මම මේ අක්ක මල්ලි රිලේෂන්ෂිප්ස් ප්‍රමෝට් කරනව නෙමේ. අක්ක මල්ලි රිලේෂන්ෂිප්ස් කොච්චර හොඳද ආතල්ද කියල හොඳට තේරෙන අවස්ථා තමා සෙක්ස් කරන අවස්ථා...
මාර ආතල් බන්...
ඒ විතරල් නෙමේ, නාවල කවල පොවල නිදිත්කරෝනව යකූ...
පට්ට...
මාත් ඕක කීවෙවයසට යද්්ද්දි්දි වයිෆ් එපාවෙයි කියලනෙ කියන්නෙhe..he..ubata awlak na kiyala danenne ube age eka nisa..mm danne na ube wayasa kiyala...aniwa below 30 wenna oni...mokada ehema nattan me wage dewal waldi ena prashna gana hoda idea ekak tiyennna oni....
ගෑනිව පාගගෙන ඉන්න එකද බන් පිරිමිකම කියන්නෙ.pirimikama ballata giyama ehema wenawa bro...kellek ehema karanne eyage arakshawa,eyage control eke inna oni kiyala danena nisa..ketiyenma kiyanawa nam akkata danenawa malli kenek nisa akkata oni widhihata malliwa thiyaganna oni kiyalaa...![]()
මල්ලි වේවා අයියා වේවා ගැහැනියක් එයාගෙ ආදරවත්තයව ආදරෙන් කවල පොවල බලාකියාගන්ඩ ආසයි. ඒක ගෑනුන්ගෙ හැටි. ඒක කරන්ඩ ඉඩදෙන එක පිරිමිකම බල්ලට දැමීමක්ද? අනේ හා. ගෑනියෙක් හිතන පතන විදිහ තේරුම් අරන් ඉන්ඩ වෙයි සහෝදරය මුලින්ම...
Further more..
I don't wanna argue with any Elakiri member. It includes you too. So, I have my idea, your have yours. Let it be as it is and we can be good friends.

Nope..oya mm kiyqnq eka newei terum aragena tiyenne bro...kello kamati kollange pirimi kamata...mm adahas kale eka....adaredi salakana eka gana newei mm kata kale...
..tawa deyak tiyenawa bro..kella wayasin wadi wenakota eya decision ganna eka wadi wenawa..eka natural wena deyak..coz eyata experience wadi kiyala eyata danena nisa..like she always wants take the leadership which is not acceptable always....
Kohomda bn ehma salakuwama pirimakma nathiwenne.
මම බැඳල ඉන්නෙත් අක්ක කෙනෙක්. අපේ නම් වෙනස තියෙන්නෙ උප්පැන්න සහතිකේ විතරයි. වෙන කිසිම ප‍්‍රශ්නයක් නෑ. හොඳට ජොලියෙ ඉන්නව. පාරෙ බැහැල යන්න අවුලකුත් නෑ. මම බැඳල ඉන්නෙ මට වඩා වැඩිමල් කෙනෙක් කියල කියන්න කිසිම බයක්, ලැජ්ජාවක් නෑ. බැන්දෙත් ගෙවල් දෙකේම ආශිර්වාදේ ඇතුව. දැං කොල්ලො දෙන්නෙකුත් ඉන්නව.
මම බැඳල ඉන්නෙත් අක්ක කෙනෙක්. අපේ නම් වෙනස තියෙන්නෙ උප්පැන්න සහතිකේ විතරයි. වෙන කිසිම ප‍්‍රශ්නයක් නෑ. හොඳට ජොලියෙ ඉන්නව. පාරෙ බැහැල යන්න අවුලකුත් නෑ. මම බැඳල ඉන්නෙ මට වඩා වැඩිමල් කෙනෙක් කියල කියන්න කිසිම බයක්, ලැජ්ජාවක් නෑ. බැන්දෙත් ගෙවල් දෙකේම ආශිර්වාදේ ඇතුව. දැං කොල්ලො දෙන්නෙකුත් ඉන්නව.

මම මේ අක්ක මල්ලි රිලේෂන්ෂිප්ස් ප්‍රමෝට් කරනව නෙමේ. අක්ක මල්ලි රිලේෂන්ෂිප්ස් කොච්චර හොඳද ආතල්ද කියල හොඳට තේරෙන අවස්ථා තමා සෙක්ස් කරන අවස්ථා...
මාර ආතල් බන්...
ඒ විතරල් නෙමේ, නාවල කවල පොවල නිදිත්කරෝනව යකූ...
පට්ට...

වැඩියෙන්ම හොද අක්ක කෙනෙක්ගෙ අාදරේද නන්ගි කෙනෙක්ගෙ අාදරේද?
මට හිතෙනව මන් අක්ක කෙනෙක් බැන්දොත් අම්මෙක් පුතෙක් බලා ගන්නනව වගේ එයා මාව බලාගයි කියල,
ඒක ඒම වෙයිද?![]()