අංගොඩ මානසික රෝහලට ගිහින් තියනවද?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    මේක හරි , සීතල මකරෙක් වගේ.සමාජමය පලිගැනීම් ඕක හරහා සැහෙන්න උනා.මම දන්නා සිද්දි කීපයක් තියෙනවා. සල්ලි තියන ලෙඩා දෙයියා. අහිංසකයා බල්ලා.
    හිස සම්බන්ද අසනීපයක් නම් නීලම්මහර එක්ක යන්න.පැහැදිලි විසදුමක් ලැබෙයි.

    හොර වෙද්දු ප්‍රොමොට් කරන්න එපා උට්ටො
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    හොර වෙද්දු ප්‍රොමොට් කරන්න එපා උට්ටො
    පල හුත්තෝ යන්න :ROFLMAO: හුත්තා කියල ලියාගන්න කොන්ද පන නැති පකයෙක් :ROFLMAO:
     
    Psychotics

    Active member
  • Nov 26, 2023
    117
    246
    43
    අපේ පැත්තේ එකෙක් ඉන්නවා පොර රෑ උනාම ලයිට් කණුවක් යට තමයි ඉන්නේ පොර හිතන්නේ පොර මෙරුවෙක් කියලා
     
    • Haha
    Reactions: Candid-B

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මම ගිහින් තියනවා..යාලුවෙක්ගේ මාමා කෙනෙක්ව අරං ගියා..අතපය බැදලා උස්සන් වගේ ගියේ..කොහොමහරි ඇඩ්මිට් කරන කන් එතන හිටපු පැය දෙක..මට ජිවීතේ අමතක නොවන අත්දැකීමක්..අවුරුදු 15 ඉදල ඉහලට හැම තරාතිරමකම අය ඉන්නවා..සමහරු zombi වගේ..ගොඩක්ම ආමාරුඅය බැදල තියෙන්නේ.. පිස්සෝ පිස්සෝ එකතු උනාම කරන දේවල් බලං හිටියම අපේ ඔලුවත් අවුල් වෙනවා..මම දැක්ක හොදම අවස්තාව එකෙක් හාමුදුරු නමක් වගේ හිටගෙන ඉන්නවා අනික් උන් පොලිමේ ඇවිත් වදිනවා 🤣. සමහරු අපිට ටෝක් කරනවා..බනිනවා..එතනින් පිට වෙලා පාරේ එද්දී හිතෙනවා..පිස්සෝ ඉන්නේ මානසික රෝහලේ විතරමද කියල..මේ සමාජයේ පාර තොටේ කොච්චර ඇතිද හරියට diagnose කරපු නැති අය..ඒ නිසා හැම තිස්සෙම කල්පනාවෙන් ඉන්න ඕන. මේ වගේ තව තැනක් මම ගියපු..මෝචරිය..සසර කලකිරෙනවා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    මම එහෙම ලෙඩෙක් බලන්න කරාපිටියෙ මානසික රෝග වාට්ටුවට දවස් දෙක තුනක් ගියා
    ඒ වාට්ටුවට ඕන වෙලාවk ලෙඩ්ඩු බලන්න යන්න පුලුවන් පැය 24 ඕන වෙලාවට ටිකට් කපලා එන්න දෙනවා හොඳ නං

    මට අමතක නොවෙන සීන් දෙක තුනක්ම තියනවා

    1 - කැම්පස් එකක කෙල්ලෙක් හිටියා ඒකි කොල්ලෙක් ගැන හිතේ තියං ඉඳලා ඒ කොල්ලාට කියලත් නැහැ අන්තිමට ඒකාට වෙන කෙල්ලෙක් සෙට් වෙලා ඊට පස්සෙ මේකි අවුල් වෙලා. වෝඩ් එකට කවරු හරි එනවා ඇහුනොතින් දුවලා එනවා ඒ ඇවිත් තියෙන්නෙ අර කොල්ලද කියලා බලන්න. තව දවසක් යද්දි මේකි කලබල කරලා නින්ද යන්න මොනවා හරි බෙහෙතක් දෙන්න හදනවා එතකොට ඒකි බිම හැපි හැපි අඬනවා ලෙඩ්ඩු බලන වෙලාව ඉවර උනාම බෙහෙත් දෙන්න, නින්ද ගියාට පස්සෙ අර කොල්ලා බලන්න ආවොතින් මිස් වෙයි කියලා. මට මතක විදියට ඒ කෙල්ලගෙ අම්මා විතරයි ඉන්නවා කියන්නෙ අම්මත් මොකක් හරි අමාරු ලෙඩකින්, මේ සීන් එක ගෙදරින් දන්නෙ නැහැ. ඉස්කෝලෙ උගන්නපු ටීච කෙනෙක් තමයි ගෙදරින් කියලා බලන්න ආවෙ.

