගත්තෑකි. තව උඹල උන්ට කීයක් ගෙවනවද වගේ එව්වත් පොඩ්ඩක් දාපන්කො අපිට දැනුවත් වෙන්ඩ![]()
අරක කෙලින්නෙ පච බන් මෙන්න සයිට් එක..http://www.jtatoday.com/ .ඒක අටෝල තියෙන්නෙ ea විකුනන්ඩ...





