අංක විද්‍යාව තුලින් චරිත හඳුනා ගන්න

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අංක විද්‍යාව තුලින් පුද්ගලයිගේ අදහස් හා ජීවිත රටාව ගැන කියන්න පුළුවන්ලුනෙ...කොහොම උනත් පෞද්ගලිකව මම නම් ඔය දේවල් එතරම්ම විශ්වාස කරන කෙනෙක් නෙමේ.... මට හම්බ උන එක්තරා සඟරාවක අංක විද්‍යාව භාවිතයෙන් යම් යම් පුද්ගලයින්ගේ චරිත ස්වභාවය එළි කර තිබුනා....මේ සඳහා ඔවුන් යොදාගෙන තිබුනේ උපන් දිනයයි.....


    බලන්න...ඔබ හෝ ඔබ ආදරය කරන කෙනා මේ දිනවලදී උපන් අයෙක් නම් ඇගේ හෝ ඔහුගේ චරිත ස්වභාවයත් මේ වගේද කියලා.... මේවා ඇත්තම කියලා කියන්න අමාරු උනත්.....මේ දක්වන සමහර දේවල් ඔබේ ජීවිත තුල තිබෙන්නට පුළුවන්....[FONT=&quot][/FONT]


    හැබැයි ඔවුන් [FONT=&quot]1[/FONT]දා [FONT=&quot]2[/FONT]දා සහ [FONT=&quot]3[/FONT]දා උපන් අයගෙ වගතුග සඳහන් කරලා තිබුනේ නෑ...සමහර විට වැරදීමක් වෙන්න පුළුවන්)[FONT=&quot][/FONT]


    මෙන්න බලන්න



    [FONT=&quot]4[/FONT]දා උපන් අයෙක් නම්[FONT=&quot][/FONT]



    මේ අය සහකරුවන්ගේ ප්‍රීතියට වඩා ප්‍රායෝගිකත්වය ගැන හිතන අයලු..ඒ නිසා මේ අයගෙ ජීවිතයේ හැමදෙයක්ම සොයා බලන්න වෙන්නෙ ආදරය කරන ඔබටලු...ඒ කියන්නේ ජීවිතයේ පිට ඔපය ගැන හා සතුට පවත්වා ගැනීම සඳහා විශාල කාර්යක් කරන්න ඔබට සිදුවෙනවලු...ඔවුන් සමඟ තිබෙන සම්බන්ධය මන්දගාමි බවකින් යුක්තයිලු....[FONT=&quot]([/FONT]කල්පනාවෙන් ජීවත් වෙන්න වෙයි වගෙ )[FONT=&quot][/FONT]


    [FONT=&quot]5[/FONT]දා උපන් අයෙක් නම්[FONT=&quot][/FONT]


    ඔබ ආදරය කරන ඔබේ පෙම්වතිය...පෙම්වතා...බිරිඳ හෝ ස්වාමිපුරුෂයා උපන්නෙ [FONT=&quot]5[/FONT]දාක නම්[FONT=&quot], [/FONT]ඔවුන් ඔබ දමා දුවන අයලු. ඒ කියන්නෙ ඔවුන් නිතරම කාර්‍ය බහුල පුද්ගලයින්ලු...ජීවිතයේ සරල දේවලින් සතුටක් ලබන්න මේ අය සාමාන්‍යයෙන් කාලය වැය කරන්නෙ නැතිලු...මොකද ඔවුන්ගේ මූලික අවධානය වෙනත් වැඩ කටයුතු වෙනුවෙන්ම වෙන්කරන්න ඔවුන් සිතන නිසාලු [FONT=&quot]([/FONT]ජීවත් වෙන්න ටිකක් අමාරු කට්ටිය වගේ නේද )[FONT=&quot][/FONT]


    [FONT=&quot]6[/FONT]දා උපන් අයෙක් නම්[FONT=&quot][/FONT]


    ඔවුන්ගේ කලාත්මක හා සංගීතමය දක්ෂතා නිසා මේ අය ඔබේ සිත ඇද බැඳගෙන ඉන්නවලු..ඒ වගේම මේ අයගෙන් සංවේදී හා නොමසුරු ආදරයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ලු..හැබැයි ඒ සඳහා සැප සම්පත් පිරුණු ලස්සන වටපිටාවක් ඒ අය බලාපොරොත්තු වෙනවලු...[FONT=&quot]( [/FONT]ලේසි නෑ වගේ නේද [FONT=&quot]?)[/FONT]


