කොළඹ කුඩු, බඩු, පාතාලේ රජ වෙලා....
මුඩුක්කු චණ්ඩින්ට ඕන මිනිස්සුන්ට නටන්න වෙලා
මොකක්ද මේ රටට උනේ...
දකුණු ආසියාවේ අංක 1 කරපු නගරේ..
ආයෙමත් ටොයිලට් ගද හැම තැනම...
හවස 6 න් පස්සේ පාරක බැහැල යන්න බැ...
මොකටද රටකට මෙහෙම ආණ්ඩුවක්....
මුඩුක්කු චණ්ඩින්ට ඕන මිනිස්සුන්ට නටන්න වෙලා
මොකක්ද මේ රටට උනේ...
දකුණු ආසියාවේ අංක 1 කරපු නගරේ..
ආයෙමත් ටොයිලට් ගද හැම තැනම...
හවස 6 න් පස්සේ පාරක බැහැල යන්න බැ...
මොකටද රටකට මෙහෙම ආණ්ඩුවක්....

අම්මප මුන්ව අල්ලලා ආයුද පෙන්නන්න එක්ක යන්න එකෙක් නෑ නෙ 



