අං ලිමිටඩ්

JBLs

Well-known member
  • May 6, 2018
    3,557
    3,365
    113
    Untitled-1.jpg
     

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    ඔයාල ඉරිසියා කරන්න එපා. ඉරෝසන් කිව්වා ලංකාවේ මිනිස්සු දැන් අමන්දානන්දයට පත් වෙලාලු ඉන්නේ අං ලිමිටඩ් ඉන්ටර්නෙට් දැකල.


    සුවහසක් ශ්‍රි ලාoකික අන්තර්ජාල පාරිබෝගිකයන් අමන්දානන්දයට පත්කරමින් unlimited අන්තර්ජාල සේවා රජය විසින් හදුන්වාදී ඇත..
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,557
    3,365
    113
    අං තියෙන උන් ඉක්මනට ගනිල්ල මේවා අං ලිමිටඩ්
    විලි ලැජ්ජවක් ගෑවිලාවත් තියෙනවනම් ටීආර්සී එකේ එවුන් හිතන්න තිබ්බ මේවගෙ ස්පීඩ් එකක් කියන්නවත් පුළුවන්ද කියල
    මේක මෙහෙම කරනවට වඩා හොදයි ඩේට කැප් එක දාල FUP Apply උනාට පස්සෙ 1mbps දුන්නනම්
    මට තාම මොක්කුද මුන් කියල හිතාගන්න බැරුව ඉන්නෙ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    ඔයාල ඉරිසියා කරන්න එපා. ඉරෝසන් කිව්වා ලංකාවේ මිනිස්සු දැන් අමන්දානන්දයට පත් වෙලාලු ඉන්නේ අං ලිමිටඩ් ඉන්ටර්නෙට් දැකල.
    හිඟන්නෙක් වගේ Internet හිගා කන්නේ නැතිව අර 10 000 ට තියෙන Packge එක ගනින් කෝ බොරුවට Thread ගානේ කෑ ගහන්නේ 🤣🤣🤣