අක්කර 5 කට වැඩි ඉඩමක් සහිත වලව්වක්

westpra

Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    අක්කර 5 කට වැඩි ඉඩමක් සහිත වලව්වක්

    මචන්ලා බස්නාහිර හෝ වයඹ පළාතේ අක්කර 5 කට වැඩි ඉඩමක් සහිත වලව්වක් රට ඉදන් ආපු බුවෙක්ට හොයනවා... එහෙම වලව්වක් විකුනන්ද තියනවනම් msg එකක් දාපන්..... commission එකක් ගෙවනවා සෙට් වුනොත්...
     
    • Like
    Reactions: Chuty_Putha

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    පත්තරේ දාලා බලපන්. කියක් හරි ඉතුරු කර ගන්න පුළුවන් වෙයි.