    [FONT=&quot]7[/FONT]දා උපන් අයෙක් නම්[FONT=&quot][/FONT]


    ගුප්ත විද්‍යාව සහ ආගම දහම ගැන මේ අයට තියෙන්නේ විශාල උනන්දුවක් හා දැනුමක්ලු...බොහෝ වෙලාවට ඔවුන් හැසිරෙන්නේ තවුසන් විලසින්ලු...අසීමිත ප්‍රීතියෙන් සිටින්නට මේ අය නිතරම කැමතියිලු....[FONT=&quot]( [/FONT]ටිකක් වෙනස් අය වගේ නේද [FONT=&quot]?)[/FONT]


    [FONT=&quot][/FONT]
    [FONT=&quot][/FONT]
    [FONT=&quot][FONT=&quot] [/FONT]8[/FONT]දා උපන් අයෙක් නම්[FONT=&quot][/FONT]


    මේ අය මුදල් හා බලයට විශාල අශාවක් ඇති අයලු...මෙවන් අයගෙ හිත දිනා ගැනීමටනම් ඔබ " සාර්ථකත්වය" කියන මාර්ගයේ ගමන් කල යුතුම වෙනවලු...ඒ වගේම මේ අය අක්‍රීයයිලු...ගැඹුරු ආදරයක් නිතරම සොයන අතරම ඒ ආදරය තුල මෘදු බවකුත් බලාපොරොත්තු වෙනවලු...[FONT=&quot]( [/FONT]උත්සාහ කලොත් අමාරුම නෑ වගේ )


    [FONT=&quot]9[/FONT]දා උපන් අයෙක් නම්[FONT=&quot][/FONT]


    බලාපොරොත්තු නොවූ ආකාර වලින් හා ස්ථාන වලින් ආදරය හොයා ගන්න මේ අය කැමතියිලු...ඒ වගේම [FONT=&quot]9[/FONT]දා උපන් අය ජීවිතයේ හැමදෙයක්ම ඉක්මනින් සිදු වෙනවට කැමතියිලු....මේ අය අභියෝග වලට ආදරය කරනවා වගේම ඒවායින් ජයත් බලාපොරොත්තු වෙනවලු.....[FONT=&quot][/FONT]
    [FONT=&quot]( [/FONT]නියම කස්ටිය නේද[FONT=&quot]? )[/FONT]


    [FONT=&quot]10[/FONT]දා උපන් අයෙක් නම්[FONT=&quot][/FONT]


    මේ අය ජීවිතයෙන් ලබා ගන්න පුළුවන් නියම සතුට ඔවුන්ගේ පිරිමැස්ම නිසාම නැති කරගන්නවලු...ඒත් ඇත්තටම ඔවුන් ප්‍රායෝගිකයිලු...මොවුන් පැහැදිලිව දකින තෝරා ගැනීම් කරන පුද්ගලයන්ලු...ඒ වගේම තමුනුත් පව් නොකර ආදර්ශමත් පුද්ගලයින් වෙන්න නිතරම උනන්දු වෙනවා වගේම ඉතාමත් ඉවසීමෙන් කටයුතු කරනවලු...හැමදේටම වඩා තමන්ගේ සහකරුවාගේ හෝ සහකාරියගේ සතුට ගැන ගැඹුරින් හිතන අයලු...[FONT=&quot]( [/FONT]හ්ම්ම්ම්ම්...අමුතු පුද්ගලයින් වගේ නේද[FONT=&quot]?)[/FONT]
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    [FONT=&quot]11[/FONT]දා උපන් අයෙක් නම්[FONT=&quot][/FONT]


    මේ අය ආදරයේදී හරිම විවෘතයිලු...රහසිගත දේවල් මොවුන් ලඟ නැහැල්ලු....තමන්ට සතුට ලබා දෙන යමක් ඇත්නම් ඒ දෙය එලිපිටම කරන්න මේ අය පැකිලෙන්නෙත් නෑලු...අලුත් අලුත් දේ අත්හදා බලන්න කැමති ලු...ඒ වගේම කරනා ඕනෑම දෙයක් මුලින්ම කරන්නෙත් මොවුන්ලු....[FONT=&quot]([/FONT]භයානකයි වගේ...)[FONT=&quot][/FONT]