    2 - තමන්ගෙම නංගි කෙනෙක් හරි නෑදෑ වෙන පොඩි ලමයෙක් හරි රේප් කරපු කොල්ලෙක් හිටියා. ඒකාට පොලීසියෙන් සහ පවුලෙ එවුන් ගහලා තමයි පොර අවුල් ගිහින් තියෙන්නෙ. කවුරු කතා කරන්න ආවත් අහනවා ඔයා දන්න පොලීසියෙ අය ඉන්නවද කියලා, නෑ කිවුවොතින් අවුලක් නැහැ. ඉන්නවා කිවුවොතින් පොර හොඳටම බයවෙලා වෙවුලලා ගිහින් හැංගෙනවා. හොඳට ඇඟ පත තිබුනු කොල්ලෙක්.

    3 - ගොඩක් young එවුන් ඉන්නෙ ලවු සීන් වලින් අවුල් වුනු එවුන්. කොල්ලොත් ඉන්නවා කෙල්ලොත් ඉන්නවා
    තව සමහරු සනීප කරන්න පුලුවන් කම තිබිලා තියන ගොඩවෙදකම් සේරම කරලා අන්තිමට බැරි උනාම හොස්පිටල් ගෙනත් එතකොට කරන්න දෙයක් නැති තරං

    අර අපේ ලෙඩා සති දෙකක් වගේ හිටියෙ. පොඩි ඩිප්‍රස් සීන් එකක් තිබුනෙ. බෙහෙත් දීලා සනීප වෙලා දැන් 100%ක්ම නෝමල් තත්වෙටම පත් උනා.

    මගේ අයිඩියා එක නං, අනිවාර්යෙන් කවුරුත් ඔහොම තැනකට ගිහින් බලලා හොඳට ඇඟපත තියන හොඳට ජීවත් වෙන්න පුලුවන් මිනිස්සුන්ට බොහොම පොඩි දේවල් නිසා ජීවිතේම කෙලවෙන්න පුලුවන් කියන එක තේරුං අරගන්න ඕන කියලා.
    ඔය වෝඩ් එකට ගියපු දවස් ටිකෙන් මම ජීවිතේ ගැන හිතන විදිය 100%ක්ම වෙනස් උනු turning point එකක්.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    මේක කියෙව්වම භයක් දැනුනා ඉස්සරහට මොකක් වෙයිද කියලා. ජීවිතේ යම් කාලෙක හොඳට හිටපු මිනිස්සුනෙ ඔහොම වෙලා තියෙන්නෙ.

    මොළයේ හෝර්මෝන අවුල් යාමකින්ද ඔහොම වෙන්නෙ? ජාන වලිනුත් එනවා මම හිතන්නෙ.

    මීට අවුරුදු ගාණකට කලින් අපේ දුරින් නෑ වෙන ගෑණු කෙනෙක් ඉඳලා තියෙනවා. එයත් හරිම ලස්සන ඉගෙනගත්තු වැඩපල එහෙම හොඳට පුලුවන් කෙනෙක්ලු. වැඩේ කියන්නෙ එයාට ළමයෙක් හම්බ උනාට පස්සේ පිස්සු හැදෙනවලු.

    හොඳට ලස්සනට ඉන්නවලු. ඊටපස්සේ ඉතින් ළමයෙක් හම්බවෙනවලු. පිස්සු හැදිලා ගෙදර බඩු මුට්ටු පොඩි කරලා. ඇඳුම් ඔක්කොම ඉරලා විසිකරලා ගෙවල් ඇතුලෙ පස් ජරාව පුරවලා. නාන්නෙ නැතුව යනවලු. ඔහොම මාස ගාණක් අවුරුද්දක් විතර ඉද්දි කොහොමහරි පිස්සන් කොටු එක්ක යනවලු. ඊටපස්සෙ හොඳ වෙලා ගෙදර ආපුවම ඒ ගිය මනුස්සයද හිතන්නත් බෑලු. ලස්සනට කතා කරලා මැහුම් ගෙතුම් කරගෙන ඉන්නවලු. ඊටපස්සෙ ඊළඟ ළමයා හම්බුනාම ආයෙත් ඉතින් මුලටම.

    වැඩේ කියන්නෙ දැන් ඒ පවුලේ ලොකු කොල්ලත් එහෙමයි. කාලෙකට පිස්සු. ගිහින් හොඳ වෙලා ඇවිත් ඉන්නවා. ඩෙනිම් එහෙම ගහගෙන ලස්සනට. ආයෙ ටික දවසක් යද්දි බේත් අමතක වෙනවා. ආයෙ පිස්සු. අනික් දරුවෝ නම් බේත් බොන හින්දා අවුලක් නැතුව ශේප් එකේ ඉන්නවා කියනවා.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @Honda.putha
    උඹ හරි. ජානමය බලපෑමක් තියෙනවා. අපේ දුරින් නෑදෑ වෙන ලොකු අම්මා කෙනෙක් අංගොඩ නවත්තලා හිටියා හම්බවෙන්න හිටපු බබා නැති උන කම්පනයට. එයාට මාස 2 වගේ හොඳ උනා. අපි බලන්න ගිය වෙලාවේ ලොකු අම්මා අපිට තේ හදන්න හදනවා. පව් වැඩේ.
    හැබැයි දැන් දුවගේ කසාදේ කැඩිලා ඒ අක්කටත් ලෙඩේ ඇවිත්. කෑම වලට බෙහෙත් දාලා දීලා සෑහෙන්න දුරට හොඳයිලු.
    කෙනෙක්ට හැදෙන්න පුළුවන් කරුම ලෙඩක්
     
    • Like
    Reactions: Honda.putha

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    Order එකෙන් Disorder යනවා කියලා තමයි භ්‍යුතික විද්‍යාවේ කියන්නේ . හැබැයි මෙතන Disorder එකෙන් Order එකට අනික් පැත්තට යන්නේ (Without waisting energy). ඒක ප්‍රපංචයක්.
     
    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    මම හිටපු වාට්ටුවේ එකෙක් හිටිය ඌ හිතන්නේ ඌ තමයි ඉර කියල. හවස 6 7 වෙද්දී ටික ටික බෙඩ් ශීට් එක අස්සට ගිහින් රෑට ඇතුලටම වෙලා ඉන්නවා. උදේ පොඩ්ඩ පොඩ්ඩ එලියට එනවා.
    asanka.jpg
     
    • Wow
    Reactions: Candid-B

    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    Amo amo mewane goc
    Godak hinagiya thanks
    මේකටත් ගොඩක් හිනාගිය කියන්නෙ තොට හිස්ටීරියාව පොන්නයො. මේකෙ ලැගන් පුක දෙන්නැතුව බෙහෙතක් ගනින්. පුළුවන් නම් දිවිනහගනින් :yes: අපරාදෙ උබ නාස්ති කරන ඔක්සිජන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,070
    1
    61,241
    113
    Mother Earth
    මේකටත් ගොඩක් හිනාගිය කියන්නෙ තොට හිස්ටීරියාව පොන්නයො. මේකෙ ලැගන් පුක දෙන්නැතුව බෙහෙතක් ගනින්. පුළුවන් නම් දිවිනහගනින් :yes: අපරාදෙ උබ නාස්ති කරන ඔක්සිජන්
    බය වෙන්න එපා. තව ඔක්සිජන් තියෙනවා ඕන තරම්. උබල ඔක්සිජන් වලට රණ්ඩු නොවී ඉඳපන්. :D
     
    • Haha
    Reactions: ithaliveshi

    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    බය වෙන්න එපා. තව ඔක්සිජන් තියෙනවා ඕන තරම්. උබල ඔක්සිජන් වලට රණ්ඩු නොවී ඉඳපන්. :D
    මට ඔක්සිජන් ඕනෙ නෑ. ඔක්සිජන් කන්නද අනේ මන් දාර බයියෙක් නේ 🤗
     
    • Haha
    Reactions: Candid-B