අක්කගේ නමින් ෆේක් හදලා FB

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Report kara kara love karanna epa kelinam cert ekatama dipan
    Natta poilice anty ekak dapan.daddi kantha hinsanaya kiyala kantha karyansheta dapan antry ek
    Hukawalama dapan sakkilinta
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    ඔය හොරකන්කරපු Account එකේ ඉන්න යාළුවන්ට කියන්න ඒක වෙන කෙනෙක් අරගෙන කියලා. නැත්නම් ඒගොල්ලොත් මොනවා හිතයිද දන්නැ. අළුත් Account එකෙන් Post එකක් දලා හැමෝටම කිවුවනම් හරි Report කරන්න කියලා.:yes:
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    Pretending to be a real person ----> Me කියල අලුත් අකවුන්ට් එකෙන් රිපෝට් කරන්න
    අක්කා සහ අක්කගේ හස්බන්ඩ්ව බ්ලොක් කරලා. දැන් එයලට මේ හොරා කරනප්‍රොෆයිල් එක බලන්න බැහැලු
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    යකෝ ගොනෝ Hyaenidae කියල තියෙන විදියට රිපෝට් කරපන් ඒ විදියට කලාම එක රිපෝට් එකත් ඇති. :angry::angry::angry::angry::angry:
    හොරා අක්කවයි අයියවයි බ්ලොක් කරලා. ඉතින් කොහොමද ඒ ප්‍රොෆයිල් එක දැන් බ්ලොක් කරන්න කියන්නේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    අක්කා සහ අක්කගේ හස්බන්ඩ්ව බ්ලොක් කරලා. දැන් එයලට මේ හොරා කරනප්‍රොෆයිල් එක බලන්න බැහැලු

    ඔයාගෙ ප්‍රොෆයිල් එකෙන් රිපෝට් කරන්න Pretending to be a real person ----> A friend කියල
     

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    Report kara.
    Dan me acc ekata gemak denawada kiyala hithenawa..


    Phone shop ekata dunnata acc eka pw, email ehema change karanna bane bn..
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    කොහොමද password එක බලන්න විදිහක් නැනේ :oo:
    ඊමේල් ඇඩ්‍රස් එකත් ඇන්ඩ්‍රොයිඩ් දාන්නම හදලා තියෙන්නේ. ඒක මොකක්ද කියලවත් අක්කා දන්නේ නැහැ. ෆෝන් එක හදන්න බැඒ නිසා ආයේ ෆේස්බුක් අකවුන්ට් එකක් හදන්න වෙලා. පරණ තොරතුරු නැති නිසා. පරණ දෙයක්. දැන් තමයි ඒ පරණ ෆේස්බුක් අකවුන්ට් එක අක්කගේ යාලුවොන්ව ඇඩ් කරගෙන යන්නේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    හොරා අක්කව බ්ලොක් කරලා :(

    ඔයාගෙ ප්‍රොෆයිල් එක බ්ලොක් කරල නෑනෙ.

    ඔය විදිහට ඔයාගෙ ප්‍රොෆයිල් එකෙන් රිපෝට් කරන්න පුළුවන්.

    ඊට පස්සෙ අක්කගෙ ඇත්ත අකවුන්ට් එක ටැග් කරන්න එනව.

    එතන් ඉඳන් අහන දේවල් වලට උත්තර දෙන්න.

    රිපෝට් එක ක්ලෝස් වුණත් real representative කෙනෙක් contact කරන්න පුළුවන් ඔය ප්‍රොසෙස් එකෙන්.

    ඒගොල්ලො අයිඩී, බිල් පෘෆ් ඉල්ලයි අයිඩෙන්ටිටි එක කන්ෆර්ම් කරගන්න.

    ඒව යවල කන්ෆර්ම් කළාම පරණ අකවුන්ට් එක ක්ලෝස් කරනව ෆේස්බුක් එකෙන්ම.
     

    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    හොරා අක්කව බ්ලොක් කරලා :(

    ඔයාගෙ ප්‍රොෆයිල් එකෙන් රිපෝට් කරන්න Pretending to be a real person ----> A friend කියල -- oyage account eke akkage aluth account eka friend kenek ne?
    anna eka select karanna.
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ඉතින් බං අක්කගේ නියුඩ් පින්තූර යැව්වා කියන්නේ ඇත්තටම අක්කගේ නියුඩ් ඒවා පෝන් එකේ තිබුනද ? එහෙම නැත්නම් එඩිට් කරලා හදපුවාද ඇරලා තියෙන්නේ .:rofl:
     
    Last edited:

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    පෝන් කඩේට ගිහින් ටෞකෝලා ගනින් බන්...
    ගොඩක් කලින් වෙලා තිබෙන්නේ. ෆෝන් කඩේ repair කරපු එක.
    දැන් තමයි හෙළිවෙන්නේ හොරකම් කරලා කියලා.
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ඔයාගෙ ප්‍රොෆයිල් එකෙන් රිපෝට් කරන්න Pretending to be a real person ----> A friend කියල -- oyage account eke akkage aluth account eka friend kenek ne?
    anna eka select karanna.
    එයා ෆ්‍රෙන්ඩ් කරලා ඇඩ් කරලා විනාඩියෙන් අපිව බ්ලොක් කරනවා, මම ඒ බව තෙරුන් අරන් මම එයාට රික්වෙස්ට් යැව්වේ නැහැ. අයියවයි අක්කවයි දෙන්නවම බ්ලොක් කලා ඇඩ් කරගෙන.