    [FONT=&quot]12[/FONT]දා උපන් අයෙක් නම්[FONT=&quot][/FONT]


    මේ අය සතුට ..වාසනාව හොයාගෙන යන අයලු....ඇත්තටම ඒවයින් මොවුන් අසාර්ථක වෙන්නෙත් කලාතුරකින්ලු....අත්හදා බැලීම් හා අලුත් අදහස් දෝත පා පිළිගන්නවලු...ඒ වගේම කරදරවලින් ඈත්වෙලා ඉන්න නම් විවාහ වෙන්න ඕනෙ කියලා හිතන හුඟාක් අය [FONT=&quot]12[/FONT]දා ඉපදුන අය වීමත් වැදගත් දෙයක්ලු...සාමාන්‍යයෙන් මේ අය තීරණයකට එන්නේ දීර්ඝ කාලයක් ඒ තීරණය පවත්වා ගන්නමලු...මොවුන් සතුව තිබෙන සුබවාදී ආකල්ප නිසාම අතී සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමේ වාසනා ගුණය මේ අය සතුයිලු....[FONT=&quot]( [/FONT]සුබ පැතුම්)[FONT=&quot][/FONT]


    [FONT=&quot]13[/FONT]දා උපන් අයෙක් නම්[FONT=&quot][/FONT]


    මේ අය හරිම ආකර්ෂණීයයිලු....තමන්ගේ සහකරුවා හෝ සහකාරිය හොඳ පෙනුමකින් බලාපොරොත්තු වෙනවලු...මොවුන් සමඟ ජීවිතය බෙදාගන්න ඔබ කැමතිනම්....අනිවාර්යෙන්ම ඔබ ආකර්ෂණිය විය යුතුමලු....[FONT=&quot]( [/FONT]හිතන්න වෙනවා නේද[FONT=&quot]?)[/FONT]


    [FONT=&quot][/FONT]
    [FONT=&quot][/FONT]
    [FONT=&quot][/FONT]
    [FONT=&quot][/FONT]
    [FONT=&quot] 14[/FONT]දා උපන් අයෙක් නම්


    [FONT=&quot] [/FONT]මේ අය ගැන නම් ඔබට අනිවාර්යෙන්ම ප්‍රවේශම් විය යුතුමලු...ඔබෙන් සතුටක් සැනසුමක් ලබන්න [FONT=&quot] [/FONT]බැරි තැනකදී නොදනුවත්වම ඔබේ දෑඟිළි අතරින් ගිලිහිලා යන්න පුළුවන්ලු...මේ අයට නැවුම් අදහස් උවමනාලු...ඔවුන් සතුටු වන්නෙ එවිටලු...ඒ වගෙම මෙවැනි අයගෙන් කිසිම ආකාරයක තැම්පත් වීමක් නම් අත්දකින්න යාම ඇත්තටම භයානකයිලු.. (හපෝයි...)[FONT=&quot][/FONT]


    [FONT=&quot] 15[/FONT]දා උපන් අයෙක් නම්


    [FONT=&quot] [/FONT]මේ අය දැඩිව ග්‍රහණය කරගන්නා ස්වභාවක් ඇති අය කියලා කියන්න පුළුවන්ලු...දීර්ඝ කාලයක් කිසියම් දෙයකට ඇලී ගැලී සිටීමේ හැකියාවක් මොවුන් සතුයිලු...ඒ වගේම සුබවාදී ආකල්ප ඇති අයලු...( අපූරු චරිතයක් වගේ)




    [FONT=&quot]16[/FONT]දා උපන් අයෙක් නම්


    [FONT=&quot] [/FONT]මේ අය තමන්ගේ ආදර සම්බන්ධතාවයෙන් හෝ විවාහ බැඳීමෙන් ස්ථාවර හා අවාජ්‍ය බවක් බලාපොරොත්තු වෙනවලු...ඒ වගේම මේ අය ඔබ බලාපොරොත්තු නොවන දේවලින් ඔබ පුදුමයට පත් කරන්න දක්ෂයිලු...වැඩි කලබලකාරී නැති බොහෝම සාමකාමිව ජීවත් වෙන්න කැමති මේ අය එක්ක කලබලකාරී ජීවිතයක් ගත කරන්න ලෑස්ති උනොත් එය සාර්ථක වන්නේ නෑලු...(ඉවසීමෙන් ඉන්න වෙයි නේද )[FONT=&quot][/FONT]


