ඌත් කෙලෝගෙනද??? කොහොමද උබ දන්නේ??ඌට උනත් 500$ වලට කෙලෝ ගන්ඩ වෙන්නෙ නැ එදා කියපු දේ ඇහුවනම්...කියද්දි හිතුවෙ ඉරිසියාවට කියල...ලොල්... මක්කට අනුන්ගෙ සල්ලි වලට ඉරිසියා කරනවද....![]()


ඌත් කෙලෝගෙනද??? කොහොමද උබ දන්නේ??ඌට උනත් 500$ වලට කෙලෝ ගන්ඩ වෙන්නෙ නැ එදා කියපු දේ ඇහුවනම්...කියද්දි හිතුවෙ ඉරිසියාවට කියල...ලොල්... මක්කට අනුන්ගෙ සල්ලි වලට ඉරිසියා කරනවද....![]()


ඌත් කෙලෝගෙනද??? කොහොමද උබ දන්නේ??![]()
උබ කොහොමද දන්නේ???මිනිහ 500$ දාල පටන් ගත්තෙ...කාගෙ හරි තඩි ගුලියක් කාල ලොකු ටෝක් දුන්නෙ...ඔනෙ නම් වැඩිම උනොත් සති 6ක් දුවන්ඩ ඇති අකවුන්ට් එක ඊට පස්සෙ ලොස්...ඒකත් දියුවෙ දෙසැම්බර් වල ලොකුවට එහා මෙහා උනේ නැති නිසා...

උබ කොහොමද දන්නේ???![]()
කෝ දැන් මේ ඉන්වෙස්ට් කරපු උන්?? ෂිප් කැප්ටන් ඉන්වෙස්ට් කරා කියලා තිබුණ, අනික් උන් නම් දන්නේ නෑ කොහොමද උන්ගේ තත්වේ
අම්මටසිරි මේක ෆලෝකරේ නෑ...... උඩින්පල්ලෙන් බල බල හිටියේ. SO එකකුත් සෙට්වෙලා නේද...මිනිහ ස්ක්‍රීන් ශොට් දැම්ම ic markets එකේ රියල් ගිනුමෙ... ඒක බොරු කියල හිතන්ඩ අමාරුයි.. දැන් ඉතින් දාපු 500$ හබක්..![]()



අම්මටසිරි මේක ෆලෝකරේ නෑ...... උඩින්පල්ලෙන් බල බල හිටියේ. SO එකකුත් සෙට්වෙලා නේද...
කෝ දැන් මේක කරපු මුත්තයි ගෝලයෝ රොත්තයි


කොච්චර කියුවද එපා කියල.... ඇහුවෙ නැ ...ලොරි ටෝක් ඩෝසර් ගානක් දීල 500$ වලට කෙලෝ ගත්ත...
කමක්නෑ ඉතින් අරූ මැජික් පෙන්නුවට සල්ලි ගත්තේ නෑ නේ....... ලොස් වෙච්ච ටික අපි කාට කාටත් සතේ සතේ ගානේ හරි බෙදිලා යන්න ඇති....... every won dollar is a lost dollar කියන්නේ නිකන්ද.......ඔක්කොම මිසින් එකෙක් නැ කෙල උනාට පස්සෙ......කොච්චර කියුවද එපා කියල.... ඇහුවෙ නැ ...ලොරි ටෝක් ඩෝසර් ගානක් දීල 500$ වලට කෙලෝ ගත්ත...
![]()

කමක්නෑ ඉතින් අරූ මැජික් පෙන්නුවට සල්ලි ගත්තේ නෑ නේ....... ලොස් වෙච්ච ටික අපි කාට කාටත් සතේ සතේ ගානේ හරි බෙදිලා යන්න ඇති....... every won dollar is a lost dollar කියන්නේ නිකන්ද.......![]()

Kelo gatthu aya, Padu una aya, serama mage telegram signal group ekata join venna. Avith balanna. Obata puduma hithevi. Today Morning also ,Signal profits una. Pasu giya davas valath ehemai[profits]. t.me eke register vela , username ekak add karala, Mata pm karanna.
Kelo gatthu aya, Padu una aya, serama mage telegram signal group ekata join venna. Avith balanna. Obata puduma hithevi. Today Morning also ,Signal profits una. Pasu giya davas valath ehemai[profits]. t.me eke register vela , username ekak add karala, Mata pm karanna.
අපි වගේ අලුත් උන් කියනව වගේ නෙමෙයි උඹලා වගේ පරණ උන් කියද්දිඔක්කොම මිසින් එකෙක් නැ කෙල උනාට පස්සෙ......කොච්චර කියුවද එපා කියල.... ඇහුවෙ නැ ...ලොරි ටෝක් ඩෝසර් ගානක් දීල 500$ වලට කෙලෝ ගත්ත...
![]()


