ӜӜMy Journey in Forex Market - Internet Money ӜӜ

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,234
    29,934
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Trade ekak dagena paduwe innawa ban, hutu hutu kiyala negala den hutu hutu kiyala bahinawa neda :D
    දවසකුත් කිව්වා වගේ සද්ද නැතිව බලන් ඉන්න කාලේ ඇවිත් තියෙන්නේ...... මැද්දට පැනලා මරාගන්නවට වඩා ඒක ආතල්........... බලන් ඉමු........:):)
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace

    Eka attha ban.

    Mama eth nikan inda beri hinda thread ekak open karala mage laga tiyena resources tika meke unta denda beluwe free eke. Denata EA and indicators witarak 1000+ tiyenawa me awrudu ganata test karapuwai arawai mewai, oya kisima ekak mama use karannet na recommend karannet na but ewama tamai mung salli walata mekema ewunwa andala wikunanne.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,934
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Eka attha ban.

    Mama eth nikan inda beri hinda thread ekak open karala mage laga tiyena resources tika meke unta denda beluwe free eke. Denata EA and indicators witarak 1000+ tiyenawa me awrudu ganata test karapuwai arawai mewai, oya kisima ekak mama use karannet na recommend karannet na but ewama tamai mung salli walata mekema ewunwa andala wikunanne.
    කාලයක් තිබුණා කිරියේ පරණ මෙම්බර්ස්ලා විශ්වාසෙන් වැඩකරපු......... ඒ කාලෙම ෆේක් හත අට බස්සපු උන් දැන් සිනියර්ස්ල වගේ රගල දත ගලවල මිසිං වෙන කාලේ දැන් අපි පහුකරන්නේ....... උබ පරණ හින්දා වැඩේ ක්ලික් ඇතිනේ..... ලොක්කා මේවා සුද්දකරේ නැත්නම් කිරියේ අහිංසකයෝ කෙලෝගන්නවා.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes: දැන් පල් හොරු වැහිවැහැල..
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    කාලයක් තිබුණා කිරියේ පරණ මෙම්බර්ස්ලා විශ්වාසෙන් වැඩකරපු......... ඒ කාලෙම ෆේක් හත අට බස්සපු උන් දැන් සිනියර්ස්ල වගේ රගල දත ගලවල මිසිං වෙන කාලේ දැන් අපි පහුකරන්නේ....... උබ පරණ හින්දා වැඩේ ක්ලික් ඇතිනේ..... ලොක්කා මේවා සුද්දකරේ නැත්නම් කිරියේ අහිංසකයෝ කෙලෝගන්නවා.....

    :yes::yes: දැන් පල් හොරු වැහිවැහැල..

    owa kiyanda giyama horata kalin apith ekka eraganda enne ahuwenda inna ewun ban. nikan ai ban le puchcha ganne. pop corn ekak kaka balan hitapan, dukai wage nam dukata pum gahan balan hitapan.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    kauda ekek "i disapprove" kiyala rep kapala, ane kapanda epa ban ada trade danna tiyenne ocharai. kiyak hari hoyaganda tiyenne ocharai. oya rep eka gahaganin pupe machan.

    ubath denatamath ahuwechcha ekek wenda athi samaharawita, nikan balan innawa qwama ubata taraha yanda athi but wena karanda dewal na kollo. ehema inna eka mage egata hodai. eelaga para wath ahu nowi inda ubama waga balaganin.

    tip: den horu enne taniyama nemei, team ekakma bahinawa. ekek baduwak aran enawa, a team ekema tawa ekek ekata good reviews denawa uu eka gatta ekek wage.
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    kauda ekek "i disapprove" kiyala rep kapala, ane kapanda epa ban ada trade danna tiyenne ocharai. kiyak hari hoyaganda tiyenne ocharai. oya rep eka gahaganin pupe machan.

    ubath denatamath ahuwechcha ekek wenda athi samaharawita, nikan balan innawa qwama ubata taraha yanda athi but wena karanda dewal na kollo. ehema inna eka mage egata hodai. eelaga para wath ahu nowi inda ubama waga balaganin.

    tip: den horu enne taniyama nemei, team ekakma bahinawa. ekek baduwak aran enawa, a team ekema tawa ekek ekata good reviews denawa uu eka gatta ekek wage.

    owa kiyanda giyama horata kalin apith ekka eraganda enne ahuwenda inna ewun ban. nikan ai ban le puchcha ganne. pop corn ekak kaka balan hitapan, dukai wage nam dukata pum gahan balan hitapan.