    [FONT=&quot]17[/FONT]දා උපන් අයෙක් නම්


    මේ අය ලිංගික සම්බන්ධතා වලට වඩා බාහිර දේ වෙනුවෙන් කාලය ගැනීම වැදගත් කියලා හිතනවලු.... බොහෝ විට සංවේදී බව නිසාම හිත රිදෝ ගන්නවලු[FONT=&quot]….[/FONT]කොහොම උනත් මේ අය උදාසීන නම් නෑලු. තමන්ගේ ආදර බැඳීම තමන්ගේ ජීවිතය සේ සිතන මෙවැනි අය ඔබේ ජීවිතයේ රඳවා ගැනීම ආශිර්වාදයක්ලු...ඉක්මනින් කෝප වන නමුත් ඉතා ඉක්මනින් යළිත් සාමාන්‍ය තත්වයට පත් වෙනවලු..... ජීවිතයෙ එන ඕනෑම අභියෝගයකට මූණ දෙන්න තරම් ශක්තිමත් හිතක් මේ අය සතුයිලු... (හ්ම්ම්ම්ම්..)


    [FONT=&quot]18[/FONT]දා උපන් අයෙක් නම්


    දහ අට වෙනිදා උපන් අය තමන්ගේ ආදර බැඳීම තමන්ගේ ජීවිතය සේ සිතන අයලු...තමන්ගේ ආදරය වෙනුවෙන්..ඒ ආදරය රැක ගන්න බොහෝ දේ කැප කරන්න මේ අය සූදානම්ලු...ඒ වගේ මේ අය තමන්ගේ ආදරය තුල ඊර්ෂ්‍යාවත් අනිවාර්යෙන්ම තබා ගන්නවලු... ඒ තත්වය කොහෙත්ම අසාමාන්‍යයත් නෑලු[FONT=&quot][/FONT]


    [FONT=&quot]19[/FONT]දා උපන් අයෙක් නම්


    මේ අය යුක්තියට ගරු කරන අය වීම හරිම වැදගත්ලු...හැබැයි මොවුන් කෙනෙක්ව ආකර්ෂණය කරගන්න දක්ෂ අයත් නෙමේලු...ආදරයට කෙනෙක්ව පොලබවා ගන්න කල්යල් බලන අයලු....හැබැයි ආදරය කරන කෙනාගෙන් උපරිම විශ්වාසය බලාපොරොත්තු වෙනවලු...ඒ වගේම මේ අයත් හරිම විශ්වාසනීයයිලු...එ නිසාම මෙවැනි අය සමඟ තිබෙන සම්බන්ධතා සතුටුදාක වෙනවාමලු.....( සුබ පැතුම් )


    [FONT=&quot]20[/FONT]දා උපන් අයෙක් නම්
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    [FONT=&quot]20[/FONT]දා උපන් අයෙක් නම්


    තමන්ගේ සම්බන්ධතාවය විශ්වාසවන්ත එකක් බව තහවුරු වනකම් [FONT=&quot]20[/FONT]දා උපන් අය ඒ වෙනුවෙන් තමන්ගේ කාලය...හෝ මුදල් වැය කරන්න කැමති නෑලු.....හැබැයි විශ්වාසය ඇති වූ පසුව තමන්ගේ සම්බන්ධතාවය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න මේ අය සූදානම්ලු....මේ අය මෘදු බවට හුඟාක් කැමතියිලු....[FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]


    [FONT=&quot]21[/FONT]දා උපන් අයෙක් නම්


    මේ අය බාහිර වටිනාකම් ප්‍රශ්ණ කරනවා වගේම ඒවාට අභියෝග කරනවලු....ඒ වගේම තමන් සම්බන්ධතාවය තබා ගන්න ආදරවන්තයා හෝ ආදර වන්තියගෙන් ආත්ම විශ්වාසය වගේම ආත්ම අභිමානයත් බලාපොරොත්තු වෙනවලු....ඒකට පිටස්තර බලපෑම් එල්ල වනවාට කොහෙත්ම කැමති නෑලු...නමුත් එය ආත්මර්ථකාමි ආදරයක් නොවන අතරම මේ අය ඔබට උවමනා හැමදේම ලබා දේවි ලු.... ආරක්ෂාකාරි බවක් මේ අය ලඟදි අනිවාර්යෙන්ම ලැබෙනවලු ( මගෙ ජීවිතය අයිති කෙනා මෙන්න මේ අංකයෙ....කියලා තියෙන දේවල් නම්[FONT=&quot] [/FONT]බොරු කියන්න කොහෙත්ම බෑ)


