අක්කට දේපල යනවදබන්?

Antare 3.4

Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    දැන් ඉන්න ගෙදරයි අනිත් ඉඩමයි වාහනෙයි ඔක්කොම මට ගන්න බැරිද? අක්කා ඉල්ලයිද? අපිට දෙන්නේ නැතුව ඉන්න බැරිද? අම්මයි තාත්තයි මැරුනම ඔක්කොම ටික විකුනලා රට යනවා ස්ටඩීස් වලටයි පදිංචියටයි.