
අක්කා සහ අක්කගේ හස්බන්ඩ්ව බ්ලොක් කරලා. දැන් එයලට මේ හොරා කරනප්‍රොෆයිල් එක බලන්න බැහැලුPretending to be a real person ----> Me කියල අලුත් අකවුන්ට් එකෙන් රිපෝට් කරන්න
හොරා අක්කවයි අයියවයි බ්ලොක් කරලා. ඉතින් කොහොමද ඒ ප්‍රොෆයිල් එක දැන් බ්ලොක් කරන්න කියන්නේයකෝ ගොනෝ Hyaenidae කියල තියෙන විදියට රිපෝට් කරපන් ඒ විදියට කලාම එක රිපෝට් එකත් ඇති.![]()
අක්කා සහ අක්කගේ හස්බන්ඩ්ව බ්ලොක් කරලා. දැන් එයලට මේ හොරා කරනප්‍රොෆයිල් එක බලන්න බැහැලු
ඊමේල් ඇඩ්රස් එකත් ඇන්ඩ්‍රොයිඩ් දාන්නම හදලා තියෙන්නේ. ඒක මොකක්ද කියලවත් අක්කා දන්නේ නැහැ. ෆෝන් එක හදන්න බැඒ නිසා ආයේ ෆේස්බුක් අකවුන්ට් එකක් හදන්න වෙලා. පරණ තොරතුරු නැති නිසා. පරණ දෙයක්. දැන් තමයි ඒ පරණ ෆේස්බුක් අකවුන්ට් එක අක්කගේ යාලුවොන්ව ඇඩ් කරගෙන යන්නේකොහොමද password එක බලන්න විදිහක් නැනේ![]()
හොරා අක්කව බ්ලොක් කරලාඔයාගෙ ප්‍රොෆයිල් එකෙන් රිපෝට් කරන්න Pretending to be a real person ----> A friend කියල

හොරා අක්කව බ්ලොක් කරලා![]()
හොරා අක්කව බ්ලොක් කරලා![]()

ගොඩක් කලින් වෙලා තිබෙන්නේ. ෆෝන් කඩේ repair කරපු එක.පෝන් කඩේට ගිහින් ටෞකෝලා ගනින් බන්...
එයා ෆ්‍රෙන්ඩ් කරලා ඇඩ් කරලා විනාඩියෙන් අපිව බ්ලොක් කරනවා, මම ඒ බව තෙරුන් අරන් මම එයාට රික්වෙස්ට් යැව්වේ නැහැ. අයියවයි අක්කවයි දෙන්නවම බ්ලොක් කලා ඇඩ් කරගෙන.ඔයාගෙ ප්‍රොෆයිල් එකෙන් රිපෝට් කරන්න Pretending to be a real person ----> A friend කියල -- oyage account eke akkage aluth account eka friend kenek ne?
anna eka select karanna.
thanksApoo ban cha ne
Paw wada owa nam
Reported
mokadda bn shop eka mmath eheliyagoda...danagena inna eka hndy
aluth account ekak hadala parana ekata mehema report kaanna wade hariyaiyPretending to be a real person ----> Me කියල අලුත් අකවුන්ට් එකෙන් රිපෝට් කරන්න