    [FONT=&quot]22[/FONT]දා උපන් අයෙක් නම්


    මේ අය අමාරුවෙන් වැඩ කරන කාර්ය බහුල පුද්ගලයින්ලු...මෘදු සිත් ඇති පුංචි පුංචි දේ ගැන තදින්ම හිතනවලු....ඉතාම ඉක්මනින් සිත් බිඳීම් ඇති වෙනවලු...වැඩි කතාබහකින් තොර[FONT=&quot] [/FONT] හරිම සංවේදීයිලු...මේ අය සමඟ කලබලයක් ඇති කරගන්න කලියෙන් දෙපාරක් සිතන එක නුවණට හුරුයිලු...( සංවේදී වැඩි අයගෙ හිත ඉක්මනින් බිඳෙනවනවනෙ )[FONT=&quot][/FONT]


    [FONT=&quot]23[/FONT]දා උපන් අයෙක් නම්


    මේ අය සංචාරය....නවාතැන් මාරු කිරීම්...අළුත් රැකියා සෙවීම් වැනි දේවල කාර්ය බහුල අයලු....ඒ නිසා මොවුන් වෙනුවෙන් කාලය ගත කරන්නට බොහෝ වෙලාවක් බලා ඉන්න ආදරය කරන ඔබට සිදුවෙනවාලු...ඒ වගේම මොවුන් හිතන්න කලින් ක්‍රියාත්මක වන....ශක්තිමත් පුද්ගලයින්ලු...සාමාන්‍යයෙන් නිවැරදි තීරණ ගන්න දක්ෂ මේ අය සමඟ සතුටුදායක ජීවිතයක් ගත කරන්න පුළුවන්ලු...


    [FONT=&quot]24[/FONT]දා උපන් අයෙක් නම්


    මේ අය තමන් ආදරය කරන අයගේ සතුට නිතරම බලාපොරොත්තූ වෙනවලු...අධික ශබ්දයට කැමති වගේම නිතරම දබර වලටත් පැටලෙන සුළු අයලු...අර්බුදකාරී තත්වයන්ට මූණ දෙන්න මේ අය හරිම කැමතියිලු....හැබැයි මේ අය සමඟ ගතකරන ජීවිතය කොහෙත්ම උදාසීන නම් නෑලු......(වෙනස්ම චරිත ස්වභාවයක් නේද )[FONT=&quot][/FONT]


    [FONT=&quot]25[/FONT]දා උපන් අයෙක් නම්


    මේ අය නිතරම කනස්සලු ස්වභාවයකින් පසුවෙන අයලු....ඒකට බොහෝවිට හේතුව වන්නෙ නිතරම අනවශ්‍යය අකාරයට සිතීම වන්නට පුළුවන්ලු....එමෙන්ම කනස්සල්ලෙන් ඉන්නා කල තනිවෙන්නට නිතරම උත්සාහ ගන්නවලු...ඒත් ඉතා ඉක්මනින් යළිත් සාමාන්‍යය ජීවිතයට එන්න ඔවුන්ට පුළුවන්ලු....ආදරය කරන ඔබ ඔබේ උපරිම ඉවසීම මේ අයට දෙන්න ඕනෙලු....[FONT=&quot][/FONT]



    [FONT=&quot]26[/FONT]දා උපන් අයෙක් නම්


    මේ අය තමන් ආදරය කරන හා තමන්ට ලඟ සම්බන්ධතා තබා ගන්න අය සම්බන්ධයෙන් බලය හා ශක්තිය ගොඩ නගා ගන්න හරිම කැමතියිලු....හැමවිටම හැමදෙයක් තුලින්ම මූලිකත්වය ගන්න අවශ්‍ය මේ අයට අවශ්‍යයිලු... එනිසාම සම්බන්ධකම්වල ගැටලු ඇති කර ගන්නවලු... ඉවසීම බොහෝ අඩු පුද්ගලයින් වශයෙන් මොවුන්ව හඳුන්වනවලු....[FONT=&quot][/FONT]


