අංගොඩ ලොක්කා Dead

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    p1-1.jpg

    මිනීමැරුම්, කොල්ලකෑම්, මහා පරිමාණ හෙරොයින් ජාවාරම් ඇතුළු දරුණු අපරාධ රැුසකට සම්බන්ධ පාතාල කල්ලි නායක අංගොඩ ලොක්කා ඉන්දියාවේදී සිය අනියම් බිරිය විසින් ඝාතනය කළ බවට තොරතුරු බුද්ධි අංශ වෙත ලැබී ඇත. බුද්ධි අංශ ආරංචි මාර්ග පවසන අන්දමට අනියම් බිරිඳ විසින් අංගොඩ ලොක්කා ඝාතනය කර ඇත්තේ ඔහුට වස පානය කිරීමට දීමෙන්ය.

    ඉකුත් 03 වැනිදා මෙම ඝාතනය සිදුවී ඇති අතර ඉන්දියාවේ කොයිම්බතූර් ප‍්‍රදේශයේදී අංගොඩ ලොක්කාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකර ඇති බව ද වාර්තා වේ.

    පාතාල කල්ලි නායක රණාලේ සමයං සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු අටදෙනකු කළුතර බන්ධනාගාර බස්රථයකදී වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය මෙහෙයවනු ලැබුවේ අංගොඩ ලොක්කා විසිනි.

    මෙම ප‍්‍රහාරයෙන් පසු පොලිසියෙන් බේරීමට අංගොඩ ලොක්කා සහ ඔහුගේ සමීපතම සගයා වන ලඩියා නමැත්තා හලාවත ප‍්‍රදේශයේ සිට මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට පලාගොස් තිබුණි.

    සමන් ගමගේ, හේමන්ත රන්දුණු
    Divainen gaththe...

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත

    ඌට ඇරල තියෙන්නෙත් ජලනි වගේ එකක් 😂😂
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152

    ඕක බොරුවක් වෙන්න බැරිද?දැන් මළා කිව්වහම උෟ ගැන කවුරුත් හොයන්නෙ නැහැනේ..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මාක්දුරේ මදුෂ් කියන්නේ පාතාල රජානේ මෑත කාලේ බිහිවෙච්ච... අපරාද දහස් ගණනක්.. මූව මරන්න කවෘත් නෑ.... මූ දේශපාලකය්න්ගේ හුරතලා.. ලක්ශ්මන් යාපා ගේ ගෝලයෙක් කියල තමා කියන්නේ...
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඕක බොරුවක් වෙන්න බැරිද?දැන් මළා කිව්වහම උෟ ගැන කවුරුත් හොයන්නෙ නැහැනේ..
    Sherlock holmes poth wala wageda☺️☺️?
    Eth ithin ganita hire yanna wenawane
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගෝඨ මිනීමරනෝ..
    මේක ඇත්තනම් ඉදිරියට බලාපොරොත්තු වන්න

    රුචිර සිරිකොතේ ලිංගික කුක්කාගෙන් - ඔන්න නන්දරේ සුදු වෑන් වලින් මිනි මරනෝ, කෝ ලංකාවේ නිතිය, ඔන්න මිලිටරි කරණය පටන් අරන්, අපේ සිරිකොතේ හාමු එදා ඉදල ඕකව අල්ලන්න හිටියේ, ඕක පාටලිගේ ප්ලෑන් එකක්, හදුන්නෙත්ති කෝප් එකේ ඉද්දි ඕක ගැන කිව්වා. උබල දන්නා ඒවත් දාපල්ලා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,900
    113
    34
    Kalutara
    Oka maruna qwata sure karanna ba aththada kiyala. Ara bomba gahapu hambayekge ganiyekuth marila kiyala hithagena hitiyata indiawata panala gihilla tyenne. Sinhalu rawatenawa hamadama.
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කොස්ගොඩ තාරකට ශොට්1 දෙන්න ඉදල තියෙන්නේත් උගේ හොර ගෑණි. ඒක නම් අහු උනා ගේම යන්න කලින්ම... කොස්ගොඩ සුජී එක්ක සෙට් වෙලා තාරකගේ හොර ගෑණි තාරක එක්ක ඉන්න ගමන්.. කුඩ්ඩො මරන්න හොදම ක්‍රමේ තමා ගෑණු... මොන පාතාල ලොක්ක උනත් කිඹ්බට සැලෙන්ඩර්...
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    බොඩි එක හම්බුනේ නෑතිනම් ඔකගෙ රගපෑමක් බන්,, ඇර කිඹුලාඇල ගුණාද මොකාද එකා 2000 විතර ඉදන් ඉන්දියාවෙ ඉන්නෙ,,ඌත් 5 පාරක් විතර මැරුනා.. දැන් නම් ඇත්තටම මැරිල ඇති නාකි වෙලාම.. :lol: :lol: :lol: :lol:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    කොස්ගොඩ තාරක ඇතුලේ ඉඳල තර්ජනය කරනවා නේද? කොමසාරිස් ගේ ඉඳල මරනවා අයුධ එළියේ තියෙනවා වගේ ඒවා කියල. ෂොට් එක දෙන්න ලැස්ති වෙන්නේ මන් හිතන්නේ.

    මාකඳුරේ මදුෂ් / කන්ජි පානි ඉම්රාන් නඩු නැතුවම යයි කියල හිතුවේ නමුත් සල්ලි වලින් ලොයර්ස් අරන් වැඩේ ඇදගෙන යන සීන් එකක් තියෙන්නේ
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,214
    9,112
    113
    කොස්ගොඩ තාරකට ශොට්1 දෙන්න ඉදල තියෙන්නේත් උගේ හොර ගෑණි. ඒක නම් අහු උනා ගේම යන්න කලින්ම... කොස්ගොඩ සුජී එක්ක සෙට් වෙලා තාරකගේ හොර ගෑණි තාරක එක්ක ඉන්න ගමන්.. කුඩ්ඩො මරන්න හොදම ක්‍රමේ තමා ගෑණු... මොන පාතාල ලොක්ක උනත් කිඹ්බට සැලෙන්ඩර්...
    ඕකට ඉතින් කවුද සැලෙන්ඩර් නැත්තේ..පාතාල, සාමාන්‍ය කියලා නෑ..මොන මිනිහත් ඕකට සැලෙන්ඩර්..ගෑනු පිරිමින්ව පාලනේ කරන්නේ ඉතින් ඕකෙන් තමා අනාදිමත් කාලෙක ඉදන්.. :rofl: :lol: :lol: