අකමැතිම වචනේ ??

The_Joker

Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    තමුසේ,
    බොස්,
    ලොක්කා,

    වගේ වචන අතරින්

    වැඩියෙන්ම අකමැති "දන්නෑ" කියන වචනෙට. විශේශයෙන් පොඩ්ඩක් හොයලා බලලා දැනගන්න පුළුවන් දේවල් වලට වුනත්, ලේසියට දන්නෑ කියනකොට!
     
    • Like
    Reactions: SLKolla2020