    [FONT=&quot]27[/FONT]දා උපන් අයෙක් නම්


    මේ අය තමන් ඉන්නා තැනක ඉන්න...තමන් කරනා දෙය කරන...තමන් කියනා දේ කරන සහකරුවෙක්ව හැමවිටම සොයන අයලු....මොවුන් ඉතා විශ්වාසවන්තයි වගේම ගෞරවයෙන් ඉන්නත් කැමතියිලු...සමහර විට මෙවැනි අය ප්‍රායෝගික නොවන්නත් පුළුවන්ලු...ඉහල රසාඥතාවයක් තිබෙනවා වගේම ඒ ගැන ලෝකයා දැනගන්නවාටත් මොවුන් කැමතියිලු...[FONT=&quot][/FONT]


    [FONT=&quot]28[/FONT]දා උපන් අයෙක් නම්


    මේ අය විනෝදයට දැඩි කැමැත්තක් දක්වනවා වගේම අසීමිත නිර්මාණශීලී දක්ෂතා වලින් පොහොසත් අයලු....නමුත් මේ අයට මුදල් වෙනුවෙන් බොහෝ වෙහෙසෙන්න සිදු[FONT=&quot] [/FONT]වන නිසා ගෙදර දොරෙන් ඈත් වී ඉන්නටත් සිදුවෙනවලු...සාමකාමී ජීවිතයක් ගත කරන්න කැමති මේ පුද්ගලයින් සමඟ පවත්වන සම්බන්ධ කම් ටිකක්[FONT=&quot] [/FONT] වෙහෙසකාරී වෙන්න පුළුවන්ලු.....[FONT=&quot][/FONT]


    [FONT=&quot]29[/FONT]දා උපන් අයෙක් නම්


    මේ අය අලුත් අදහස් හා නව තාක්ෂණ ලෝකයෙ කැපුම් සීමාවේ ඉන්න අයලු.....නොයෙකුත් දේවල් ගැන තොරතුරු හොයාගන්න තියෙන කෙළවරක් නැති උනන්දුව නිසාම මේ අය වෙහෙසට පත් වෙනවාලු...ඒ නිසා මේ දේවලට අමතරව ජීවිතයෙ සතුට කියා යමක් ඇති බව ආදරය කරන ඔබට නිතරම මේ අයට මතක් කර දෙන්නට සිදුවෙනවලු.....[FONT=&quot][/FONT]


    [FONT=&quot]30[/FONT]දා උපන් අයෙක් නම්


    මේ අය හරිම නිර්මාණශීලීයිලු...ඇස..දිව සේම...ආත්මය පිනවන නිර්මාණශීලි බවක් මේ අයගෙන් බලාපොරොත්තුවෙන්න පුළුවන්ලු...උදාහරනයක් විදියට මේ අයට දක්ෂ සූපවේදීන් වගේ කටට රහට ආහාර පිසීමේ හැකියාව තියෙනවලු....හැබැයි ඔවුන් පිසින හැම ආහාරයකටම ඔබ කැමති විය යුතුයි කියලත් ඔවුන් සිතන්නේ නෑලු...මේ අය නිදහස් ජීවිතයක් ගත කරන්න පුළුවන් ඉතා ගුණ යහපත් අයලු....[FONT=&quot][/FONT]


    [FONT=&quot]31[/FONT]දා උපන් අයෙක් නම්


    මේ අය ඇඟ වෙහෙසා වැඩ කරනා අයලු....තමන් කැමති දෙයක් කෙසේ හෝ ලබාගන්න මොවුන් උත්සාහ කරනවලු...සමහර කටයුතු වලට මොවුන් උවමනාවටත් වැඩියෙන් ශක්තිය යොදවනවලු...ඒ වගේම මෙවැනි අය සමඟ සම්බන්ධතාවයක් ඇති ඔබව ඔවුන් නොතකා හරිනවායි සිතන්න පුළුවන් අවස්ථාත් වැඩීලු...තමන් ආදරය කරන අයගෙන් බොහෝ දේ බලාපොරොත්තු වන මේ අය ලඟ ජීවිතය වෙනුවෙන් සාධාරණ ඉල්ලීමකට හොඳින් ප්‍රථිචාර දක්වන ගුණයකුත් මොවුන් සතුයිලු..
    REP+++++++++++++++++++:nerd:


