මේක හරි , සීතල මකරෙක් වගේ.සමාජමය පලිගැනීම් ඕක හරහා සැහෙන්න උනා.මම දන්නා සිද්දි කීපයක් තියෙනවා. සල්ලි තියන ලෙඩා දෙයියා. අහිංසකයා බල්ලා.
හිස සම්බන්ද අසනීපයක් නම් නීලම්මහර එක්ක යන්න.පැහැදිලි විසදුමක් ලැබෙයි.
හොර වෙද්දු ප්‍රොමොට් කරන්න එපා උට්ටො
මේක හරි , සීතල මකරෙක් වගේ.සමාජමය පලිගැනීම් ඕක හරහා සැහෙන්න උනා.මම දන්නා සිද්දි කීපයක් තියෙනවා. සල්ලි තියන ලෙඩා දෙයියා. අහිංසකයා බල්ලා.
හිස සම්බන්ද අසනීපයක් නම් නීලම්මහර එක්ක යන්න.පැහැදිලි විසදුමක් ලැබෙයි.
පල හුත්තෝ යන්නහොර වෙද්දු ප්‍රොමොට් කරන්න එපා උට්ටො
මේක කියෙව්වම භයක් දැනුනා ඉස්සරහට මොකක් වෙයිද කියලා. ජීවිතේ යම් කාලෙක හොඳට හිටපු මිනිස්සුනෙ ඔහොම වෙලා තියෙන්නෙ.මම එහෙම ලෙඩෙක් බලන්න කරාපිටියෙ මානසික රෝග වාට්ටුවට දවස් දෙක තුනක් ගියා
ඒ වාට්ටුවට ඕන වෙලාවk ලෙඩ්ඩු බලන්න යන්න පුලුවන් පැය 24 ඕන වෙලාවට ටිකට් කපලා එන්න දෙනවා හොඳ නං
මට අමතක නොවෙන සීන් දෙක තුනක්ම තියනවා
1 - කැම්පස් එකක කෙල්ලෙක් හිටියා ඒකි කොල්ලෙක් ගැන හිතේ තියං ඉඳලා ඒ කොල්ලාට කියලත් නැහැ අන්තිමට ඒකාට වෙන කෙල්ලෙක් සෙට් වෙලා ඊට පස්සෙ මේකි අවුල් වෙලා. වෝඩ් එකට කවරු හරි එනවා ඇහුනොතින් දුවලා එනවා ඒ ඇවිත් තියෙන්නෙ අර කොල්ලද කියලා බලන්න. තව දවසක් යද්දි මේකි කලබල කරලා නින්ද යන්න මොනවා හරි බෙහෙතක් දෙන්න හදනවා එතකොට ඒකි බිම හැපි හැපි අඬනවා ලෙඩ්ඩු බලන වෙලාව ඉවර උනාම බෙහෙත් දෙන්න, නින්ද ගියාට පස්සෙ අර කොල්ලා බලන්න ආවොතින් මිස් වෙයි කියලා. මට මතක විදියට ඒ කෙල්ලගෙ අම්මා විතරයි ඉන්නවා කියන්නෙ අම්මත් මොකක් හරි අමාරු ලෙඩකින්, මේ සීන් එක ගෙදරින් දන්නෙ නැහැ. ඉස්කෝලෙ උගන්නපු ටීච කෙනෙක් තමයි ගෙදරින් කියලා බලන්න ආවෙ.
2 - තමන්ගෙම නංගි කෙනෙක් හරි නෑදෑ වෙන පොඩි ලමයෙක් හරි රේප් කරපු කොල්ලෙක් හිටියා. ඒකාට පොලීසියෙන් සහ පවුලෙ එවුන් ගහලා තමයි පොර අවුල් ගිහින් තියෙන්නෙ. කවුරු කතා කරන්න ආවත් අහනවා ඔයා දන්න පොලීසියෙ අය ඉන්නවද කියලා, නෑ කිවුවොතින් අවුලක් නැහැ. ඉන්නවා කිවුවොතින් පොර හොඳටම බයවෙලා වෙවුලලා ගිහින් හැංගෙනවා. හොඳට ඇඟ පත තිබුනු කොල්ලෙක්.
3 - ගොඩක් young එවුන් ඉන්නෙ ලවු සීන් වලින් අවුල් වුනු එවුන්. කොල්ලොත් ඉන්නවා කෙල්ලොත් ඉන්නවා
තව සමහරු සනීප කරන්න පුලුවන් කම තිබිලා තියන ගොඩවෙදකම් සේරම කරලා අන්තිමට බැරි උනාම හොස්පිටල් ගෙනත් එතකොට කරන්න දෙයක් නැති තරං
අර අපේ ලෙඩා සති දෙකක් වගේ හිටියෙ. පොඩි ඩිප්‍රස් සීන් එකක් තිබුනෙ. බෙහෙත් දීලා සනීප වෙලා දැන් 100%ක්ම නෝමල් තත්වෙටම පත් උනා.
මගේ අයිඩියා එක නං, අනිවාර්යෙන් කවුරුත් ඔහොම තැනකට ගිහින් බලලා හොඳට ඇඟපත තියන හොඳට ජීවත් වෙන්න පුලුවන් මිනිස්සුන්ට බොහොම පොඩි දේවල් නිසා ජීවිතේම කෙලවෙන්න පුලුවන් කියන එක තේරුං අරගන්න ඕන කියලා.
ඔය වෝඩ් එකට ගියපු දවස් ටිකෙන් මම ජීවිතේ ගැන හිතන විදිය 100%ක්ම වෙනස් උනු turning point එකක්.
මම හිටපු වාට්ටුවේ එකෙක් හිටිය ඌ හිතන්නේ ඌ තමයි ඉර කියල. හවස 6 7 වෙද්දී ටික ටික බෙඩ් ශීට් එක අස්සට ගිහින් රෑට ඇතුලටම වෙලා ඉන්නවා. උදේ පොඩ්ඩ පොඩ්ඩ එලියට එනවා.
Amo amo mewane goc
මේකටත් ගොඩක් හිනාගිය කියන්නෙ තොට හිස්ටීරියාව පොන්නයො. මේකෙ ලැගන් පුක දෙන්නැතුව බෙහෙතක් ගනින්. පුළුවන් නම් දිවිනහගනින්Amo amo mewane goc
Godak hinagiya thanks
අපරාදෙ උබ නාස්ති කරන ඔක්සිජන්බය වෙන්න එපා. තව ඔක්සිජන් තියෙනවා ඕන තරම්. උබල ඔක්සිජන් වලට රණ්ඩු නොවී ඉඳපන්.මේකටත් ගොඩක් හිනාගිය කියන්නෙ තොට හිස්ටීරියාව පොන්නයො. මේකෙ ලැගන් පුක දෙන්නැතුව බෙහෙතක් ගනින්. පුළුවන් නම් දිවිනහගනින්අපරාදෙ උබ නාස්ති කරන ඔක්සිජන්

මට ඔක්සිජන් ඕනෙ නෑ. ඔක්සිජන් කන්නද අනේ මන් දාර බයියෙක් නේබය වෙන්න එපා. තව ඔක්සිජන් තියෙනවා ඕන තරම්. උබල ඔක්සිජන් වලට රණ්ඩු නොවී ඉඳපන්.![]()