අංගොඩ ලොක්කට සල්ලි දුන් නෑ කියා ඇවිදින මං&#350

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොළඹ කුඩු, බඩු, පාතාලේ රජ වෙලා....
    මුඩුක්කු චණ්ඩින්ට ඕන මිනිස්සුන්ට නටන්න වෙලා
    මොකක්ද මේ රටට උනේ...
    දකුණු ආසියාවේ අංක 1 කරපු නගරේ..
    ආයෙමත් ටොයිලට් ගද හැම තැනම...
    හවස 6 න් පස්සේ පාරක බැහැල යන්න බැ...
    මොකටද රටකට මෙහෙම ආණ්ඩුවක්....
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,986
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මට නම් මේ රට එපා වෙලා තියෙන්නේ.දරුවෙක් මේ රටේ උපදින එකත් කරුමයක්. රට පාලනය කරන්නේ පාතලෙන්. බල්ලෝ , බලල්ලු වගේ පාරවල් දිගේ වෙඩි කනව / කපනවා මිනිස්සුන්ව . නිදහසේ හුස්මටික ගන්න දෙන්නේ නැහැ මේ රටේ පාලකයෝ.:angry::angry::angry::angry::angry:

    මිනිස්සු පන යන්න බදුගෙවනවා අර පාර්ලිමේන්තුවෙ ඉන්න බත් කන කිසිම සුදුසුකමක් නැති දූශිතම හරක් ටික නඩත්තු කරන්න. උන් විතරයි රටේ වරප්‍රසාද ඇතිව ජීවත් වෙන්නේ. අනික් මිනිස්සු අපා දුක් විදිනවා.:angry::angry::angry:

    මචන්ලා පුලුවන් උන් මේ රට අත ඇරලා හුස්මගන්න පුලුවන් රටකට පලයල්ලා. මව් රටට ආලය කරන්න කිව්වට රෙද්ද මොන වටිනාකමටද?:angry:

    උබේ කටේ මසුරන් දාන්න වටිනව මචෝ අම්මප.... මමත් ට්‍රය් දෙනව බන්.... අපි බදු ගෙවන ඒවය් බෙනිෆිට් අපිට නැ...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,986
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කී දෙනෙක් මැරුණද පහුගිය ටිකට :baffled: අම්මප මුන්ව අල්ලලා ආයුද පෙන්නන්න එක්ක යන්න එකෙක් නෑ නෙ

    ලිසාඩ් ඔයා කොම්පැනියෙ ලොක්කෙක්ද ? නැත්නම් අය්ස් ගහන හොර කොල්ලෙක්ද ? නැත්නම් රට පිටද ඉන්නෙ ...ඔයා කොය් වෙලෙත් ඔන්ලය්න් :D:D:D
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,986
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොළඹ කුඩු, බඩු, පාතාලේ රජ වෙලා....
    මුඩුක්කු චණ්ඩින්ට ඕන මිනිස්සුන්ට නටන්න වෙලා
    මොකක්ද මේ රටට උනේ...
    දකුණු ආසියාවේ අංක 1 කරපු නගරේ..
    ආයෙමත් ටොයිලට් ගද හැම තැනම...
    හවස 6 න් පස්සේ පාරක බැහැල යන්න බැ...
    මොකටද රටකට මෙහෙම ආණ්ඩුවක්....

    මේවට කියන්න ඕන වදුරු කුනුහර්ප බන්... දැන්නම් මිනිස්සු ටිකක් ඇත්ත දන්නව ඉන්ටනෙට් ආවට පස්සෙ ඒත් ගොඩක් අය තාම දන්නෙ නැ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,298
    17,334
    113
    මට නම් මේ රට එපා වෙලා තියෙන්නේ.දරුවෙක් මේ රටේ උපදින එකත් කරුමයක්. රට පාලනය කරන්නේ පාතලෙන්. බල්ලෝ , බලල්ලු වගේ පාරවල් දිගේ වෙඩි කනව / කපනවා මිනිස්සුන්ව . නිදහසේ හුස්මටික ගන්න දෙන්නේ නැහැ මේ රටේ පාලකයෝ.:angry::angry::angry::angry::angry:

    මිනිස්සු පන යන්න බදුගෙවනවා අර පාර්ලිමේන්තුවෙ ඉන්න බත් කන කිසිම සුදුසුකමක් නැති දූශිතම හරක් ටික නඩත්තු කරන්න. උන් විතරයි රටේ වරප්‍රසාද ඇතිව ජීවත් වෙන්නේ. අනික් මිනිස්සු අපා දුක් විදිනවා.:angry::angry::angry:

    මචන්ලා පුලුවන් උන් මේ රට අත ඇරලා හුස්මගන්න පුලුවන් රටකට පලයල්ලා. මව් රටට ආලය කරන්න කිව්වට රෙද්ද මොන වටිනාකමටද?:angry:

    :sorry:
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    කී දෙනෙක් මැරුණද පහුගිය ටිකට :baffled: අම්මප මුන්ව අල්ලලා ආයුද පෙන්නන්න එක්ක යන්න එකෙක් නෑ නෙ

    ඒ ඉස්සර පුතා. ඒවාට කෙලව ගත්තානේ... එහෙනං හිටු සද්ද නැතිව
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,298
    17,334
    113
    මට නම් මේ රට එපා වෙලා තියෙන්නේ.දරුවෙක් මේ රටේ උපදින එකත් කරුමයක්. රට පාලනය කරන්නේ පාතලෙන්. බල්ලෝ , බලල්ලු වගේ පාරවල් දිගේ වෙඩි කනව / කපනවා මිනිස්සුන්ව . නිදහසේ හුස්මටික ගන්න දෙන්නේ නැහැ මේ රටේ පාලකයෝ.:angry::angry::angry::angry::angry:

    මිනිස්සු පන යන්න බදුගෙවනවා අර පාර්ලිමේන්තුවෙ ඉන්න බත් කන කිසිම සුදුසුකමක් නැති දූශිතම හරක් ටික නඩත්තු කරන්න. උන් විතරයි රටේ වරප්‍රසාද ඇතිව ජීවත් වෙන්නේ. අනික් මිනිස්සු අපා දුක් විදිනවා.:angry::angry::angry:

    මචන්ලා පුලුවන් උන් මේ රට අත ඇරලා හුස්මගන්න පුලුවන් රටකට පලයල්ලා. මව් රටට ආලය කරන්න කිව්වට රෙද්ද මොන වටිනාකමටද?:angry:

    අපමණ අගය:sorry:
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    කොළඹ කුඩු, බඩු, පාතාලේ රජ වෙලා....
    මුඩුක්කු චණ්ඩින්ට ඕන මිනිස්සුන්ට නටන්න වෙලා
    මොකක්ද මේ රටට උනේ...
    දකුණු ආසියාවේ අංක 1 කරපු නගරේ..
    ආයෙමත් ටොයිලට් ගද හැම තැනම...
    හවස 6 න් පස්සේ පාරක බැහැල යන්න බැ...
    මොකටද රටකට මෙහෙම ආණ්ඩුවක්....

    hmmmmmmmmmmmm:yes::yes::confused:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,789
    2,806
    113
    මේ මධූෂ් කියන ප*යව අල්ල ගන්නබැරි මොකද බං,, මූ දැන් කොච්චර සෙල්ලම් දැම්මද? තව ටික කාලෙකින් මූ ප්‍රබාකරන් වගේ වෙයි නෙ!!!

    Premadasa Soththi Upali wage Pramadasage putage thamai Madush
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Thaman vatina kenek nam, Mehema Man thiru vala expose venna hodha naha. Thaman dana ganna ona ,thamange Arakshava thiya ganna. Adu ganane,private security kenek vath laga nathiva ,mehema public place valata yanna hodha naha.

    gon katha kiyanna epa ban: private security pita giya Dhammika Pererage family member kenek wath ussan yanna haduwe:
    wedi thiyana kota set ekata thibbama kochchara security hitiyath wadak naa: anika dan pathale gawa t 56 one tharam thiyanawa; M4 ewath athi
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    නපුන්සකයන් රට පාලනය කරද්දී වෙන දේවල් :angry::angry::angry::angry:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    එකම විසදුම...

    Gotabaya-Rajapaksa.jpg
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,789
    2,806
    113
    gon katha kiyanna epa ban: private security pita giya Dhammika Pererage family member kenek wath ussan yanna haduwe:
    wedi thiyana kota set ekata thibbama kochchara security hitiyath wadak naa: anika dan pathale gawa t 56 one tharam thiyanawa; M4 ewath athi

    ado ehema scene ekakuth unada? :O
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    මමත් දැක්කා මරලා දුවනවා
    ඩෝං ගෑවා නිසා ඒ පැත්ත බැලුනා
    අඩි 5ක විතර කොටෙක් බෝලේ වගේ රෝල් වෙවී දුවලා ගිහින් බයික් එකට නැග්ගා
    අරූගේ ගන්න දෙයක් නැහැ වෙඩි වැදුන තැනින් පොලවත් පේනවා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් සැප ඇති නේහ්.....
    අර සුදු වෑන් සුදු වෑන් කිය කිය උඩ පැනපු උට්ටලා ටික කෝ..?????
    තොපිට දැන් තේරෙනව ද සුදු වෑන් ඕන කියලා....
    ආයුද පෙන්නන්න ලිය උන් ගේ මානව හිමිකම් ගැන ආගිරි ගාපු වේ**ගේ පුතාල කෝ....
    දැන් තොපිට පේනව ද පාතලේ ඉන්න **ගේ පුතාලට කතා කරන්න ඕන උන්ට තේරෙන බාසාවෙන් කියලා....

    පොන්සියො වගේ ඕව කිය කියා උඩ පැනපු උන්ට මම කියන්නේ වැදිය ඔය තියන වෙඩිල්ලක් හැමිණිලා යන්න.එතකොට ඕකුන්ට තේරෙයි ජීවත්වීමේ අයිතිය තියෙන්න ඕන පාහර බල්ලන්ට නෙවේ මිනිස්සුන්ට කියලා....
     
    • Like
    Reactions: Dr.Amdan

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,654
    21,244
    113
    Panadura
    දැන් සැප ඇති නේහ්.....
    අර සුදු වෑන් සුදු වෑන් කිය කිය උඩ පැනපු උට්ටලා ටික කෝ..?????
    තොපිට දැන් තේරෙනව ද සුදු වෑන් ඕන කියලා....
    ආයුද පෙන්නන්න ලිය උන් ගේ මානව හිමිකම් ගැන ආගිරි ගාපු වේ**ගේ පුතාල කෝ....
    දැන් තොපිට පේනව ද පාතලේ ඉන්න **ගේ පුතාලට කතා කරන්න ඕන උන්ට තේරෙන බාසාවෙන් කියලා....

    පොන්සියො වගේ ඕව කිය කියා උඩ පැනපු උන්ට මම කියන්නේ වැදිය ඔය තියන වෙඩිල්ලක් හැමිණිලා යන්න.එතකොට ඕකුන්ට තේරෙයි ජීවත්වීමේ අයිතිය තියෙන්න ඕන පාහර බල්ලන්ට නෙවේ මිනිස්සුන්ට කියලා....

    :yes: :yes: :yes: