கப்றில் தோன்றும் பாம்புகள்

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
නරක මිනිස්සු මැරිලා වල දැම්මම උට වල ඇතුලේ නයි දෂ්ට කරනවද ? ඉතින් ඇයි බන් එකට බය වෙන්නේ , මැරිලානේ බන් , ඔන්න ජිවත් වෙලා ඉන්නකොට නයි ගහනවා කිව්වනම් බය වෙන්ඩ ඕනි , මැරිච්ච මිනිස්සුන්ට නයි ගැහුවට දනෙයිද බන් ඔය මිනිස්සු එකතු වෙලා ආදාහනය කරන්නේ නයි ගහනවට වැඩිය බය වෙන්ඩ ඕනි එකට එහෙනම් , ස්නායු දුර්වල තාවයක් තියන මිනිහෙක්ගේ අතක් පිහියකින් කපල අහපන් උට රිදෙනවද කියල , මිනිහෙක් මැරුණම බන් ඔය සංවේදී ස්නායු ඔක්කොම විනාස වෙනවනේ බන් , කොහෙටද දැනෙන්නේ ? නයි ගැහුවොත් විස යන්නේ හිතටද ? මේවගේ මනස්ගත් ඔය හැම ආගමකම තියනවා බන් , ඕව ඉස්සර මිනිස්සු හිතාගෙන හිටපු විදිය බන් ,අගමනම් මොකක් උනත් කමක් නැ , අද දවසේ ජිවත් වෙයන් බන් මනස්ගාත නැතුව , :D :D
 

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    melo deyak therenne nahane.
    English walin danna barida?


    Summary............

    person who perform so much of sins while he living here, when he died he has to encounter above mentioned snakes until he wake up at the day of Judgement. he will be given soul to feel the paining of these snakes bites.