අංක විද්‍යාව තුලින් චරිත හඳුනා ගන්න

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    ඉක්මනින් කෝප වන නමුත් ඉතා ඉක්මනින් යළිත් සාමාන්‍ය තත්වයට පත් වෙනවලු

    මේක නම් ඉතින් :dull::dull::dull::dull:
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    [FONT=&quot]11[/FONT]දා උපන් අයෙක් නම්[FONT=&quot][/FONT]


    මේ අය ආදරයේදී හරිම විවෘතයිලු...රහසිගත දේවල් මොවුන් ලඟ නැහැල්ලු....තමන්ට සතුට ලබා දෙන යමක් ඇත්නම් ඒ දෙය එලිපිටම කරන්න මේ අය පැකිලෙන්නෙත් නෑලු...අලුත් අලුත් දේ අත්හදා බලන්න කැමති ලු...ඒ වගේම කරනා ඕනෑම දෙයක් මුලින්ම කරන්නෙත් මොවුන්ලු....[FONT=&quot]([/FONT]භයානකයි වගේ...)[FONT=&quot][/FONT]



    sirawatama mama 11 machoo hikzz thanks ahhhh :):):):)
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    [FONT=&quot]22[/FONT]දා උපන් අයෙක් නම්
    මේ අය අමාරුවෙන් වැඩ කරන කාර්ය බහුල පුද්ගලයින්ලු...මෘදු සිත් ඇති පුංචි පුංචි දේ ගැන තදින්ම හිතනවලු....ඉතාම ඉක්මනින් සිත් බිඳීම් ඇති වෙනවලු...වැඩි කතාබහකින් තොර හරිම සංවේදීයිලු...මේ අය සමඟ කලබලයක් ඇති කරගන්න කලියෙන් දෙපාරක් සිතන එක නුවණට හුරුයිලු...( සංවේදී වැඩි අයගෙ හිත ඉක්මනින් බිඳෙනවනවනෙ

    atta kiyala hitanwa.....

     
    Last edited:

    indika1993

    Member
    Mar 29, 2010
    132
    1
    0
    27දා උපන් අයෙක් නම්


    මේ අය තමන් ඉන්නා තැනක ඉන්න...තමන් කරනා දෙය කරන...තමන් කියනා දේ කරන සහකරුවෙක්ව හැමවිටම සොයන අයලු....මොවුන් ඉතා විශ්වාසවන්තයි වගේම ගෞරවයෙන් ඉන්නත් කැමතියිලු...සමහර විට මෙවැනි අය ප්‍රායෝගික නොවන්නත් පුළුවන්ලු...ඉහල රසාඥතාවයක් තිබෙනවා වගේම ඒ ගැන ලෝකයා දැනගන්නවාටත් මොවුන් කැමතියිලු...


    sira ban