අක්කලා vs නංගිලා

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මට නම් අද වෙනකන්ම සෙට් උනේ අක්කලා බන් ..O /L කරද්දී නම් මට වඩා අවුරුද්දක් බාල කෙල්ලෙක් එක්ක පොඩි එකක් තිබ්බා..ඒවා ඉස්කෝලේ යනකාලේ කරපු ඒවනේ ..ඉස්කෝලෙන් අයින් වෙලා Diploma එකක් කළා එකේදී අක්කා කෙනෙක් සෙට් උනා ..programing ගැන අහන්නේ මගෙන් ..අන්තිමට හැමදාම රැට "good Nyt..කියන්න තරම් දුර ගියා ..ම්ම් එයාගෙන් දවසක් ඇහුවා ආදරෙයිද කියලා .එයා කිව්වේ එක කරන්න බැරි දෙයක් කියලා ..එත් අදටත් මට උත්තරයක් දුන්නේ නෑ ..දැන් නම් marry කරලා ඉන්නේ ..එත් FB කෙනෙක් chat කරනවා සමහර දවස් වලට ..දැන් හොද යාලුවෙක් ...

    serious කරපු first love එක අක්කා කෙනෙක් ..අවුරුද්දක් වැඩිමල් ...මගේ cousinge හොදම යාලුවෙක් ...එක අවුරුදු 2ක් වගේ තිබිලා නැවැත්තුවා...කෙල්ලගේ කලින් කොල්ලා එක්ක love message යවලා අහු උනා ..හොද කනේ පාරක් දුන්නා එදා ..එක නම් අමතක නෑ කවදාවත්...

    දැන් යාලු වෙලා ඉන්න කෙනා මට වඩා මාස 11ක් වැඩිමල් ..එයා තමයි marry කරන්න ඉන්නේ ....ඒ වගේමයි මගේ පරණ මේ case ඔක්කොම එයාට කියලා තියෙන්නේ ...

    අහ ..මට තව අක්ක කෙනෙක් set උනා...6 years වැඩිමල් ..එය නම් මට love කළා ...ගොඩක් අහිංසක කෙනෙක් ..එයාගේ කලින් affair එකට ගෙදරින් අකමැති වෙලා ..ඒ නිසා ආයේ කා එක්කවත් යාලු වෙලා නැ ....එත් එයාගේ අනාගතය ගැන හිතලා මම එයාව රැවට්ටුවා කියලා එයාට කියලා මම ගැන තරහක් ඇති කරලා අයින් උනා ..එහෙම කරන්න උනේ එයට ගෙදරින් හොද යෝජනාවක් ගෙනෙල්ල එත් එයට මාව අමතක කරන්න බෑ කියල එකට කැමති නොවී හිටියා ..දැන් ඒ දෙන්න marry කරන්න ඉන්නේ ..

    මේ හැම අත්දැකීමක් එක්කම එක දෙයක් කියන්න ඕනි ..මේ කිසිම කෙනෙක් එක්ක මම වැරදි විදිහට හැසිරුනේ නෑ . ආදරය කරා තමයි ..හැබැයි ඒ එයාගෙන් අයුතු ප්‍රයෝජන ගන්න නෙවෙයි...මේ හැම කෙනෙක්ම අදටත් මගෙත් එක්ක msg එකක් දැම්මොත් reply කරනවා ..මගේ FB එකෙන් ඉන්නවා ..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    Ai bn aurudu 6 kenawa athariye. Adarenm bande ntte ai. Wayasa wadi hmdada. Atttma kiypn
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මචන් අවුරුදු 1,2, ලොකු ගැටළුවක් වෙන්නේ නැතිවෙන්න පුළුවන්. නමුත් ඊට වැඩියි නම් හිතන්න ගොඩක් තියෙනවා , ඒවා දැන් කිව්වට උබට තේරෙන්නේ නැතිවේවි. මොකද උබ ඉන්නේ සීන් එකේ පතුලටම ගිහින්. ටිකක් එලියට ඇවිල්ල හිතල බලන්න ඕනේ තැනුත් තියෙනවා,

    මේක ගැන කවුරුත් කියල තිබුනේ නැහැ මම හිතන්නේ ,
    උබ දන්නවනේ යතාර්ථය කියලා දෙයක් තියෙනවා කියලා, සෝ ආදරේ විතරක්ම මදිවෙනවා ජිවිතේ ගිනියන්න.
    කෙටියෙන් කිව්වොත් පිරිමියෙකුගේ අවශ්‍යතාවයන් වල සිමාව කාන්තාවට වැඩිය වැඩියි කියල දන්නවනේ. අන්න ඒ මාත්රුකාවේදී ප්‍රශ්නයක් නොවෙනා විදියට කෙනෙක් තොරගනින් මොකද උබලා ආදරේ කියල මැරෙන්න හැදුවත් අවසානේ මැරෙන්න හේතු හදන්න "සෙක්ස් ලයිෆ්" එකට පුළුවන්.
    සුභ පැතුම්....

