උඹට කඩයක් තියද?
මොන හුත්තක්ද මේ. දැන් මුලින් කියපන්කො POS කියන්නෙ මොකද්ද කියලා. මොන රෙද්දක්ද බං. මුං කියලා තියෙන්නෙ, අරිනවා කියලානෙ. යකො පොඩ්ඩ්ඩක් හොයලා බලලා දාපන්කො බං. එල එල.
ඔක්කොම රෙප් දෙන එකේ දැන් මේකෙන් වැඩක් ගන්න එකෙක් දාපන්කො ස්ක්‍රීන් එකක්..




balagena, kokatat internet down karalama run karapalla, backdoor da dan na owa..natat itin virusgard ara gard me gard seeruven tiyapalla![]()





kohomada install kara ganne
1. Merchant# - අංග සම්පුර්න POS system එකක් C# වලින් කරපු. ලංකාවේ දැනට තීන ඕනම POS System එකක් එක්ක තරඟ කරන්න තරම් හෙඳ මට්ටමක තීනවා.
විශේෂතා කිහිපයක් -
- එකවර ගනුදෙනුකරුවන් ඕනම ගානකට Bill කිරිමේ හැකියාව
- මිලදි ගන්න Item ගාන අනුව Discount දිමේ හැකියාව
- චෙක්පත් Print කිරිමේ හැකියාව
- සිංහල හෝ ඉන්ග්‍රිසි මාධ්‍යයෙන් බිල් Print කිරිමේ හැකියාව
- මිලදි ගත් මිල අනුව පවතින Stock එක බලා ගැනිමේ හැකියාව
- එක් එක් Usres ට වෙන වෙනම System එකේ Features වලට access permission ලබාදිමේ හැකියාව
- Multiple payment options - Credit card, Cash, credit
කොහොමද බං මේක වැඩ කරන්නෙ, අඩේ කියලා දියන්කො මෙකනමි වටිනවා මට ගොඩක්. කොහොමද හදාගන්නෙ.