මේක මට උන දෙයක්... මම මොකද කරන්නේ??? ((ජෝක් එකට ගන්න එපා.. සිරියක් උත්තරයක් දෙන්න))
මම ලව් කලේ දි*කි කියල කෙනෙක්ට... දි*කි ගේ අම්මගේ මල්ලිගේ දුව තමයි රිද්මි,,,,,,...... මම ලව් පැලෙන්න දි*කිට.. එකිත් එහෙමයි... එත් උන්ගේ තාත්ත යකා.. එකී තාත්තට බයයි... නංගිත් මම එක්ක පැන පැන මැසේජ් කළා... මම ඒකිට එකත් කියුවා... එකී කියුවේ නන්ගිනේ... ඕකි මෝඩයි. සමාජේ තේරුම් කරන්න කියලා.... මම කාලයක් නංගිගේ මගුල් වලට රිප්ලයි කළෙම නෑ... අපි අතරට ප්‍රශ්නයක් වෙයි කියලා... ඔහොම ඔහොම යනකොට... දිල්කිගේ තාත්තා යකා වගේ නිසා. එයට හරියන කෙනෙක් දිල්කිට හොයලා... ඒකිට කර කියා ගන්න දෙයක් නෑ... එකී වචනයක් හරි හැලුවොත්. කන්න වෙනවා කියලා දනන් නිසා... අම්මටත් එක්කම................... ඔහොම අප අතරේ ප්‍රශ්න උනා.... එත් ලව් එක අඩුවක් නෑ.... එක පාරටම නංගි ආයෙත් මැසේජ් කරන්න ගත්තා..... අක්කට කතා කරන්න විදිහකුත් නෑනේ... නංගිගේ මාර්ගෙන් අක්කට කතා කරන්න විදිහක් කල්පනා කළා......
ඔහොම ටික දවසක් යනකොට නංගි කියුවා.... අක්කට දැන් කෙනෙක් හොයලානේ... මමත් කියාගන්න බැරුව හිටියේ... මගේ හිතේ ඔය ගැන ආදරයක් තියනවා කියලා...
මටත් මොකෝ අක්කව හම්බෙන්න පුළුවන් නිසා හා කියුවා
නංගි දන්නවා මම අක්කට පන ඇරලා කියලා... එකී කියනවා අක්ක ගැන හිතන්නේ නෑ කියලා ප්‍රොමිස් වෙන්නලු...
මම කතා කරයි කියලා බයට නංගි.. අක්කා එක්ක මරාගෙන
දැන් උන් දෙන්න කතා නෑ...
මම බැලුවේ නංගිගේ මාර්ගෙන අක්කව ගන්න... කෙලියනේ මට
නංගි වල කපනවා... මම කතා කරයි කියන බයට..
අක්කට හොයපු එකා කැමති නෑ.... අක්කව දාල යන්න... ඌත් අබලයා වගේ ඒකිගේ පස්සෙන්මයි
මගේ හිතේ නංගි ගැන කිසිම අදහසක් නෑ... හැගීමක් නෑ..... එකී මට ආදරෙයි කියනවා... මට සුදු, බබා මමත් ආදරෙයි කියනවා....
මම කියන්නේ මැට්ටි කියලා විතරයි
වෙන කිසිම දෙයක් කියන්නේ නෑ
එකී මට ආදරෙයි කියනවා... මම මග ඇරලා ඉන්නවා
නංගි කතා කරනවා හෙට කොහේ හරි යමුලු,,,, මට යන්න හිතෙන්නේ නෑ.... අක්කට හීනෙන්වත් වැරද්දක් කරන්න හිතෙන්නේ නෑ
ගියත් අතින් අල්ලන්න හිතෙන්නේ නෑ
නංගිගේ
මාමගෙ කැමැත්ත ලොකු දුව දෙන්නයි,
නැන්දගෙ කැමැත්ත පොඩි දුව දෙන්නයි,
මගෙනම් කැමැත්ත දෙන්නම ගන්නයි,
දෙන්නම අරගෙන පැනල දුවන්නයි...![]()

මාමගෙ කැමැත්ත ලොකු දුව දෙන්නයි,
නැන්දගෙ කැමැත්ත පොඩි දුව දෙන්නයි,
මගෙනම් කැමැත්ත දෙන්නම ගන්නයි,
දෙන්නම අරගෙන පැනල දුවන්නයි...![]()

උබ අක්කට වැරද්දක් කරන්න එපා බන් නන්ගිගෙ නම්බර් එක දීපම් මම නන්ගිට තෙරුම් කරන්නම් විස්තරේ