අංකල්ගේ වොක්ස් වැගන් එක
නින්ද යන්නේ නැති වෙලාවට ෆෝන් එකෙන් යූ බටේ අස්සේ රිංගගෙන ඉන්න අස්සේ දැක්කේ මේක...
1965 අවුරුද්දේ වොක්ස් වැගන් වෑන් එකක් (අපි වෑන් කිව්වට මේවට වොක්ස් වැගන් බස් කියලයි කියන්නේ.) ගෙඩිය පිටින් වෙනස් විදිහට හදලා කියහංකෝ..
ඔය තියෙන්නේ මොටර් ෂෝ එකකදී ගත්තු වීඩියෝ එක.
අංකල්ගේ ගේ ගාවදි ගත්තු වීඩියෝ එකක්.. ඉස්සරහ රෝද නම් එලියට එන්නම හරවන්න බෑ වගේ..
ඒ කියන්නේ ලස්සන උනාට ලඟ නවන්න බැරුව ඇති.
මෙන්න මේ වීඩියෝ එකෙන් ඇතුළ බලා ගන්න පුලුවන්.. අංකල්ගේ මිදුළේත් තව මරු වාහනයක් තියෙනවා මේ වගේ කාටූන් එකක වගේ කස්ටමයිස් කරපු..
මිනිහගේ පෙනුමටම ගැලපෙන විදිහේ වැඩ්ඩෙක් හැබැයි මොනව නැතත්.. වොක්ස් වැගන් පිස්සෝ ඉන්නවනම් ඩේට ටිකක් වැය කරලා බැලුවට පාඩු වෙන එකක් නෑ..