ඔක්කොම මිසින් එකෙක් නැ කෙල උනාට පස්සෙ......කොච්චර කියුවද එපා කියල.... ඇහුවෙ නැ ...ලොරි ටෝක් ඩෝසර් ගානක් දීල 500$ වලට කෙලෝ ගත්ත...
![]()
කෝ මේ ත්‍රෙඩ් එක දාපු එකා....... ඌත් මොනවහරි කිව්වනම් තමයි වටින්නේ??? උඹලා මේ බැන බැන ඉන්න ටිකේ ඌ ගියාද දන්නේ නෑ ජින්කියට පේටන්ට් රයිට්ස් ගන්න........![]()
My Journey in Forex Market
හෙලෝ ගායිස්.....
මම IT ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් (DATA CENTER). අන්තර්ජාලයෙන් මුදල් උපයන එක අවසාන වශයෙන් 2011 දී කලේ ඒ CPA content locking වගේ දේවල්. ආපහු අන්තර්ජාලයෙන් මුදල් හොයන වැඩකට අත ගහන්න හදන්නේ. කව්රුත් දන්නා FOREX මාර්කට් එකේ ආයෝජනයකට තමා සැලසුම් කරන්නේ. විස්තර කෙටියෙන් කියනවනම් මෙහෙමයි.
Goal:
මගේ අරමුණ FOREX මාර්කට් එකට පලවෙනි පාරට ආයෝජනයක් කරන නිසා ලොකු අවදානමක් ගන්නේ නැතුව පොඩි ලාබයක් අරගෙන ලාබය සහ මුලික තැම්පතුව දිගටම වර්ධනය කරගන්න
Plan Stage - 1
සරලව කිව්වොත් $500 ආයෝජනය කරලා ඒ මුදල් Auto Trade Software එකකින් Buy & Selling කරන්න තමයි උත්සහය.
අයෝජනය - $500
අපේක්ෂිත ලාබය මසකට - Minimum $100
Forex බ්‍රෝකර් - මන් ට්‍රේඩ් කරන බ්‍රෝකර් පසුවට කියන්නම්
Software cost - $250 AUTO Trade Software
24x7 on එකේ තියෙන අන්තර්ජාල සම්බන්දතාව සහිත පරිගණයක්. (To Run the Software)
මේ Software එක මන් පාවිච්චි කරන online හොයා ගන්න නැ. මොකද මේ soft eka Develop කරන්නේ ලංකාවේ දක්ෂයෙක් (මගේ හොදම මිතුරෙක්) කියන්න දෙයක් නැ forex වලින්ම ගොඩ ගියා.පට්ටම සල්ලි කාරයෙක් දැන්.
Last words:
Auto trade bot එක හරහා මන් කරන Trade වල ලාබ පාඩු දවස ගානේ හෝ දවසක් හැර දවසක් මන් මේ නුලේ පොස්ට් කරන්න බලාපොරොත්තු වෙනවා. So keep in touch with me...
ඔන්න එකමත් එක රටක එකෙක් ජීවිතේ පලවෙනි පාරට ෆොරෙක්ස් ට්‍රේඩ් කරන්න රොබින්සන් කියල ෆොරෙක්ස්වලින් ගොඩ ගියා කියන එකෙක්ගෙන් උපදෙස් අරන් ඩොලර් පන්සීයක් ඌට පුදල වැඩක් පටන් ගත්තලු.

wena ekek goda yanawa balan inda beri ubala wage kuhakayo, poddak hitaanko patent eka hambenakal. thama acc dekaine loss une, oya patan gatta witarai, acc 10/15 wage loss yaddi tamai patent eka dennam kiyala tiyenne.




ඔන්න එකමත් එක රටක එකෙක් ජීවිතේ පලවෙනි පාරට ෆොරෙක්ස් ට්‍රේඩ් කරන්න රොබින්සන් කියල ෆොරෙක්ස්වලින් ගොඩ ගියා කියන එකෙක්ගෙන් උපදෙස් අරන් ඩොලර් පන්සීයක් ඌට පුදල වැඩක් පටන් ගත්තලු.


මේව දකිද්දි තමා දුන්න ටෝක් මතක් වෙන්නෙ අප්පා..සොෆ්ට් එක ඉන්සර්ට් කරල ලකවෙ ඩිවොලොපර් ඩිසයින් කරපු පේටන්ට් එක ගන්ඩ ඉන්නෙ ලබන මාසෙ..සර්වරේ හොස්ට් කරල ලොල්...