    :yes::yes: ඒක ඇත්ත බන් පල් හොරුන්ට ආවඩන්ඩ සෙට් එකකුත් ඉන්නව...උන් හිතාගෙන ඉන්නෙ අපි කමෙන්ට් කරන්නෙ තියෙන ඉරිසියාවට කියල...මොකෙක්ට හරි කෙලවෙයි කියල හිතාගෙන වෙන්නෙ මේකයි කියල කියුවම රිදෙනව සමහරුන්ට....:confused:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,934
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    kauda ekek "i disapprove" kiyala rep kapala, ane kapanda epa ban ada trade danna tiyenne ocharai. kiyak hari hoyaganda tiyenne ocharai. oya rep eka gahaganin pupe machan.

    ubath denatamath ahuwechcha ekek wenda athi samaharawita, nikan balan innawa qwama ubata taraha yanda athi but wena karanda dewal na kollo. ehema inna eka mage egata hodai. eelaga para wath ahu nowi inda ubama waga balaganin.

    tip: den horu enne taniyama nemei, team ekakma bahinawa. ekek baduwak aran enawa, a team ekema tawa ekek ekata good reviews denawa uu eka gatta ekek wage.

    උබ දැක්කෙනැද්ද රෙප් කපලතියෙන්නේ නියුට්‍රල් රෙප් ෆොන්නයෙක්:D...... උක කහගන්න නිය නෑ..... ඇප්රූව් කරන්න කතාව:P:rofl:
     
    • Like
    Reactions: rudayas

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,934
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :yes::yes: දැන් පල් හොරු වැහිවැහැල..
    මම උබේ දේශපාලනේට කැමැත්තක් නැති වුනාට උබේ හොරාපොලිස් වැඩේට කැමතියි..... පොඩ්ඩක් ප්රොෆෙෂනලි වැඩේ කරපං. අර රිදිලා කියන එකත් ෆේක් උන්ගේ හොර අල්ලන්න මරු......
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එදා කියපුව දැන් හරිනෙ bluebat ගෙ ඔක්කොම ලොස්...අහු උනා නම් කොහොමද කට්ටියම උගෙ මැජික් දැකල...මිනිහ 500$ වලට කෙලෝ ගත්ත ඒක උගෙ කරුමෙ...ඒකට අනිත් උන් කරගහන්ඩ ඔනෙ නැනෙ...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,934
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එදා කියපුව දැන් හරිනෙ bluebat ගෙ ඔක්කොම ලොස්...අහු උනා නම් කොහොමද කට්ටියම උගෙ මැජික් දැකල...මිනිහ 500$ වලට කෙලෝ ගත්ත ඒක උගෙ කරුමෙ...ඒකට අනිත් උන් කරගහන්ඩ ඔනෙ නැනෙ...
    :confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම උබේ දේශපාලනේට කැමැත්තක් නැති වුනාට උබේ හොරාපොලිස් වැඩේට කැමතියි..... පොඩ්ඩක් ප්රොෆෙෂනලි වැඩේ කරපං. අර රිදිලා කියන එකත් ෆේක් උන්ගේ හොර අල්ලන්න මරු......

    ඌට උනත් 500$ වලට කෙලෝ ගන්ඩ වෙන්නෙ නැ එදා කියපු දේ ඇහුවනම්...කියද්දි හිතුවෙ ඉරිසියාවට කියල...ලොල්... මක්කට අනුන්ගෙ සල්ලි වලට ඉරිසියා කරනවද....:yes: