සුවහසක් ශ්රි ලාoකික අන්තර්ජාල පාරිබෝගිකයන් අමන්දානන්දයට පත්කරමින් unlimited අන්තර්ජාල සේවා රජය විසින් හදුන්වාදී ඇත..
ඉතින් හරිනෙ. මිනිස්සු පොන්නයො තමා. ඒකනේ ඔහොම කරන්නෙ. වෙන රටවල් වල ඔහොම වෙන්නෙ නෑනේ.මුන් හිතන් ඉන්න මිනිස්සු පින්නයො කියල.
පින්නයො කිව්වෙ මොක්කුද බං..මුන් හිතන් ඉන්න මිනිස්සු පින්නයො කියල.

හිඟන්නෙක් වගේ Internet හිගා කන්නේ නැතිව අර 10 000 ට තියෙන Packge එක ගනින් කෝ බොරුවට Thread ගානේ කෑ ගහන්නේඔයාල ඉරිසියා කරන්න එපා. ඉරෝසන් කිව්වා ලංකාවේ මිනිස්සු දැන් අමන්දානන්දයට පත් වෙලාලු ඉන්නේ අං ලිමිටඩ් ඉන්ටර්නෙට් දැකල.