    තව දෙයක්
    උබට අම්ම කෙනෙක් කියන්නේ උබේ ළමයින්ට "ආච්චි අම්ම" වෙනවා, ජෝක් එකට නෙවෙයි සිරාවට කියන්නේ.
    උබ මට බැන්නත් රෙප් කැපුවත් කමක් නැහැ. හිතන්න දෙයක් කිව්වේ
     
    Last edited:

    :rolleyes: ලංකාවෙ බහුතරය බදින්නෙ බාල කෙල්ලො, ඒත් කොටු පැනිලි බලපන්කො
    akkala thamai hodama (habai max 2 years Wadimal)

    5yr අවුලකුත් නෑ
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මම මේ අක්ක මල්ලි රිලේෂන්ෂිප්ස් ප්‍රමෝට් කරනව නෙමේ. අක්ක මල්ලි රිලේෂන්ෂිප්ස් කොච්චර හොඳද ආතල්ද කියල හොඳට තේරෙන අවස්ථා තමා සෙක්ස් කරන අවස්ථා...
    මාර ආතල් බන්...
    ඒ විතරල් නෙමේ, නාවල කවල පොවල නිදිත්කරෝනව යකූ...
    පට්ට...
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මම මේ අක්ක මල්ලි රිලේෂන්ෂිප්ස් ප්‍රමෝට් කරනව නෙමේ. අක්ක මල්ලි රිලේෂන්ෂිප්ස් කොච්චර හොඳද ආතල්ද කියල හොඳට තේරෙන අවස්ථා තමා සෙක්ස් කරන අවස්ථා...
    මාර ආතල් බන්...
    ඒ විතරල් නෙමේ, නාවල කවල පොවල නිදිත්කරෝනව යකූ...
    පට්ට...

    pirimikama ballata giyama ehema wenawa bro...kellek ehema karanne eyage arakshawa,eyage control eke inna oni kiyala danena nisa..ketiyenma kiyanawa nam akkata danenawa malli kenek nisa akkata oni widhihata malliwa thiyaganna oni kiyalaa... :lol::lol:
     
    • Like
    Reactions: Rockstar Athelete

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    pirimikama ballata giyama ehema wenawa bro...kellek ehema karanne eyage arakshawa,eyage control eke inna oni kiyala danena nisa..ketiyenma kiyanawa nam akkata danenawa malli kenek nisa akkata oni widhihata malliwa thiyaganna oni kiyalaa... :lol::lol:

    මල්ලි වේවා අයියා වේවා ගැහැනියක් එයාගෙ ආදරවත්තයව ආදරෙන් කවල පොවල බලාකියාගන්ඩ ආසයි. ඒක ගෑනුන්ගෙ හැටි. ඒක කරන්ඩ ඉඩදෙන එක පිරිමිකම බල්ලට දැමීමක්ද? අනේ හා. ගෑනියෙක් හිතන පතන විදිහ තේරුම් අරන් ඉන්ඩ වෙයි සහෝදරය මුලින්ම...

    Further more..
    I don't wanna argue with any Elakiri member. It includes you too. So, I have my idea, your have yours. Let it be as it is and we can be good friends.
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මල්ලි වේවා අයියා වේවා ගැහැනියක් එයාගෙ ආදරවත්තයව ආදරෙන් කවල පොවල බලාකියාගන්ඩ ආසයි. ඒක ගෑනුන්ගෙ හැටි. ඒක කරන්ඩ ඉඩදෙන එක පිරිමිකම බල්ලට දැමීමක්ද? අනේ හා. ගෑනියෙක් හිතන පතන විදිහ තේරුම් අරන් ඉන්ඩ වෙයි සහෝදරය මුලින්ම...

    Further more..
    I don't wanna argue with any Elakiri member. It includes you too. So, I have my idea, your have yours. Let it be as it is and we can be good friends.

    Nope..oya mm kiyqnq eka newei terum aragena tiyenne bro...kello kamati kollange pirimi kamata...mm adahas kale eka....adaredi salakana eka gana newei mm kata kale...
    ..tawa deyak tiyenawa bro..kella wayasin wadi wenakota eya decision ganna eka wadi wenawa..eka natural wena deyak..coz eyata experience wadi kiyala eyata danena nisa..like she always wants take the leadership which is not acceptable always....
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Me monawa unat denna hodata terum aragena nam innne oya kisima prashnayak enne na..mm danna aya innawa hodata marry karala satutin inna aya....
    Loku age Gap ekak tiyenawa nam tamai prashne..mokada kellekge asawan saha ,awashyatha wenas wenawa..kollo wage newei...normally kellekta 40+ unama lamai hadanna puluwan unath health ekata hoda na...
     
    Last edited: