අක්කා කෙනෙක්ට හිත ගිහින්!

අක්කා කෙනෙක්ට හිත ගිහින්!

මචන්ලා.. මට ඔන්ලයින් හම්බෙච්ච ලන්කාවේ අක්කා කෙනෙක්ට ෆුල් ඩම් එක දාලා ලව් කරනවා (ඔන්ලයින්). ඒකිත් මචන් මුලදී මුලදී අදිමදී කලා, මොකද එයා බැදලා කියලා. ඒත් දැන් දැන් බැදපු කතාව කියන්නේත් නැහ​. මට නිකම් කොල්ලට වගේ කතා කරනවා (ඊමේල් වලින් විතරයි).

මෙයා තාම මාව දැකලත් නැහ​, මගේ ඇත්ත නමවත් දන්නේ නැහ​.

මචන්ලා… එයාම දවසක් කිව්වා.. "අපි ඔක්කගේම ජීවිත ලොකු බොරු තමයි කියලා". මම මේ ගැන අහන්න ගියේ නැහ​, මොකද මමත් දැන් සිරාවටම බොක්කෙන් ඒකිට ලව් නිසා. අපි දෙන්නා උදේට වැඩට යන්න ඉස්සර ඊමේල යවා ගන්නවා සුභ පතලා.

ඒත් දැන් ඒකී මගේ ෆොටෝස් ඉල්ලනවා. නැතිනම් ස්කයිප් එන්නලු.

ගිය සතියේ ස්කයිප් කරන්න වීඩියෝ… මම ඔක්කොම ලැස්ති කරලා තියෙද්දී මේකි මට ඊමේල් එකක් ගහලා කිව්වා "මම ඉක්මන් වෙලා උදේ ඔයාට ෆොටෝස් එවන්න කිව්වා… මම හැසිරුන හැටි වැරදී.. ඔයාට සුභ දවසක් පතනවා" කියලා නිකම් අනම් මනම්. මට කලකිරිලා කතා කලේ නැහ​. පස්සේ මේකිටම තද වෙලා මට ඊමේල් කරලා කරලා, බොරු තරහකුත් පෙන්නලා, වැරද්ද මගේ පිටේ දැම්මා. මාත් ඉතින් ගොනා වගේ සමාව ගත්තා.

එදාට පහුවෙනිදා ඒකි ආයෙම ෆුල් ලව්. ස්කයිප් ගැන ආයේ කතා නොකර ඉදිමුලු. අද මම කිව්වා එහෙනම් යාහු චැට් එන්න කියල​. එන්නම් කියලා කිව්වට ආවේ නැහ​.

ෆේස්බුක් එකේ බැලුවම, ඒකි කියන නමෙන් ඉන්නේ වෙන කෙල්ලෙක්. (මම කියන අක්කගේ ෆොටෝස් මම දැකලා තියන්වා. මේ ප්‍රෝෆ්‍යිල් එකේ ඉන්නේ එයා නෙමෙයි)

එයාගේ ඇත්ත ප්‍රෝෆයිල් එකට ගියාම හස්බන්ඩ් එක්ක ගත්ත ෆොටෝස් එකකුයි තියෙනේ ගිය අවුරුද්දේ අග ගත්ත. ඒකේ නම නම් හරි. ඒ ප්‍රෝෆයිල් එකේ නම හරි.

ඒත් මචන් ප්‍රශ්නේ තියෙන්නේ.. එයා මට ඊමේල් කරන්නෙ අර වෙන කෙල්ලෙක්ගේ ඊමේල් ඇඩ්‍රස් එකකින්. මොක්කද මේකේ තේරුම?

මම මේ අක්කට ආදරෙයි මචන්.. ඒත් මට හිතෙනවා මගේ ෆොටෝස් හරි ස්කයිප් හරි වීඩියෝ දෙන එක භයන්කාරයි කියලා. මොකද​, කියන්න බැහනේ.. මොන මගඩියක්ද කියලා.

මොකද කියන්නේ මචන්ලා… උත්තරයක් බලාපොරොත්තු වෙනවා.
 
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කොල්ලෝ වලටිනා කාලය හා යමක් කරගන්න හයිය තියන හිත නාස්ති කරගන්න එපා. ඔන්ලන් උන බොරු. කොල්ලොත් බොරු. ඕක ඇත ඇරලා දාපන්
     
    Last edited:

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    1269259657_omg_cat.gif
    9k=
     
    කොල්ලෝ වලටිනා කාලය හා යමක් කරගන්න හයිය තියන හිත නාස්ති කරගන්න එපා. ඔන්ලන් උන බොරු. කොල්ලොත් බොරු. ඕක ඇත ඇරලා දාපන්

    තැන්ක්ස් මචන්.. මම බේරිච්ච බේරිල්ලක්.. මේකිගේ මිනිහට මගේ ෆොටෝස් ලැබුනනම්.. ඌ මාව මරලා දාවී. පොඩි මම මොනවා කරන්නද​?
    අනේ හොද වෙලාවට මම ස්කයිප් කලේ නැහ ගිය සෙනසුරාදා!
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ලසන්ත පෙරේරා;16529397 said:
    machan… eki log wenne nathiwama hitiya dhen paya gaanak. mama dhen email ekak yawwa OK mama log off wenawa kiyala.

    Menna boley email ekak enawa.. "sorry.. menna wenda.. mata ninda giyaa babo" kiyala…

    ali boruwak machan geniyanne!


    kollekda koheda ban ube video nan yawanna epa Skype eke
     


    kollekda koheda ban ube video nan yawanna epa Skype eke

    මචන්.. ස්කයිප් වීඩියෝ යැව්වනම් මචන්.. මම අද සියදිවි නසාගන්න තත්ත්වයක හිදී! තුක් නදකින්.. මෙහෙමත් පොන්$ කොල්ලෝ ඉන්නවනේ මචන්.. මොනවද මේකුන් මේවායින් ලබන විනෝදේ?

    මේ අරකිගේ මිනිහද දන්නේත් නැහ නේද මචන්? ඌ අරකිත් එක්ක තරහට ඒකිගේ හොර අල්ලන්න කියලා ඒකිගේ නම විකුණනවද දන්නේ නැහ​. පුදුම ගැලවීමකින් තමයි මම ගැලවුනේ. 99.999%කින්!
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    මචන් මට මෙ වගෙම සිද්දියක් උනා. පොඩ්ඩක් මට PM එකක් දාපන් කෙල්ල කොහෙද කියලා. ඇඩ්‍රස් මොකුත් ඔනෙ නෑ. ඉන්න පලාත විතරක් කියපන්. මොකද මේ වගේම මටත් බබා පාර්ට් දාල මාව දැලේ දාගන්න ගිහින් මම ඒකිට හිතා ගන්න බැරි විදියෙ ගේම් එකක් ගහලා හලලා දැම්මා. මට සැකයි මේ ඒකිමද කියලා. මේ සිස්ටම් එකටම තමයි මටත් උනේ
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    පිස්සු නටන්නේ නැතුව අයින් වෙයන් බන්. මොන එහෙකටද මෙච්චර කෙල්ලෝ ඉන්න රටේ බැදපු ගැනියෙක්ට love කරන්නේ.:frown::frown:
     
    පිස්සු නටන්නේ නැතුව අයින් වෙයන් බන්. මොන එහෙකටද මෙච්චර කෙල්ලෝ ඉන්න රටේ බැදපු ගැනියෙක්ට love කරන්නේ.:frown::frown:

    මච්න්… ෆේක් ෆේක්.. මම දැන් චැට් කලා.. මේකි නිකම් දන්නේ නැති පාට් දානවා…