     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    9දා උපන් අයෙක් නම්


    බලාපොරොත්තු නොවූ ආකාර වලින් හා ස්ථාන වලින් ආදරය හොයා ගන්න මේ අය කැමතියිලු...ඒ වගේම 9දා උපන් අය ජීවිතයේ හැමදෙයක්ම ඉක්මනින් සිදු වෙනවට කැමතියිලු....මේ අය අභියෝග වලට ආදරය කරනවා වගේම ඒවායින් ජයත් බලාපොරොත්තු වෙනවලු.....
    ( නියම කස්ටිය නේද? )

    hari ne :D
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    [FONT=&quot][/FONT]

    [FONT=&quot]19[/FONT]දා උපන් අයෙක් නම්

    මේ අය යුක්තියට ගරු කරන අය වීම හරිම වැදගත්ලු...හැබැයි මොවුන් කෙනෙක්ව ආකර්ෂණය කරගන්න දක්ෂ අයත් නෙමේලු...ආදරයට කෙනෙක්ව පොලබවා ගන්න කල්යල් බලන අයලු....හැබැයි ආදරය කරන කෙනාගෙන් උපරිම විශ්වාසය බලාපොරොත්තු වෙනවලු...ඒ වගේම මේ අයත් හරිම විශ්වාසනීයයිලු...එ නිසාම මෙවැනි අය සමඟ තිබෙන සම්බන්ධතා සතුටුදාක වෙනවාමලු.....( සුබ පැතුම් )
    :) meka nam aththa machan
    ++ rep +3
     

    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????
    [FONT=&quot]19[/FONT]දා උපන් අයෙක් නම්


    මේ අය යුක්තියට ගරු කරන අය වීම හරිම වැදගත්ලු...හැබැයි මොවුන් කෙනෙක්ව ආකර්ෂණය කරගන්න දක්ෂ අයත් නෙමේලු...ආදරයට කෙනෙක්ව පොලබවා ගන්න කල්යල් බලන අයලු....හැබැයි ආදරය කරන කෙනාගෙන් උපරිම විශ්වාසය බලාපොරොත්තු වෙනවලු...ඒ වගේම මේ අයත් හරිම විශ්වාසනීයයිලු...එ නිසාම මෙවැනි අය සමඟ තිබෙන සම්බන්ධතා සතුටුදාක වෙනවාමලු.....( සුබ පැතුම් )


    palla patta boruvak :lol: me ekakawath mage laga na:lol:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    18දා උපන් අයෙක් නම්


    දහ අට වෙනිදා උපන් අය තමන්ගේ ආදර බැඳීම තමන්ගේ ජීවිතය සේ සිතන අයලු...තමන්ගේ ආදරය වෙනුවෙන්..ඒ ආදරය රැක ගන්න බොහෝ දේ කැප කරන්න මේ අය සූදානම්ලු...ඒ වගේ මේ අය තමන්ගේ ආදරය තුල ඊර්ෂ්‍යාවත් අනිවාර්යෙන්ම තබා ගන්නවලු... ඒ තත්වය කොහෙත්ම අසාමාන්‍යයත් නෑලු

    aniwaryen machn sira aththa
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    [FONT=&quot]19[/FONT]දා උපන් අයෙක් නම්


    මේ අය යුක්තියට ගරු කරන අය වීම හරිම වැදගත්ලු...හැබැයි මොවුන් කෙනෙක්ව ආකර්ෂණය කරගන්න දක්ෂ අයත් නෙමේලු...ආදරයට කෙනෙක්ව පොලබවා ගන්න කල්යල් බලන අයලු....හැබැයි ආදරය කරන කෙනාගෙන් උපරිම විශ්වාසය බලාපොරොත්තු වෙනවලු...ඒ වගේම මේ අයත් හරිම විශ්වාසනීයයිලු...එ නිසාම මෙවැනි අය සමඟ තිබෙන සම්බන්ධතා සතුටුදාක වෙනවාමලු.....( සුබ පැතුම් )


    palla patta boruvak :lol: me ekakawath mage laga na:lol:
    mamat 19 :P
    okkoma boru:lol: