අක්කට මාව ඔසී ගන්න පුලුවන්ද?

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    බොහොම ස්තූතියි මචං...
    මන් අක්කට යැව්ව.
    උබ කිව්ව එක ඇත්ත.
    ගොඩ දෙනෙක් දන්නෙ නැති විදි තියෙනව යන්න.
    කවුරුත් කියන්න කැමති නෑ.

    ආයෙත් බොහොම ස්තූතියි ගොඩක් පින්..

    ඔව් බන්. සල්ලි පස්සෙ දුවල දුවල මැරිල යනව ස්ට්‍රෙස් එකටම
    ------ Post added on Jun 5, 2021 at 5:08 PM

    Ow machan. Hora widi newei mama kiyanne.
    Oya samahara nithi thibunata ewata pitin ganna puluwan state government walata. E nithi kiwwe oya mulika neethi newei. Nikan oya wage akka wena palathaka innawa wage dewal flexible wenawa mage experience eke widiyata nam.

    Kohoma unath ubata me welawe karanna tiyena lokuma de ielts or pte 8 daganna eka. Eka aniwaryai. Eka nathuwa nam ba wage tamai. 7 nam madi wei dan.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,855
    1
    15,178
    113
    Covid walin passe puluwan wewi. Den yannanam travel exemption apply karanna one sponsor unath. Wife ehe husband mehenam wage witharai exemption dn denne. ehema nettan givernment agency/institute ekakin letter ekak one support karala
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ඔව් බන්. සල්ලි පස්සෙ දුවල දුවල මැරිල යනව ස්ට්‍රෙස් එකටම
    ------ Post added on Jun 5, 2021 at 5:08 PM
    මං නං කියන්නෙ ස්ටුඩන්ට් හරි දාලා යමං කියලා. ඉගෙනගන්න ගමන් වැඩ කරන එක ඇගට අමාරු උනත් ඔළුවට තියෙන ස්ට්‍රෙස් එක අඩුවෙයි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,265
    67,642
    113
    මං නං කියන්නෙ ස්ටුඩන්ට් හරි දාලා යමං කියලා. ඉගෙනගන්න ගමන් වැඩ කරන එක ඇගට අමාරු උනත් ඔළුවට තියෙන ස්ට්‍රෙස් එක අඩුවෙයි
    Nop getting pr is the biggest stress ever.spending years without no gurantee about future
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    Ow machan. Hora widi newei mama kiyanne.
    Oya samahara nithi thibunata ewata pitin ganna puluwan state government walata. E nithi kiwwe oya mulika neethi newei. Nikan oya wage akka wena palathaka innawa wage dewal flexible wenawa mage experience eke widiyata nam.

    Kohoma unath ubata me welawe karanna tiyena lokuma de ielts or pte 8 daganna eka. Eka aniwaryai. Eka nathuwa nam ba wage tamai. 7 nam madi wei dan.
    වයිෆ්ගෙ අක්ක හින්ද මට ඇප්ලයි කරන්න පුලුවන්ද?
    නැත්තං වයිෆ් ඇප්ලයි කරන එකද හොද?

    රීජනල් අහු වෙන්නෙ නෑ කිව්ව බන්.
    අර ලිස්ට් එකේ නෑ.
     
    • Like
    Reactions: shenat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හොදම දේ ඒජන්ට් කෙනෙක් එක්ක කතා කරන එක කියලා මට හිතෙන්නේ.. මොකද කල් යන්න යන්න වෑඩේ දෙල් වෙන එක වෙන්නේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    වයිෆ්ගෙ අක්ක හින්ද මට ඇප්ලයි කරන්න පුලුවන්ද?
    නැත්තං වයිෆ් ඇප්ලයි කරන එකද හොද?

    Wife ta tamai main applicant wenna wenne.
    Wifege ayyath innawa kiwwa neda?
    Sponsor karanna citizen wennama ona na. PR tibunath athi.

    Anika first cousin kenekta unath puluwan.

    Ubata experience awurudu keeyak tiyenawada?
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    Covid walin passe puluwan wewi. Den yannanam travel exemption apply karanna one sponsor unath. Wife ehe husband mehenam wage witharai exemption dn denne. ehema nettan givernment agency/institute ekakin letter ekak one support karala
    පහු වෙලා හරි කමක් නෑ යන්න පුලුවන්නම්
    බොහොම ස්තූතියි reply එකට

    මං නං කියන්නෙ ස්ටුඩන්ට් හරි දාලා යමං කියලා. ඉගෙනගන්න ගමන් වැඩ කරන එක ඇගට අමාරු උනත් ඔළුවට තියෙන ස්ට්‍රෙස් එක අඩුවෙයි
    මන් දන්න විදිහට ඒක හෙනම කට්ටක්.
    මගෙ යාලුවො වගයක් හෙනම කට්ටක් කෑව කොවිඩ් එක්ක.
    ------ Post added on Jun 5, 2021 at 5:49 PM

    Joke machan
    mama dakka news ekak indian un wagayak karapu deyak.
    Mita wada ethical krama athi.
    ඉන්දියන් උන් හින්ද තමා මෙහෙත් කෙල වෙලා තියෙන්නෙ.
    හෙනම අඩු පඩියට වැඩ කරනව.
    අපේ ෆීල්ඩ් එකත් උන් තමා කෑවෙ මෙහෙ.
    ------ Post added on Jun 5, 2021 at 5:51 PM

    Nop getting pr is the biggest stress ever.spending years without no gurantee about future
    ඒකත් ඇත්ත
    ------ Post added on Jun 5, 2021 at 5:52 PM

    බොහොම ස්තූතියි reply එකට
    ------ Post added on Jun 5, 2021 at 5:53 PM
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    What do you think about someone who just wants to stay there as long as possible and earn? Getting the pr would be a bonus
    අපිත් ඕක හිතුව.
    ඉන්න ටිකේ ඉන්න පුලුවන්නෙ කියල.
    ඒත් හැමදාම ස්ටුඩෙන්ට් ඉන්න බෑනෙ.
     
    • Like
    Reactions: Nucleardeath

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,300
    1
    13,206
    113
    Gotham City
    සිටිසන් ඉන්න උඹෙ නෑනා උඹව ගන්න විදියක් දන්නෙ නැහැ කිව්වාහම හරි අභව්‍යයි වගෙ කතාව.

    හරි කමක් නැහැ .

    කිවු එස් ලාට මැදපෙරදිග රටවල් වල තමා පඩියක් විදියට හොඳට හම්බවෙන්නෙ .
    අනික් රටවල් වල මන් එච්චර අහලා නැහැ කිවු එස් ලාට පඩි ලොකුවට ඒ රටෙ සැලරි ස්කේල් එකට සාපෙක්ශව.

    මෙහෙම කරපන් .

    පී ආර් එක නෙ වැදගත්?
    පලයන් ස්ටුඩන්ට්.
    ගිහින් ට්‍රේඩ් කොර්ස් එකක් කරපන් .
    ඔය චෙෆ්,ප්ලම්බර්,බ්‍රික් ලේයරින්ග් වගෙ.

    කොර්ස් එක ඉවර කරලා ජොබ් නම් ඔනි තරම් තියෙනවා ඔය ට්‍රේඩ් කොර්ස් වලට ඒ සම්බන්ධයෙන්.
    හෙමිහිට පී ආර් එක දාපන් .