okata ahu nowi idapan
aththatama oya kellek unath bandapu ewa passe yana ponna wada karanna epa ban

මචන් තවත් මීනුගේ කතාවක් දාන්ඩ නම් ඉඩ තියන්ඩ එපා
හරියට දකින්නේවත් නැතුව ලව් කරන්ඩ උබලට පිස්සුද බන් ඕක අතරලා දාපන්

Elakiri ye dan dan wena dewal dakkahama Monthly Health/Mental Care Magazine 1k kranda puluwan

මචො, දැනට අවුරුදු දෙක තුනක් Internet Use කරලා තියෙනවා නම් ඒ හැම එකාටම වගෙ ඔය දේ වෙලා තියෙනවා,
මමත් ඔහොම බැදපු අක්කෙක්ට ලව් කරලා සදා ආනාත වෙලා හිටිය කාලයක්
ඔය අක්කලා මුලදි බැදලා කිව්වට පස්සෙ ඒ ගැන කියන්නෙත් නැ, උන් කොච්චර හොද පවුල් ජීවිත ගත කරාත් ඒක කියන්නෙ නැ, හස්බන්ඩ් හරි නැ, සෙක්ස් කරන්නෙ නැ, මට ආදරේ නැ, මට ඕන වෙලාවට සෙක්ස් නැ, මට පාලුයි.
කියල ලොවෙත් නැති ටෝක් දෙන්නෙ, අපිත් ඇබලයො වගේ යනවා ඒ ටෝක් වලට
ඒත් පස්සෙ සීන් එක වෙන්නෙ අපි ගොන්නු වෙන එක, ඔය අක්කලා අපිට කියන ඔක්කොම බොරු බං,
අපිව අන්දනවා බබා වගේ, ඒත් එහෙම අහුවෙලා ඉන්න එකෙක්ට අපි පහදල දුන්නට උන්ට තේරෙන්නෙ නැ, අක්කලා දන්නවා මල්ලිලට හොදට ටොෆිය දෙන්න,
මම ලව් කරපු අක්කා Photo දෙන්න බැ කිව්වම මම මීට් වෙන්නත් ගිහින් පස්සෙ දවසෙ තමයි ආවෙ, ඒච්චර දෙයක් වෙලත් ඒකි කිව්වෙ නැ ඒකිගෙ විස්තර, ඒවා ඕන නැනො මල්ලි බබෝ, අදට මම ඔයගෙනෙ කිව්ව :/
පස්සෙ ඒකි එකපාරටම FB Skype whatzapp viber Phone no ඔක්කොම වෙනස් කරාට පස්සෙ තමයි මට ඇරියා වගේ උනේ,
දෙන දේ කාලා ඉන්නෙ නැතුව අපිත් ලව් කරන්න යනවනෙ, :/